බලන්න නම් එපා අමු ගූ ගොඩක්.. 





පොඩි උත්ති ගිහින් වෙඩි තියන මැද්දෙ පොටො ගහනවා.. මොන වේසකමක්දද යකෝ..






පොඩි උත්ති ගිහින් වෙඩි තියන මැද්දෙ පොටො ගහනවා.. මොන වේසකමක්දද යකෝ..







Civil war review වත් එච්චර හරි නැහෑ බන්. ලඟදි ආපු එක film එකක්වත් recommended කලේ නැහැ reviewers ලා. ඔව් කියන්නේ අපරාදේ හොඳ කතාවක් හදන්න තිබ්බා කියලා ඔය plot එක ඇතුලේ.ෆිල්ම් එකේ main point එක ඔබතුමාට හරියට අල්ලගන්න බැරිවෙලා වගේ.![]()
ඔය ෆිල්ම් එක ගැන හුගක් අයගෙ criticism එක වුණෙ ඒ අයගෙ political ideology එක ගැළපෙන message එක ෆිල්ම් එකෙන් ලැබුණෙ නෑ කියන එකයි. හැබැයි මං නම් කැමතියි politically neutral විදිහට කතාව හදපු එකට. මොකද ට්‍රේලර් එක බලද්දි මට හිතුනෙ මේකත් presdental election එක අල්ලලා ලිබරල් උන්ට වාසි වෙන විදිහට කරපු propaganda ෆිල්ම් එකක් කියලා. අනික මේ ෆිල්ම් එකේ main theme එක විදිහට කතා කරන්නෙ journalism වල අපක්ෂපාතීබව කියන එක කොච්චර වැදගත් දෙයක් ද කියන එක ගැනයි, අපි විශ්වාසෙ තියන් ඉන්න රටේ පාලනේට දායක වෙන ප්‍රධාන ආයතනවල බලය වැරදි අයගෙ අතට ගියාම වෙන හානිය කොයි වගේද කියන එකයි ගැනයි. Civil war එක යන්නෙ ෆිල්ම් එකේ පසුබිම් කතාව විදිහට. ඔය දේවල් ෆිල්ම් එකෙන් මතු කරන්න Alex Garland දරපු උත්සාහෙ සාර්ථකබාවෙ ෆිල්ම් එක බලපු අනිත් අයට කොහොම දැනුන ද දන්නෙ නෑ. හැබැයි මට නම් ෆිල්ම් එක බලද්දි ඒක දැනුනා.Civil war review වත් එච්චර හරි නැහෑ බන්. ලඟදි ආපු එක film එකක්වත් recommended කලේ නැහැ reviewers ලා. ඔව් කියන්නේ අපරාදේ හොඳ කතාවක් හදන්න තිබ්බා කියලා ඔය plot එක ඇතුලේ.

matath melo rahak nah eeeyyaaa![]()