මා දුටු සුන්දර සිහිනය

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මා දුටු සුන්දර සිහිනය

    Hello! අගමැතිතුමා! මම මේ රන්ජන් රාමනායක කතාකරන්නෙ....: ආ ඔව් රන්ජන් කියන්න........:අගමැතිතුමා, ඔබ තුමා දන්නවාද අර සබීතා පෙරෙරා නෝනගෙ බිල්ඩිමක් අපේ ආන්ඩුවෙන් කුලියට අරගත්තු එක?.....ඔව්ව්,ඔව් ..ඒක කෘශිකර්ම අමාත්‍යාංශයටනෙ කුලියට අරන් තියෙන්නේ ඔබතුමා ඇයි ඔය ඒක මගෙන් අහන්නෙ.... ඒක අදාල දුමින්ද දිසානායක කෘෂිකාර්ම ඇමතිතුමාටනෙ.. ඒක එයාගෙන් අහගන්න..... ඔබතූමාට එහෙම කියලා ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ..... මම කෘශි කර්ම ඇමතිතුමාට කතාකරලා තමා ඔයාට ගත්තෙ.... එයා කියන්නෙ මේ බිල්ඩින් එක කුලියට ගන්න කැබිනට් පේපර් එක ගෙනාවෙ ඔබතුමා කියලානෙ....ඔව් ....ඉතින් මම තමා මොකක්ද ප්‍රශ්නය?....:(මෙතන සිට ගොන් රන්ජා වීරයෙක් සේ නොනවත්වාම කතාකරගෙන යනු පෙනෙයි)... ඔබතුමා දන්නවද ඒ බිලිඩිමට මේ රටේ ජනතා මුදලින් මාසයකට කුලිය රු.ලක්ෂ 230 ගානෙ පිනට ගෙවනවා!..... ඒ බිල්ඩිම මේ දක්වාම ආන්ඩුවේ කිසිම වැඩකට යොදාගෙන නෑ!

    ....දැන් මාස 9ක් තිස්සෙ මේ බිල්ඩිමට රු,ලක්ෂ 230 ගානෙ ගෙවලා තියනවා..... මා ලඟ ඒ ගෙවපු බිල්වල විස්තර ඔක්කොම තියනවා! ...ඔබ තුමාලා අපි මේ රටේ බලය ගත්තෙ පසුගිය රාජපක්ෂ ආන්ඩුවෙ නාස්තිය දූශනය ගැන මිනිස්සු ඉස්සරහා උගුරු ලේ රහ වෙනකම්ම පට්ට ගහලා නේද! ....මම අහන්නෙ ඔබතුමාට දැන් මේවා මතක නැද්ද! ....දැන් බලන්න මාසෙකට රු.ලක්ෂ 230 ගාන මාස 9ක් ගෙව්වා කියන්නේ මේ වෙනකොට ලක්ෂ 2000ත් පැනලා! ....මම අහන්නේ මේවා මේ රටේ අහිංසක ජනතාවගෙ සල්ලි නේද? ඔබතුමාට ලැජ්ජා නැද්ද?....රටේ ආර්ථිකය ණය කන්දක හිරවෙලා මිනිස්සුන්ගෙ බෙල්ල හිර වෙන්නම වැට් ගහලා ...... රටේ ජනතාව අන්තිම ආමාරුවෙන් නේද මේ වෙලාවෙ ඉන්නෙ! .....ඇයි දෙයියනේ ඔබතුමාට තේරෙන්නෙ නැද්ද ? මේ සල්ලි මේරටේ අර කුනුකන්ද කඩාවැටිලා මැරිලා අනාථ වුනු අහිංසක මිනිස්සු වෙනුවෙන් හරි නියඟයෙන් පීඩාවට පත්වෙලා දුක්විඳින ගොවියන්ට සහන දෙන්න හරි....

