මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    Machan Budun siyalla dannawa kiyana eka kohen apu deyak da? Budu hamuduruwoma deshana kala kiyala tyanawa da?

    Siyalu de kiyanne vishwaye sema vishayak genama siyalu dema da? Netnam sasara dukin mideema gena siyalu deda?
    ඔයා හරි.

    මෙතන ඉදල ඉස්සරහට බලාගෙන යන්න ඕක ගැන ටිකක් දීර්ඝව කතාවක් කලින් ගියා.
    https://elakiri.com/threads/කර්ම-වි...ානු-කූල-පිලිතුරු-සොයන්න.2109564/post-28953207

    budu haamuduruwo deshanaa karapu okkoma de tika gaththoth 90% kata wadaa kiyala aththe sansaaren ethara wena widiya gena
    ee kaale haamuduru waruntath thibbalu oya prashne
    budu haamuduruwo danne oya niwan dakina seen eka witharai wena mukuth apita kiyala denne ne
    wedak ne kiyala. ita passe budu haamuduruwo kattiyata enna kiyala (mata mathaka widiyata අග්ගන්ය සුත්‍රය) deshanaa karala thiyanawa
    eke kiyala thiyenne kohomada graha looka hedenne bla bla bla wishara
    e unaata ethana hitapu kattiyata eeka theerune nee kiyalath thripitakayema thiyanawa

    ---------------------
    mata therena widiyata mehemai siyalla dath wenne. budu haamuduruwonta anaagathaya athithaya dekama balanna puluwan, wagema wena kenekuge hithak kiyawannath puluwan
    ethakota mokak hari deyak gana prashnayak ahuwama ekata adaala reference tika leesiyen hoyaagena balala uththra denna puluwan -(me mata hithena deyak)

    kohoma unath dan inna scientist ගන ද්‍රව වායු kiyalaa bedanakota budu haamuduruwo kiyala thiyenne
    ඵටවී ආපෝ තේජෝ වායෝ kiyalaa e ekkama kiyala thiyanawa eewa wenas wenawa kiyana eka
    උඩ ලින්ක් එකේ තියෙනව ඔය ගැන සූත්‍ර වල තියෙන විදිය එක්ක කරපු කතාවක්. කියවල බලන්න.
     
    • Like
    Reactions: ttj

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    .
    ------ Post added on Jul 4, 2023 at 8:18 PM

    .
    මීට අමතරව මට තියෙන general criticism කීපයක් -

    ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.

    දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව

    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"

    ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?

    සියල්ල දෙවියන් වහන්සේගේ කැමත්තට සිදුවේ

    උයා ඔච්චර දෙයියන්ට කඩේ ගිහිල්ලත් ඇයි මේ චාටර් ලන්තෙට ගෙනත් දැම්ම කියල දෙයියන්ගෙ අහල බලන්ටකො

    ඔක්කොම පින අනුව වෙනව කියල බුදුන් වහන්සෙ කියල නෑනෙ . නියාම ධර් ම 5 ක් තියෙනව

    1 ) උතු නියාම,
    2 ) බීජ නියාම,
    3 ) කම්ම නියාම,
    4 ) ධම්ම නියාම.
    5 ) චිත්ත නියාමයි.

    උයාලගෙ ආගමෙ විදියට දෙයියන්වහන්සෙගෙ කැමැත්තට ඔක්කොම උනාට බුද්දගෙ කැමැත්තට ඔකොම වෙනව කියලවත් කර්මයට අනුව ඔක්කොම වෙනෝ කියලවත් දුදු දහමෙ උගන්වන්නෙ නෑ

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ

    .

