එකේ අර්ථය වැරැද්දක් නෑනේ අර විදියට ගත්තාම.ඔය තේරුනේ බයියාට වගේ .![]()
එකේ අර්ථය වැරැද්දක් නෑනේ අර විදියට ගත්තාම.ඔය තේරුනේ බයියාට වගේ .![]()
ඒකනේ කිව්වේ අපිවගේ බයියෝ දෙයක් දැනගත්තොත් උඹවගේ පුකේ උගතෙක්ගෙන් තමයි.. උඹ ඉතින් සියල්ලදත් පුකෙත්දත් තියෙන අතිපණ්ඩිතයෙක්නේ .ඔය තේරුනේ බයියාට වගේ .![]()
ඒ උබ කිව්වේ සම්පුර්ණ එකේ තේරුම නේ බන්. ඒක හරිඑකේ අර්ථය වැරැද්දක් නෑනේ අර විදියට ගත්තාම.
චේතනාව තමයි කර්මය කියල අර්ථ දක්වන්නේ පලවෙනි කොටසේ.. මම ඒක කිව්වේ.ඕක චේතනාවම කර්මය නෙවෙයි චේතනාව අනුව තමා කර්මය තීරණය වෙන්නෙ කියල කියන්නෙ.
උබනම් ඔක්කෝටම වඩා අමුතුම ලෙඩෙක්. සොරි බන්, igonre list එකට දැම්ම. වැදගත් දෙයක් කිව්වොත් වෙන එකෙක් quote කරයිනෙ
නොදන්න ආගමක් ගැන වැල් බයිලා පත හෑලි ලියන්ට උයාට වෙලාව තියෙනවා උයා ට තේරෙන විදියට උයාගෙ ආගමෙන් උත්තර දුන්නම ඒව කියවන්ට ත් වෙලාවක් නෑඔලුවෙ වයර් මාරු වෙලාද බන්? ඔය මෝඩ හෑලි කියවන්න වෙලාවක් නෑ. ගිහිල්ල පන්සලේ හාමුදුරුවො එක්ක කියා ගනින්. මන් කොහෙවත් වෙන ආගමක් ගැන කතා කලේ නැහැනෙ. මන් ඔය මගුල් දන්නෙ නැහැ. බයිබලේ කියවන්න ආසාවකුත් නැහැ
------ Post added on Jul 4, 2023 at 8:20 PM
පොඩි කාලෙ ඉඳල ඔලුවෙ තිබුනු මේ වගේ ප්‍රශ්න අහල, උත්තර ලබා ගන්න තිබුනනම් අදටත් මම බවුද්දයෙක් වෙන්න ඉඩ තිබුන තමයි. මම ත්‍රිපිටකේ සහ වෙනත් බුදු දහම ගැන පොත් කියවන ගමන් ඉන්නෙ. ඒත් සමහර සූත්‍ර වල කියන දේට විරුද්ද දේවල් ඊලග සූත්‍රයෙන් කියනවනෙ. මම තව ත්‍රෙඩ් එකක් දාන්නම්.
ඔවු පුලුවන් නම් පස්සෙ වෙලාවක හරි කමෙන්ට් එකක් දාන්න උත්තර එක්ක. මේව තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණද? තේරුම් ගන්නත් පිං කරල තියෙන්න ඕනෙද?
මම ඕක කිව්වෙ වෙන කමෙන්ට් එහෙකට උත්තරයක් විදිහට. ඒ කමෙන්ට් එකේ එහෙම කියල තියෙනව. Quote කරපු කෑල්ල කියවන්න.ඒකෙනාම වෙන ශරීරයකට යනවා කියලා කොතනද එහෙම කියලා තියෙන්නේ ?
එකෙක් ගැන නෙමේ, ප්‍රාණගාතය වැරැද්දක් නම්, ඔක්කොම බවුද්දයො මස් කන එක නැවැත්තුවොත්, ප්‍රාණගාත අඩු වෙනවද, නැද්ද?මස් අරගන්න අපි නොගියොත් එදාට ඒ සතා මැරෙන්නේ නැද්ද? අපි මස් ගන්න කොටද අපිට මරලා දෙන්නේ ? අපි ඌවම පෙන්නලා මරලා මස් ඉල්ලනවාද ? කව්ද වෙන අයලවා පව් කරවලා ති
අපාගත නොවුනත්, ඒ දේවල් බෞද්දාගමට අනුව අකුසල කර්මයන් නේද? ඒව පඩිසන් දෙනව නේද?සතුන් මැරීම , කාමයේ වරදවා හැසිරීම වරදක් (බිරින්දල 1කට වැඩිය තියන් ඉන්න එක කාමයේ වරදවා හැසිරීමක් කියලා කොහේද තියෙන්නේ ?) තමයි . ඒ වැරදි කරපු හැමෝම අනිවාර්යෙන් අපාගතවෙනවා කියලා නෑ .