    මේ..මේ.. රටේ අධ්‍යාපනයට, සෞකයට එහෙමත් නැත්නම අලිවැටක් නැතුව අලින්ගෙන්න් පහර කාලා මැරෙන මිනිස්සු බේරාගන්න අලිවැටවල් කීයක් නම් මේ...මේ.. සල්ලි වලින් අහිංසක මිනිස්සු වෙනුවෙන් හදලා දෙන්න තිබුණාද?.... ඔබ තුමාගෙ නලුවෙක් නොවන මොලේට ඕක තේරෙන්නෙ නැද්ද?.....උඹලට නම් හෙනගහනවා මේ කරන අපරාධ වලට!***...ඇයි උඹ ෆෝන් එක කට් කරන්නෙ? මම උඹට මේකෙන් නම් ලේසියෙන් බේරෙන්න දෙන්නෙ නෑ! ...******..ඔහොම හිටපං ****..මම එනවා උඹව හම්බ වෙන්න උඹ හොඳට මතක තියාගනින් ***** මට ඔය කව්රුත් ලොකු නෑ!.. ඩොක්ටර් පාදෙනියගෙ කැන්සල් කරපු රු 1500 බිල වගේ නෙමෙයි, උඹ මේ විනාශ කරලා තියෙන්නෙ තනිකරම මේ රටේ ජනතා මුදල් ලක්ෂ 2000 ක් කියන දේ! ****-*.....(කලබල නොවන්න.....මා මේ සටහන් කොට තැබුවේ ඊයේ රාත්‍රියේ මා දුටු සුන්දර සිහිනයකි 😛 😛 😛 😛 😀 😀 😀 )
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    zMj6EP7.png
    iFguzuS.png
    iFguzuS.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වගේ සුභ සිහින මිනිස්සු බැලුවා ඉස්සර ඉදන්ම... :lol::lol::lol:
    ජේවීපී කලබල කාලේ...
    චන්ද්‍රිකාගේ වෙරිමත කාලේ...
    චන්ද්‍රිකා+ජීඑල් පැකේජ් කාලේ...
    රනිල්ගේ විරාමේ කාලේ....
    බැසිල්ගේ කාපට් කාලේ..
    යුද්දෙන් පස්සෙ දේශපාලන ඇරියස් ගත්ත කාලේ...
    රනිල්ගේ බැඳුම්කර කාලේ...

    කෝ සිහින සැබෑ උනාද ? නෑ..
    ඇයි? මහජනතාවගේ දියාරුකම සහ අවංක නායකත්වයක් නොමැති කම (දේශපාලන මතයක් හිමි නායකත්වය නොව සැබෑ ජනතා හිතවාදියකු )

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    Hello! අගමැතිතුමා! මම මේ රන්ජන් රාමනායක කතාකරන්නෙ....: ආ ඔව් රන්ජන් කියන්න........:අගමැතිතුමා, ඔබ තුමා දන්නවාද අර සබීතා පෙරෙරා නෝනගෙ බිල්ඩිමක් අපේ ආන්ඩුවෙන් කුලියට අරගත්තු එක?.....ඔව්ව්,ඔව් ..ඒක කෘශිකර්ම අමාත්‍යාංශයටනෙ කුලියට අරන් තියෙන්නේ ඔබතුමා ඇයි ඔය ඒක මගෙන් අහන්නෙ.... ඒක අදාල දුමින්ද දිසානායක කෘෂිකාර්ම ඇමතිතුමාටනෙ.. ඒක එයාගෙන් අහගන්න..... ඔබතූමාට එහෙම කියලා ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ..... මම කෘශි කර්ම ඇමතිතුමාට කතාකරලා තමා ඔයාට ගත්තෙ.... එයා කියන්නෙ මේ බිල්ඩින් එක කුලියට ගන්න කැබිනට් පේපර් එක ගෙනාවෙ ඔබතුමා කියලානෙ....ඔව් ....ඉතින් මම තමා මොකක්ද ප්‍රශ්නය?....:(මෙතන සිට ගොන් රන්ජා වීරයෙක් සේ නොනවත්වාම කතාකරගෙන යනු පෙනෙයි)... ඔබතුමා දන්නවද ඒ බිලිඩිමට මේ රටේ ජනතා මුදලින් මාසයකට කුලිය රු.ලක්ෂ 230 ගානෙ පිනට ගෙවනවා!..... ඒ බිල්ඩිම මේ දක්වාම ආන්ඩුවේ කිසිම වැඩකට යොදාගෙන නෑ!