    උයාලට දෙයියොන්ගෙ කැමැත්ත පිලිගන්ට උන්වහන්සේ ප්‍රශ්න කොරන්ට එපාය කීවට ප්‍රශ්න අහල තේරුම් ගන්ට නිදහස තියෙනව.
    1. Proverbs 3:5-6: "Trust in the Lord with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight."
    2. Romans 12:2: "Do not conform to the pattern of this world, but be transformed by the renewing of your mind. Then you will be able to test and approve what God's will is—his good, pleasing and perfect will."
    3. James 4:15: "Instead, you ought to say, 'If it is the Lord's will, we will live and do this or that.'"
    උන් වහ්න්සෙගෙ දූතය විදියට එවපු පුත්‍රයාව කුරුසෙන් ගලෝගන්න බැරි වුනේ ඇයි කියලවත් උයාල අහන්නෙ නැත්තෙ දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව කියන නිසානෙ නේද
    මැරුණම දිව්‍ය ලොකෙ හරි අපායෙ හරි යනව් අකියල උගන්වන්නෙ උයාලගෙ බයිබලේ නේද

    1. Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    2. Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    3. Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    4. Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.
    කරමය කියන්නෙ නියාම ධර් ම 5 කින් එකක් විතරයි කර්මයේ probabilty එක 20%

    මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි

    1. The Shape of the Earth: The Bible often describes the Earth using language that suggests a flat surface, such as references to the "four corners" or "ends of the Earth" (e.g., Isaiah 11:12, Revelation 7:1). However, scientific observations, including photographs of Earth from space and other evidence, support the understanding that the Earth is a roughly spherical shape.
    2. Cosmology and Astronomy: The Bible presents a cosmology centered around Earth, with the sun, moon, and stars moving around it (e.g., Joshua 10:12-13). In contrast, scientific understanding recognizes Earth as a planet orbiting the sun within a vast universe. Our understanding of astronomy has expanded greatly through scientific discoveries, such as the heliocentric model proposed by Copernicus.
    3. Creation and Evolution: The Bible presents a narrative of creation over a span of six days (Genesis 1), whereas scientific consensus supports the theory of evolution, which describes the gradual development and diversification of life forms over billions of years.

    මෙන්න උයාගෙ ආගමේ තියෙන විද්‍යාත්මක බව. ඉස්සර flat earth කියල පස්සෙ වචනෙ මාරු කොරල විද්‍යාවත් එක්ක වෙනස් වෙන උයාගෙ ආගමනම් පට්ට කාලිනයි තමයි

    උයා බෞද්ධයෙක් නොවුනෙ උයාගෙ පල්ලියෙ පාදර් උගන්නපු විදියට ඈතින් කුඹ ගහ පේද්දි උයාගෙ මුත්තම්ම වෙරළට ගිහින් රෙද්ද උස්සල නෙමෙයි

    උයාගෙ gene වල සුදු gene තියෙන්න විදියක් නෑ පල්ලියෙන් උයාට එහෙම ඉගැන්නුවට උයාගෙ නමේ අගට පෙරෙරා ප්‍රනාන්දු පීරිස් මෙන්ඩිස් වගේ පෘතුගීසි කෑල්ලක් තිබ්බට ඔය නමක් තියෙන එකෙක් උයාගෙ මුත්තම්මට පට්ටි දාල නෑ
    ඔහොම කොමන් නම් 10 ට අඩු ගානක් නෙ ලන්කවෙ දේව දරුවන්ගෙ නම් අගට තියෙන්නෙ ඉතින් එහෙම 10 ලන්කාවෙ සෑහෙන සෙට් එකකට පට්ටි දැම්ම කියල හිතන්න බොලද වෙන්න එපා. ඔහොම නම් තිබ්බ මූදු කොල්ලකාරයො න්ගෙ හිරකාරයො/වහල්ලු වෙලා තිබිල තියෙනව උයාගෙ පරම්පරාවෙ ආදිතමයෙක් ඉතින් අහවල් කොල්ලකාරයගෙ වහලෙක් කියල අදුරගන්න පුලුවන් වෙන්නයි ඔයා දැන් ඔය ආඩම්බරයක් කියල සල්කන පෘතුගීසි නම් කෑල්ල උයාගෙ පරම්පරාවට එල්ලල තියෙන්නෙ
    පල්ලියෙ පාදර් ට උනෙත් ඕකම තමයි දැන් වෙන වැල් බයිල ගැහුවට
    ඔලුවෙ වයර් මාරු වෙලාද බන්? ඔය මෝඩ හෑලි කියවන්න වෙලාවක් නෑ. ගිහිල්ල පන්සලේ හාමුදුරුවො එක්ක කියා ගනින්. මන් කොහෙවත් වෙන ආගමක් ගැන කතා කලේ නැහැනෙ. මන් ඔය මගුල් දන්නෙ නැහැ. බයිබලේ කියවන්න ආසාවකුත් නැහැ
    ------ Post added on Jul 4, 2023 at 8:20 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඌ කියවපු ත්‍රපිටකයක් නෑ බන් උගේ බයිබලේ කියවල ඒකෙ තියෙන එව්වම ත්‍රිපිටකෙත් ඇති කියල හිතාගෙන වැල් බයිල කියෝනව

    ඌ අපාය, දිව්‍ය ලෝකය, ප්‍රශ්න කෙරුවොත් අපායෙ යනව, වගේ ඒවා ගැන කියෙඔන් එකෙන්ම් උගෙ ආගම මොකක්ද කියල තෙරෙනවනෙ

    උ බෞද්ධයෙක් නොවුනෙ උගෙ පරම්පරාවම දේව දරුවො උන නිසා
    උබටනම් බරපතල ආබාදයක් තියෙන පාටයි😂 පල්ලියෙ ෆාදර් කෙනෙක් පොඩි කාලෙ ගලක්වත් කැපුවද?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    methana api kiyanne kawd mchn
    බුදු දහම ගැන ප්‍රශ්න අහන්න හැකියාව තියෙන, බ්‍රේන් වොෂ් වෙලා නැති, අන්ද් විදියට ආගම් අදහන්නෙ නැති අයට වෙන්න ඇති මම හිතන්නෙ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    මාත් බෞද්ධ තමා ඒත්...
    කියල පටන් ගන්න හෑලි තියෙනව නේද බලන්න එපා වැඩක් නෑ.
    මිනිහගේ කටෙන් පනිනවා වෙලාවකට ඒකයි අව්ල
    නැත්නම් ලස්සනට කරගෙන ආව වැඩේ කොල්ල
    ඊලඟ වටයට එද්දි තව ටිකක් පුරුදු වෙලා එන්න කියමු නේද? :lol:

    බුදු දහම ගැන ප්‍රශ්න අහන්න හැකියාව තියෙන, බ්‍රේන් වොෂ් වෙලා නැති, අන්ද් විදියට ආගම් අදහන්නෙ නැති අයට වෙන්න ඇති මම හිතන්නෙ
    miniha already agreed that he is a atheist dude
    I don't think he is going to be of much help to your schtick "Hey I have just questions".
    ------ Post added on Jul 4, 2023 at 8:32 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පොඩි කාලේ ඉඳන් බෞද්දලු 🤦‍♂️🤣
    අහ් ඒ වචනෙට රිදුනද පැටියො 🤣 එක එකා එක එක බුදු දහමවල්නෙ අදහන්නෙ, ඒකයි එහෙම කිව්වෙ.

    උබල වගේ ගොන්නු, මෝඩයො වගේ අන්ද විදිහට ආගම් අදහනව.

    තව සමහරක් බවුද්දයො, බුදු දහම ආගමක් නෙමෙයි, දර්ශනයක් කියල, අවිහිංසාවාදී විදිහට ඒක පිලිපදිනව. උන්ට පුලුවන් අහිංසක අලින්ට වද දෙන එකට, කිරි සප්පයො ආගමේ නාමෙන් මහණ කරන එකට විරුද්ද වෙන්නෙ.උන්ට විතරයි පුලුවන් කෙනෙක් දෙක ඇහුවම ට්‍රිගර් නොවී උත්තරයක් දෙන්න. මම හිතන්නෙ බුදු හාමුදුරුවො උනත් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ මෙහෙම කට්ටිය හැදෙයි කියල.

    උබ මේ ගොඩට අයිති නැහැ. ඒකයි එහෙම කිව්වෙ
     
    ok brooo 😂 😂 😂 😂 😂
    ඕවට ගමේ භාශාවෙන් කියන්නෙ freudian slip කියල
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මාත් බෞද්ධ තමා ඒත්...
    කියල පටන් ගන්න හෑලි තියෙනව නේද බලන්න එපා වැඩක් නෑ.
    මොකෝ ඉතින් බලන්නෙ? උබ කියන දේ උබටම කර ගන්න පණ නැද්ද? 😂

    මිනිහගේ කටෙන් පනිනවා වෙලාවකට ඒකයි අව්ල
    නැත්නම් ලස්සනට කරගෙන ආව වැඩේ කොල්ල
    ඊලඟ වටයට එද්දි තව ටිකක් පුරුදු වෙලා එන්න කියමු නේද? :lol:

    miniha already agreed that he is a atheist dude
    I don't think he is going to be of much help to your schtick "Hey I have just questions".
    ------ Post added on Jul 4, 2023 at 8:32 PM
    උබ කොහොමද බන් ඉපදුනේ? ඔච්චර ලොකු ඔලුවක් තියාගෙන ඉපදෙද්දි හිර උනේ නැද්ද? 🤣 උබ කවුද ඌ වෙනුවෙන් කතා කරන්න? එක වෙලාවකට මුලු කිරිය වෙනුවෙන්ම කතා කරනව. කවුද උබව පත් කලේ ගේට්කීපර් විදිහට? කාගෙ ගල් කොල්ලෙක්ද උබ? 🤔
    ------ Post added on Jul 4, 2023 at 8:38 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ok brooo 😂 😂 😂 😂 😂
    ඕවට ගමේ භාශාවෙන් කියන්නෙ freudian slip කියල
    ඔවු ඔවු උබ ගං වැද්දෙක් කියල තේරුනා. ඔය බාශාව ඉංග්‍රීසි බන්😂

    නූගත්තු තමන් වැඩ්ඩො කියල පෙන්නන්න, ඕකෙන් වචනයක් දෙකක් දානව අදාල නූනත්. අනිත් උන්ට තේරෙනව උන් වැඩ්ඩො නෙමෙයි, පැඩ්ඩො කියල🤭
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    උබ කොහොමද බන් ඉපදුනේ? ඔච්චර ලොකු ඔලුවක් තියාගෙන ඉපදෙද්දි හිර උනේ නැද්ද? 🤣 උබ කවුද ඌ වෙනුවෙන් කතා කරන්න? එක වෙලාවකට මුලු කිරිය වෙනුවෙන්ම කතා කරනව. කවුද උබව පත් කලේ ගේට්කීපර් විදිහට? කාගෙ ගල් කොල්ලෙක්ද උබ? 🤔
    ------ Post added on Jul 4, 2023 at 8:38 PM
    Ok, I see now we have reached the anger phase.
    3 more to go. 🥱

    wavy-kubler-ross-grief-cycle.png
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඔවු ඔවු උබ ගං වැද්දෙක් කියල තේරුනා. ඔය බාශාව ඉංග්‍රීසි බන්😂

    නූගත්තු තමන් වැඩ්ඩො කියල පෙන්නන්න, ඕකෙන් වචනයක් දෙකක් දානව අදාල නූනත්. අනිත් උන්ට තේරෙනව උන් වැඩ්ඩො නෙමෙයි, පැඩ්ඩො කියල🤭
    You can do it broo
    Just go through the phases and it will be all over.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Ok, I see now we have reached the anger phase.
    3 more to go. 🥱

    wavy-kubler-ross-grief-cycle.png
    I am honestly just having sooo much fun bro 😂 it feels very nice to trigger zealots like you and seeing them doing the things their religion tells tells them not to do

    You can do it broo
    Just go through the phases and it will be all over.
    That's exactly what your mom said to me last night 🙂
    ------ Post added on Jul 4, 2023 at 8:50 PM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    I am honestly just having sooo much fun bro 😂 it feels very nice to trigger zealots like you and seeing them doing the things their religion tells tells them not to do
    ආයේ පැන්න නේද. 😂
    මතක තියාගනින් බන් script එක
    උබ බෞද්ධාගම ගැන පොඩි කාලෙ ඉඳන් ඇති වුන අවංක ප්‍රශ්න අහන්න කියල ත්‍රෙඩ් එක දැම්මේ
    trigger zealots like you and seeing them doing the things their religion tells tells them not to do
    මේ වගේ එව කිව්ව ගමන් උබ script එකෙන් පිට යනවා
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උයානම් දේව දරුවෙක් තමයි නැත්නම් උයාට ඌයිය වෙන්න විදියක් නෑනෙ මගෙ කොමෙන්ට් එකට
    මලිත්ට ගහද්දි චන්චලා අඩනව වගෙනෙ මේක බොලෙ

