මා දුටු ලස්සනම AI නිර්මාණය. AI can often reflect reality with remarkable accuracy

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,564
    10,358
    113
    44
    Living in an Atom
    506931233-10162088666464794-2621555370446091423-n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,185
    1
    61,551
    113
    Mother Earth
    ලස්සනයි. හැබැ‍යි හැබෑ ලස්සන බලන්න නම් වරෙන් කුරුනෑගලට. :P යුද්ධ එහෙම අනන් මනන් මුකුත් නෑ.🤷‍♂️


    මොහොකින්ද බන් හැදුවේ? 🙂
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    credit score එකක් ඕනේ නේද. මගේ 20යි නේ බන් තියෙන්නෙ. 🤷‍♂️
    මම නම් ජෙමිනයි ඇප් එක තමා යූස් කරන්නෙ ප්‍රොම්ප්ට්ස් වලට. ඒකෙ දවසට වීඩියෝ කෑලි 3 ක් ජෙනරේට කරන්න පුලුහන්. ෆ්ලෝ කියන ටූල් එකෙන් යනවනම් ක්‍රෙඩිට් 1000 ක් තියනවා මාසෙකට වීඩියෝ කෑලි 50 ක් විතර පුලුහන්
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B