ලස්සන නිර්මාණයක්
ලස්සනයි නිර්මානය. සුරෙශ් ගෙ පදවැල අපූරුවට නිර්මානයකට යොදාගෙන තියෙන්නෙ. හැබැයි ෙවෙරයෙන් ෙවෙරය නොසංසිදෙවි.
නොකෙරූ වරදවලට දොස් අහන එක හරිම සෝචනියයි.....
එහෙම වෙන අවස්ථා අප වෙසෙන මේ සමාජයේ බහුලව දකිනවා හා අහනවා..
ඉතා අපුරු පද පෙලක්.....ඔබට හා සුරේෂ්ට ජය...
patta mekanam



ඉතින් වලාමේ
කියන්ට එපා ද
වරද කළේ
නුඹ නොවන වග...?