    උයා දේව දරුවෙකුත් නෙමෙයිනම් උයා කියන්න හදන්නෙ උයා ඇවිල්ල බෞද්ධයො දකින්න පස්ස පැත්ත නලියන නිරෙක් කියලද

    පෝස්ට් එක දාපු එකා දෙවිය ලෝකෙ අපාය ගැන බයිබලෙ තියෙන ඒව බුද්දාගමට relate කරල කියද්දි දේව දරුවෙක් කියල අපිට තේරෙනවා බ්‍රො ඌට උත්තර දෙද්දි උයාට නලියන්නෙ ඇයි කියලත් තෙරෙනව බ්‍රො
    උබල වගේ බවුද්දයො දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි, කොටිම්ම සින්හල බවුද්ද නොවෙන හැම එකාටම විරුද්දයි. පුලුවන් නම් මරාගෙන කන්න තරම් කේන්තියෙන් ඉන්නෙ. ඇයි බ්‍රෝ ඔයාල මෙහෙම? මයිත්‍රී බාවනාව කරන්න

    මොකද මොකද මේ ඔක්කොම දුවගෙන ඇවිත් නියුක් වෙන්නේ. නුලෙන් හිතපු තරං වැඩක් උන් නැද්ද? 🤣🤣
    උබලගෙ අන්ද බුද්දාගමේ අසිරිය තමයි මේ
    ------ Post added on Jul 4, 2023 at 8:56 PM

    එතකොට මේ ත්‍රෙඩ් එක දාපු එකා atheist කෙනෙක් නෙමේනේ
    ඌ බුද්ධාගම ගැන අවංක ප්‍රශ්න තියෙන එකෙක්ලු
    උබට අකුරු බැරිද අන්ධ ආගමිකයො? 🤤 . ත්‍රෙඩ් එකේ ටයිට්ල් එකවත් කියෝපන් මුලින්ම
    ------ Post added on Jul 4, 2023 at 8:59 PM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    උබලගෙ අන්ද බුද්දාගමේ අසිරිය තමයි මේ
    ------ Post added on Jul 4, 2023 at 8:56 PM
    මා පුතා බුද්දාගම ගැන worry වෙන්න එපා
    ඒක අදාල මිනිස්සු බලාගනී
    උඹ උබට අදාල දෙයක් බලාගනින්

    උඹට බුද්ධාගම ගැන ප්‍රශ්න ඇති වෙනව කියන්නෙ පූටින් ලොක්කට ඇමරිකාවෙ කලු ජාතික පිඩනය ගැන ප්‍රශ්න ඇති වෙනව වගේ වැඩක්
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඒ උනාට ඌට තියෙන ගොඩක් ප්‍රස්න බයිබලේ තියෙන ඒව බුදු දහමට Apply කරන්න හදපුව

    " බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?"

    දෙයියො විස්වාස නොකරන උන් ගැන බයිබලේ කියන එව එහෙමම බුද්දාගමට Apply කොරන්න හදලා
    1. Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    2. Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    3. Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    4. Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.

    ඔක්කොම වෙන්නෙ කර් මයට කියල බුද්දාගමේ කියනව කියල ඌ හිතාගෙන ඉන්නෙ
    උබනම් ඔක්කෝටම වඩා අමුතුම ලෙඩෙක්. සොරි බන්, igonre list එකට දැම්ම. වැදගත් දෙයක් කිව්වොත් වෙන එකෙක් quote කරයිනෙ

    Sinhalu porakanawa … tatta kukulo katata gannawa he he he …..
    ඔවූ, මුන්ව කුලප්පු කරොත් මෙච්චර ආතල් එකක් ගන්න පුලුවන් කියල දැනන් හිටියෙ නැහැනෙ 😂
    ------ Post added on Jul 4, 2023 at 9:05 PM