    ....දැන් මාස 9ක් තිස්සෙ මේ බිල්ඩිමට රු,ලක්ෂ 230 ගානෙ ගෙවලා තියනවා..... මා ලඟ ඒ ගෙවපු බිල්වල විස්තර ඔක්කොම තියනවා! ...ඔබ තුමාලා අපි මේ රටේ බලය ගත්තෙ පසුගිය රාජපක්ෂ ආන්ඩුවෙ නාස්තිය දූශනය ගැන මිනිස්සු ඉස්සරහා උගුරු ලේ රහ වෙනකම්ම පට්ට ගහලා නේද! ....මම අහන්නෙ ඔබතුමාට දැන් මේවා මතක නැද්ද! ....දැන් බලන්න මාසෙකට රු.ලක්ෂ 230 ගාන මාස 9ක් ගෙව්වා කියන්නේ මේ වෙනකොට ලක්ෂ 2000ත් පැනලා! ....මම අහන්නේ මේවා මේ රටේ අහිංසක ජනතාවගෙ සල්ලි නේද? ඔබතුමාට ලැජ්ජා නැද්ද?....රටේ ආර්ථිකය ණය කන්දක හිරවෙලා මිනිස්සුන්ගෙ බෙල්ල හිර වෙන්නම වැට් ගහලා ...... රටේ ජනතාව අන්තිම ආමාරුවෙන් නේද මේ වෙලාවෙ ඉන්නෙ! .....ඇයි දෙයියනේ ඔබතුමාට තේරෙන්නෙ නැද්ද ? මේ සල්ලි මේරටේ අර කුනුකන්ද කඩාවැටිලා මැරිලා අනාථ වුනු අහිංසක මිනිස්සු වෙනුවෙන් හරි නියඟයෙන් පීඩාවට පත්වෙලා දුක්විඳින ගොවියන්ට සහන දෙන්න හරි....

    මේ..මේ.. රටේ අධ්‍යාපනයට, සෞකයට එහෙමත් නැත්නම අලිවැටක් නැතුව අලින්ගෙන්න් පහර කාලා මැරෙන මිනිස්සු බේරාගන්න අලිවැටවල් කීයක් නම් මේ...මේ.. සල්ලි වලින් අහිංසක මිනිස්සු වෙනුවෙන් හදලා දෙන්න තිබුණාද?.... ඔබ තුමාගෙ නලුවෙක් නොවන මොලේට ඕක තේරෙන්නෙ නැද්ද?.....උඹලට නම් හෙනගහනවා මේ කරන අපරාධ වලට!***...ඇයි උඹ ෆෝන් එක කට් කරන්නෙ? මම උඹට මේකෙන් නම් ලේසියෙන් බේරෙන්න දෙන්නෙ නෑ! ...******..ඔහොම හිටපං ****..මම එනවා උඹව හම්බ වෙන්න උඹ හොඳට මතක තියාගනින් ***** මට ඔය කව්රුත් ලොකු නෑ!.. ඩොක්ටර් පාදෙනියගෙ කැන්සල් කරපු රු 1500 බිල වගේ නෙමෙයි, උඹ මේ විනාශ කරලා තියෙන්නෙ තනිකරම මේ රටේ ජනතා මුදල් ලක්ෂ 2000 ක් කියන දේ! ****-*.....(කලබල නොවන්න.....මා මේ සටහන් කොට තැබුවේ ඊයේ රාත්‍රියේ මා දුටු සුන්දර සිහිනයකි 😛 😛 😛 😛 😀 😀 😀 )

    Dawase SIHINAYA............:D:lol::lol::lol: