මා නොකෙරූ වරද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    sad_man.jpg

    නිවී පහන් වී ගිය

    මගේ
    සිත

    අවිලුවා නුඔ
    නැවතත්..
    ගිනි දැල් සිසාරා
    මගේ හද පුරාවට
    මගේ දෙනෙත්
    නුඔ රුවින්
    දකින විට
    සිහි වුනා
    නුඔ
    දොස් නගපු හැටි

    මට.
    මා
    නොකෙරූ වරදකට

    (ලියා මට එව්වේ.. සුරේෂ් රංගන)
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ලස්සනයි නිර්මානය. සුරෙශ් ගෙ පදවැල අපූරුවට නිර්මානයකට යොදාගෙන තියෙන්නෙ. හැබැයි ෙවෙරයෙන් ෙවෙරය නොසංසිදෙවි.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නොකෙරූ වරදවලට දොස් අහන එක හරිම සෝචනියයි.....

    එහෙම වෙන අවස්ථා අප වෙසෙන මේ සමාජයේ බහුලව දකිනවා හා අහනවා..

    ඉතා අපුරු පද පෙලක්.....ඔබට හා සුරේෂ්ට ජය...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලස්සන නිර්මාණයක්

    ලස්සනයි නිර්මානය. සුරෙශ් ගෙ පදවැල අපූරුවට නිර්මානයකට යොදාගෙන තියෙන්නෙ. හැබැයි ෙවෙරයෙන් ෙවෙරය නොසංසිදෙවි.

    නොකෙරූ වරදවලට දොස් අහන එක හරිම සෝචනියයි.....

    එහෙම වෙන අවස්ථා අප වෙසෙන මේ සමාජයේ බහුලව දකිනවා හා අහනවා..

    ඉතා අපුරු පද පෙලක්.....ඔබට හා සුරේෂ්ට ජය...

    patta mekanam

    ස්තූතියි සැමට
    :):):)