    මම දන්නා තරමින් උත්තර දෙන්නම්

    බුදු හාමුදුරුවෝ අනිච්ච් කියලා කියපු එක
    බොද්ධගෝෂ කියලා ඉන්දියාවෙන් ආපු මහන කෙනෙක්
    අනිත්‍ය කියලා පරිවර්තනය කරලා
    පාලි තිරිපිටකයේ අදටත් තියෙන්නේ අනිච්ච කියලා
    අනිච්ච කියන එකයි අනිත්‍ය කියන එකයි අහසට පොලව වගේ වෙනස්
    බුදු හාමුදුරුවෝ සදාතනිකද නැද්ද කියන දෙයක් ගැන කතා කරලා නෑ

    මේකෙදි සතා මරණ එක ගැන විතරක් නෙමෙ තමන්ගේ රාග ද්වේශ මෝහ සිතිවිලි ගැනයි කතා කරන්නේ රස කෑමට ගොඩක් ආසාවෙන් කන එක රාගය වැඩි වෙන කාරනාවක් එතකොට එකෙන් කර් ම රැස් වෙනවා
    කෙනෙකුට ලැබෙන දානයක් මම මේක අනුභව කරන්නේ මගේ ජීවිතය පවත්වාගෙන යාමට පමණයි කියන චේතනාවෙන් කෑවොත් පවක් නෑහැ
    (මදයට නොවේ ... ඔහොම ඔහොම ටිකක් තියනවා මට හරියට මතක නෑ)

    මේකට නම් මට උත්තරයක් දෙන්න දන්නේ නෑ

    බුද්දාගම ව්ශ්වාස කලේ නෑ කියන හේතුවට කවදාවත් අපායේ යන්නේ නෑ

    ඕනෙම දෙයක් ප්‍රශ්න කරලා අහන්න පුළුවන්
    බුදු හාමුදුරුවෝ ජිවිතේ අන්තිම කාලේ හාමුදුරුවරුන්ට කියලා තියනවා
    බුදුන් ගැන දහම් ගැන හෝ සඟුන් ගැන
    යම්කිසි සැකයක්, ගැටළුවක්,... තියනවා නම් විචාරන්න කියලා
    හාමුදුරුවරු සද්ද නැතුව ඉඳලා
    ඊට පස්සේ බුදු හාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවොන්ට තියන ගවුරවය නිසා
    අහන්න නැතුව ඉන්නවා නම් යහළු මහනකට කියලා හරි ප්‍රශ්නේ අහන්න කියලා

    මට තේරෙන විදියට දැන් ඔය අහන්න එපා පවු කියලා කියන්නේ
    සමහර පටලගත්ත දේවල් නිසා සමහර දේවල් හරියට විග්‍රහ කරන්න බෑ
    eg
    අනිත්‍ය දුකක් කියලා කියන්නේ
    මේ හොඳට ඉන්න එක අසනීප වෙනවා අනිත්‍යයි එක නිසා දුකයි කියනවා
    එතකොට
    ලෙඩ වෙලා ඉන්න කෙනා ලෙඩේ අනිත්‍ය වෙලා ලෙඩ සනීප වෙන එක දුකක් නෙමෙයි
    ඒක පැහැදිලි කරන්න බෑ

    yes

    No

    ========================
    මේක බුද්දහගමන සම්බන්ද නෑ සංසාර මන්දිර කියලා පොතක් තියනවා කියවන්න
    link

    ගාථා අනන් මනං නැතිව දැනට පවතින උදා හරණ වලින් බුදු දහම ගැන පැහැදිලි කරන දේශනා මාලාවක් තියනවා
    කැමති නම් ලින්ක් දාන්නම් ඉස්සරලා පොත කියවලා ඉන්න
    01-link
    02-link පලවෙනි එක අහලා interest වගේ නම් කියන්න තව ගොඩක් තියනවා
    බොහෝම, බොහෝම ස්තූතියි අදාළ උත්තරයක් දුන්නට.

    ත්‍රෙඩ් එකේ කුලප්පු වෙලා දගලන අන්ධ ආගමිකයො තව ටිකක් අවුස්සල, එන්නම් මේක කියවන්න
    ------ Post added on Jul 4, 2023 at 9:11 PM
     
    • Love
    • Like
    Reactions: amino and Kelvin0