මා නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය උදෙසා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada

    21-ranil-wickramasinghe300.jpg

    තමන් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය උදෙසා යයි එජාප නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    ඇහැලියගොඩ පැවති එජාප බල මණ්ඩල රැස්වීමක් අමතමින් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    ‘මම පක්‍ෂ නායකත්වයේ රැඳී ඉන්නේ ඇයි කියා සමහරු චෝදනා කරනවා. නමුත් මම නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන්. වෙන කෙනෙක්‌ මේ තනතුරේ හිටියානම් ඔහුට එල්ල කරන අපහාස චෝදනා හමුවේ දරාගත නොහැකිව පක්‍ෂය දමා යනවා.

    මම ගියොත් මේක භාරගන්න කිසි කෙනෙක්‌ පේන්න නැහැ. මගේ යහපත වෙනුවෙන් නොව පක්‍ෂයේ යහපත වෙනුවෙන් මම ඒ සියල්ල ඉවසාගෙන ඉන්නවා.

    මාව ඉවත්කළ යුතුයි කියන පිරිස්‌ මෙහෙයවන ආණ්‌ඩුවේ කුමන්ත්‍රණයක්‌ තියෙනවා. ඊට ඇතැම් මාධ්‍ය ආයතනත් අනුග්‍රහය දෙන බව කනගාටුවෙන් වුවත් කියන්න වෙනවා.

    අපි ඔක්‌කොම එකතුවෙලා අලුත් ගමනකින්, අලුත් ක්‍රමයකින් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුතුයි. සමහරු මාව විවේචනය කරනවා. සමහරු මට හොඳ කියනවා. මට චෝදනා කරන අයට මගේ කාමරයට ඇවිත් ඒ චෝදනා නිර්භයව කියන්න පුළුවන්. මම විවෘතයි. ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් එය සාකච්ඡා කර විසඳ ගන්න පුළුවන්.

    හර්මන් ගුණරත්න මහතා ගැන මම බොහොම විශ්වාසයකින් හිටියේ. වෙඩි තැබීමේ සිද්ධියකට ඔහු සම්බන්ධ වෙයි කියා මම සිතුවේ නැහැ. මගේ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත (රත්තරං) වෙඩි වැදී තුවාල ලබලා. අප ගිහින් බැලුවහම ඔහු කියපු දේවල් අනුව ආණ්‌ඩුවේම උපදේශකයනුත් මෙවැනි දේකට සම්බන්ධ බව පෙනී යනවා. අපි අපේ අඩුපාඩු ඔක්‌කොම එකතු වෙලා නිවැරැදි කර ගමු. හෙට අනිද්දා මම ගන්න ක්‍රියාමාර්ග ප්‍රකාශ කරනවා’

    - source දිවයින
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    View attachment 48053

    ඔව්නේ.....සහතික ඇත්ත.....:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පක්ෂේ යහපතට කිව්වට මොන පක්ෂේ යහපතටද කියලා නෑනේ ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනුන්ගෙ පක්ෂ ගැන උඹට කහනවද බන් ... උන්ට ඕන මඟුලක් උන් කරගනී ... මහින්දගෙ ලොවාගෙන හිටහන්කො පාඩුවෙ :lol:
    බස්සට මොකද මේ රිදිලා? :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනුන්ගෙ පක්ෂ ගැන උඹට කහනවද බන් ... උන්ට ඕන මඟුලක් උන් කරගනී ... මහින්දගෙ ලොවාගෙන හිටහන්කො පාඩුවෙ :lol:
    ridila :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    අනුන්ගෙ පක්ෂ ගැන උඹට කහනවද බන් ... උන්ට ඕන මඟුලක් උන් කරගනී ... මහින්දගෙ ලොවාගෙන හිටහන්කො පාඩුවෙ :lol:

    මම UNP එකට පක්ෂව නුලක් දැම්මත් බනිනවා. ආණ්ඩුවට පක්ෂව නුලක් දැම්මත් බනිනවා. රේප් කපනව.

    දේශපාලනේ ඔච්චර serious ගන්න එපා. ආණ්ඩුවත් එකයි. විපක්ෂයත් එකයි. අනිත් එවුනුත් එකයි.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම UNP එකට පක්ෂව නුලක් දැම්මත් බනිනවා. ආණ්ඩුවට පක්ෂව නුලක් දැම්මත් බනිනවා. රේප් කපනව.

    දේශපාලනේ ඔච්චර serious ගන්න එපා. ආණ්ඩුවත් එකයි. විපක්ෂයත් එකයි. අනිත් එවුනුත් එකයි.

    ubata danna wena dewal nadda ban politics arenna.lol
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මම UNP එකට පක්ෂව නුලක් දැම්මත් බනිනවා. ආණ්ඩුවට පක්ෂව නුලක් දැම්මත් බනිනවා. රේප් කපනව.

    දේශපාලනේ ඔච්චර serious ගන්න එපා. ආණ්ඩුවත් එකයි. විපක්ෂයත් එකයි. අනිත් එවුනුත් එකයි.

    Ganan gannepa umba politics ne karanne ekayi.........
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ow ow kamareta awilla prashna wisadanda giyoth ithin *** iwaraiiiii......muu UNP eka nathikaralama thama yanne
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දේශපාලනෙත් අර ගූවාහිනියෙ ගිය ඇන්ඩ් කොම්පැනි එකට සමානයි බන්.:dull: ඔය හු*තලාට කියන්න නම් සුරංගනා කතන්දර හුඟයි.:frown: මට තියන ප්‍රශ්නේ ඔය යක්කු ඔවා කියන්න පු*න්ද කටින්ද කියන එක:eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :D

    මම UNP එකට පක්ෂව නුලක් දැම්මත් බනිනවා. ආණ්ඩුවට පක්ෂව නුලක් දැම්මත් බනිනවා. රේප් කපනව.

    දේශපාලනේ ඔච්චර serious ගන්න එපා. ආණ්ඩුවත් එකයි. විපක්ෂයත් එකයි. අනිත් එවුනුත් එකයි.

    රෙප් නම් කපල නෑ ... මතවාද ගැටිල තමයි ඉතින් ඉස්සරහට යන්න ඕන ... ඒ නිසා ඒක ගනන් ගන්නෙපා :)
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    View attachment 48053

    තමන් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය උදෙසා යයි එජාප නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    ඇහැලියගොඩ පැවති එජාප බල මණ්ඩල රැස්වීමක් අමතමින් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    ‘මම පක්‍ෂ නායකත්වයේ රැඳී ඉන්නේ ඇයි කියා සමහරු චෝදනා කරනවා. නමුත් මම නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන්. වෙන කෙනෙක්‌ මේ තනතුරේ හිටියානම් ඔහුට එල්ල කරන අපහාස චෝදනා හමුවේ දරාගත නොහැකිව පක්‍ෂය දමා යනවා.

    මම ගියොත් මේක භාරගන්න කිසි කෙනෙක්‌ පේන්න නැහැ. මගේ යහපත වෙනුවෙන් නොව පක්‍ෂයේ යහපත වෙනුවෙන් මම ඒ සියල්ල ඉවසාගෙන ඉන්නවා.

    මාව ඉවත්කළ යුතුයි කියන පිරිස්‌ මෙහෙයවන ආණ්‌ඩුවේ කුමන්ත්‍රණයක්‌ තියෙනවා. ඊට ඇතැම් මාධ්‍ය ආයතනත් අනුග්‍රහය දෙන බව කනගාටුවෙන් වුවත් කියන්න වෙනවා.

    අපි ඔක්‌කොම එකතුවෙලා අලුත් ගමනකින්, අලුත් ක්‍රමයකින් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුතුයි. සමහරු මාව විවේචනය කරනවා. සමහරු මට හොඳ කියනවා. මට චෝදනා කරන අයට මගේ කාමරයට ඇවිත් ඒ චෝදනා නිර්භයව කියන්න පුළුවන්. මම විවෘතයි. ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් එය සාකච්ඡා කර විසඳ ගන්න පුළුවන්.

    හර්මන් ගුණරත්න මහතා ගැන මම බොහොම විශ්වාසයකින් හිටියේ. වෙඩි තැබීමේ සිද්ධියකට ඔහු සම්බන්ධ වෙයි කියා මම සිතුවේ නැහැ. මගේ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත (රත්තරං) වෙඩි වැදී තුවාල ලබලා. අප ගිහින් බැලුවහම ඔහු කියපු දේවල් අනුව ආණ්‌ඩුවේම උපදේශකයනුත් මෙවැනි දේකට සම්බන්ධ බව පෙනී යනවා. අපි අපේ අඩුපාඩු ඔක්‌කොම එකතු වෙලා නිවැරැදි කර ගමු. හෙට අනිද්දා මම ගන්න ක්‍රියාමාර්ග ප්‍රකාශ කරනවා’

    - source දිවයින

    pakshaye unnathiya kiwwe.... sri lanka nidahas pakshe wenna athi:lol::lol::lol: