මා ප්‍රිය එලකිරි බයික් පිස්සනි.Bike Purchase Help

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මා ප්‍රිය එලකිරි බයික් පිස්සනි.Bike Purchase Help

    මා ප්‍රිය එලකිරි බයික් පිස්සනි..ලොකු bike සිහිනයක් සැබෑ කරගන්න තමයි මම හදන්නේ..ඒකට ඔයාලගේ අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා.මාව එලකිරි බයික් යාලුවො නන් ගොඩක් අදුරනවා..මේකයි මගේ උවමනාව..මම දැනට Pulsar 180 එකක් කරන්නේ..මම ජපන් බයික් ගැන දන්නේ 125 range එකේ එවා ගැන පමනයි..GN,GS,SR,Benly ගන්න එහෙම ගොඩක් එලකිරි සහොදරයො මාව contact කරලා තියනවා..250 ඒවා ගැන දැනුම ගත්තෙත් මේ එලකිරි එකෙන්ම තමයි.Kandyan අයියා තමයි ගොඩාක් විස්තර කියලා දුන්නේ..රත්තරන් අයියා ගෙනුත් සැහෙන්න ඉගෙන ගත්තා..මම තාම Campus එකේ 2nd Year එකේ..මම 250 range බයික් එකක් ගන්න හදන්නේ.. AX1,XR,DT,TW වගේ එවා එපා..Hornet,Jade,VTR,CB4 හොදයි..මගේ පාවිච්චිය සතියකට 200km විතර..ඒ නිසා ටිකක් තෙල් කරන එකක් නන් හොදයි..අනික මම 70km විතර එක දිගට යනවා..ඉතින් කට්ටිය මට කියන්නකො බලන්න මොකක් වගෙද හොද..මගේ Budget එක 250000-300000 විතර..
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    thawa lakshayak withara daala car ekak ganin ban. lancer bod ekak hari B11 ekak hari ganna puluwan laksha 4ta withara. bike wade atharapan.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බම්ප් තමා බං.... ජපන් තියා ඉන්දියන් බයික් වත් මම හරියට නොදනී..... ලේලන්ඩ් ගැන අහපන් ඕනා එකක් කියලා දෙන්නම්..... :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    3lak walata jade thama umbata uparima yanna puluwan. ewa patta paranai dan.
    Umbata wiyadam karanna salli naththan japan 4 cylinder ewa ganna epa, maintenance cost eke indan hama deyakma godak ganan. Anik eka sathiyata 200KM yanawa kiyanne tika kalayak yanakota tire wala indan hama dema maru karanna wenawa.

    Suzuki Volty 250 wage ekak balapan. habai ekath indian walata wada running cost eka wadi.
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    3lak walata jade thama umbata uparima yanna puluwan. ewa patta paranai dan.
    Umbata wiyadam karanna salli naththan japan 4 cylinder ewa ganna epa, maintenance cost eke indan hama deyakma godak ganan. Anik eka sathiyata 200KM yanawa kiyanne tika kalayak yanakota tire wala indan hama dema maru karanna wenawa.

    Suzuki Volty 250 wage ekak balapan. habai ekath indian walata wada running cost eka wadi.

    thnx admin ayya..ow ow cost aeka nan tikak wadi pura yai thamai maintain karanna..mamath ful try aeka denne pulsar aeka thiyagena 250 aekak ganna..balamuko ithin..nyway thank u wewa :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පා...:sorry: බම්ප් තමා මගෙනුත්....:dull:
    මං නම් ආසම jade/CB4 තමා..:D
    ඒත් දැන් තියන jade නම් කාපුව තියෙන්නේ මං හිතන්නේ ගොඩක්.:no::no: හොඳට හොයල තමා jade ගන්නවනම්.
    VTR ගන්න එක ඇඟට ගුනයි කියල හිතෙනවා...:yes:
    අපේ TDIවත් අල්ලගන්න ත්‍රෙඩ් එකට...:yes::yes: