මා නිහඩ පෙ‍ම්බරී

truth100%

Member
Jan 13, 2010
645
39
0
මා නිහඩ පෙ‍ම්බරී

lovekavi.jpg



පසුතලය‍‍‍‍ට ඉතාමත් ලස්සන නිර්මාණයක් එක් කරමින් ම‍ගේ නිර්මාණ‍‍‍‍යට වටිනා කමක් එකතු කල ‍‍‍‍ම‍ගේ ආදරණීය ‍සොයුරු amilabanuka ට ම‍‍‍‍‍‍‍‍‍‍‍ගේ හෘදයාංගම ස්තූතිය
 
Last edited:
  • Like
Reactions: Amalka101

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ප්‍රේම පරාදීසයේ අකලංක සෙනෙහස.. බිරිඳ කර ගන්නාතුරු රැක ගනිමි රුදුරු මනු සතුන් ගෙන්...

හරි අගනා පදවැල් ටික...මල්ලියා නිර්මානයන්ට හසු කර ගන්නා විවිධ හැඩ තල කදිමයි..

පසුබිමට ගැලපෙන රූපයකුත් එකතු වුනා නම් තවත් කවියට ආලෝකයක් වෙන්න තිබුනා කියලයි මට හිතුනේ..

දිගටම ලියන්න ...ඔබට ජය....
 

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචන් කියන්න වචන නැ.....
    නියම ප්‍රේමය...... අකලංක පවිත්‍ර ආදරය....
    නියමයි සහෝ... දිගටම ලියන්න....
    ඇත්තටම මේක ඔයාගෙ ග(ර්)ල් ට නම් ලීවේ, ඒ විදියටම එයාව අරක්ශා කරගන්න....
    ඔබට ජය.
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    මචන් කියන්න වචන නැ.....
    නියම ප්‍රේමය...... අකලංක පවිත්‍ර ආදරය....
    නියමයි සහෝ... දිගටම ලියන්න....
    ඇත්තටම මේක ඔයාගෙ ග(ර්)ල් ට නම් ලීවේ, ඒ විදියටම එයාව අරක්ශා කරගන්න....
    ඔබට ජය.


    ස්තූතියි සහෝ :):)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Wow lassanai machan...PS wedath igena gaththanan lassanata present karanna thibuna...:DOhoma demmama onima kenekuta Copy karala paste karaganna puluwanne...ekai...anika oyata passe dawasaka unath oyata balala sathutu wenna puluwanne...:D

    keep it up..:D
     
    • Like
    Reactions: truth100%

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආදරයට සැබෑ අරුතක්...
    නිර්මාණශීලියි සහෝ..
    දිගටම ලියන්න සුභ පැතුම් ඔබගේ නිර්මාණ දිවියටත්...ඒ වගේම සියළු පැතුම් ඉටුවන්නටත්...!!!!
     
    • Like
    Reactions: truth100%

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Dis IS damn Good man I have no word to say, im not are guy like that but i love these word man, i did everything with who ever fallen love with me, this is awesome
     
    • Like
    Reactions: truth100%

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    lovekavi.jpg


    පසුතලය‍‍‍‍ට ඉතාමත් ලස්සන නිර්මාණයක් එක් කරමින් ම‍ගේ නිර්මාණ‍‍‍‍යට වටිනා කමක් එකතු කල ‍‍‍‍ම‍ගේ ආදරණීය ‍සොයුරු

    amilabanuka ට ම‍‍‍‍‍‍‍‍‍‍‍ගේ හෘදයාංගම ස්තූතිය:):):):)
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    හරිම ලස්සනයි.
    ඔයාගෙ සෙනෙහස මහමෙරක් වගෙයිනෙ.

    ආදරය ලබන්න න‍‍ම් අපි ආදරය කරන්න ඕනෑ‍නේ යාලු ‍‍‍‍ගොඩාක් ස්තූති‍‍යි


    Wow lassanai machan...PS wedath igena gaththanan lassanata present karanna thibuna...Ohoma demmama onima kenekuta Copy karala paste karaganna puluwanne...ekai...anika oyata passe dawasaka unath oyata balala sathutu wenna puluwanne...

    keep it up..


    අ‍පේ අමිල ලස්සනට නිර්මාණයට ආ‍ලෝක‍‍යක් ලබා දීලා
    ඔයා‍ගේ අදහසට ගොඩාක් ස්තූති‍‍යි යාලු



    අරැත් බර නිර්මාණයක්
    සැබෑ ප්‍රේමයක්..
    අගේයි සහෝ...


    ‍ප්‍රේ‍‍මය කියන්‍‍‍‍‍‍නේ උත්තරීතර ‍දෙයක්
    තමන්‍‍ගේ ‍‍ප්‍රේ‍‍මයට ගරු කරන්න පුලුවන්න‍‍ම් ‍‍‍‍මේ රටට දික්කසාද නීතිය ‍‍ඕනෑ‍ නෑ
    ‍‍‍‍ගොඩාක් ස්තූති‍‍යි යාලු



    ආදරයට සැබෑ අරුතක්...
    නිර්මාණශීලියි සහෝ..
    දිගටම ලියන්න සුභ පැතුම් ඔබගේ නිර්මාණ දිවියටත්...ඒ වගේම සියළු පැතුම් ඉටුවන්නටත්...!!!!

    ‍සෙ‍නෙහස ‍‍දෙ‍වොලකි පුදනු හැකි
    අද ‍‍‍‍‍‍‍‍‍‍‍‍ලෝකයට ඕනම ‍දෙයක් තමා ආදරය
    ‍‍‍‍ගොඩාක් ස්තූති‍‍යි යාලු




    Dis IS damn Good man I have no word to say, im not are guy like that but i love these word man, i did everything with who ever fallen love with me, this is awesome

    Tnx brother...you raised me up...thank you very much


    හරිම ලස්සන්යි සහෝ.

    ලස්සනට පද එකතු කරලා...

    හැ‍‍මදාමත් මාව එක ‍ලෙස දිරිමත් කරන ‍සොයුරන්‍‍‍‍‍‍ගෙන් ‍කෙ‍නෙකි ඔබ
    ගොඩාක් ස්තූති‍‍යි යාලු



    niyama padha pela gasmak sahoo..

    dugatama liyamu needa?

    අපි ලියමු ....පෑ‍‍නෙන් ‍නො‍කෙ‍රෙන ‍දේ කී ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍බෝර්ඩ් එ‍කෙන් කරමු
    ගොඩාක් ස්තූති‍‍යි යාලු