මට මතකයි මම පොතක කියෙවුව, බුදු හාමුදුරුවො ආනන්දට කිව්ව අවශ්‍ය නම අවුරුදු දාස් ගාණක් ජීවත් වෙන්න පුලුවන් කියල. මම වැරදිද දන්නෙ නැහැ. හොයල බලල කියන්නම්අවුරුදු ගානක් කියන්නේ කල්පායුෂ පමනයි .. අවුරදු 120ක් . ප්රාතිහාර්ය පෑම බොරුවක් නෙවෙයි ..
අයියෝ බන්, මෝඩයෙක් නොවී, මම රිප්ලයි කරල තියෙන කමෙන්ට් එක කියවල බලපන්කො. ඔය එතනම උඩ quote කරල තියෙන්නෙ. මම කිව්වෙ එයා කියපු දේ. ඒක මගෙ අදහසක් නෙමෙයි. හොයා ගන්න බැරි උනොත් කියපන්කො. මම ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන, මම රෙස්පොන්ඩ් කලේ මොන දේටද කියල රවුම් කරල එවන්නම්අයියෝ බං, පොඩ්ඩක් කියවල වරෙන් උඹේ ඔලුවේ තියෙන ගොං කතා මෙතන දාලා ලෝකෙට ඇහෙන්න මෝඩයෙක් මෝඩයෙක් කියලා එනවුන්ස් කරන්නේ නැතුව. ඔහොම එකක් දේශනා කලේ නෑ කියල නම් බුදුහාමුදුවෝ අවවාදකරනවා ත්‍රිපිටකයේ එක සුත්‍රයක. සිරුරකින් සිරුරකට යන විඥ්ඥානයක් ගැන කොහෙද තියෙන්නේ, පෙන්නපන් පුලුවන් නම්.
ආගමක් අදහන එවුන්ගෙන් ඒ ආගම ගැන ප්‍රශ්න අහන එකේ වැරැද්දක් මට නම් පේන්නෙ නැහැ. එහෙම අහන එකෙන්, ඒ තේරුමක් නැතුව අදහන උනුත් කල්පනා කරන්න පෙලඹෙනවනෙ. ඒක හොඳ දෙයක්නෙUbata molayaka kiyala deyak thiyenne ekata thamayi. Thamunma hithala , kalpana karala theekshana budhdhiyen therum ganin. Methana owa ahuwa kiyala palak naha.
ක්‍රිස්තියානි ධර්මයට අනුව කාමයේ වරදවා හැසිරීම බරපතලම පාපයක් මිත්‍රයා.ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වල සත්තු මරන එක, කාමයේ වරදවා හැසිරෙන එක වරදවල් නෙමෙයිනෙ
ආ සොරික්රිස්තියානි ධර්මයට අනුව කාමයේ වරදවා හැසිරීම බරපතලම පාපයක් මිත්‍රයා.
1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.
A. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එකේ අනාත්මයි කියන්නේ සදාකාලික හෝ අමරනීය ආත්මයක් නැ කියන එක. . විශ්වයේ කොහේ ඉපදුනත් ඒ ආත්මය සදාකාලික නැ. . අනාත්ම කියන්නේ ඒකට. . බවයේ ගමන් කරන්නේ එකම කෙනා ආත්මයෙන් ආත්මයට ලැබෙන ශරීර පමනයි වෙනස් වෙන්නේ. . ශරීර ලැබෙන්නේ උත්පත්ති සිදුවෙන්නේ තමන් කර කර්ම විපාක වලට අනුව. .
ඔවු මාත් හිතාගෙන හිටියෙ ඔය දේ තමයි. ඉතින් එතකොට අකුසල් පල දෙන්නෙ, අපායට/දිවිය ලෝකෙට යන්නෙ වෙනම කෙනෙක්නෙ. මට ප්‍රශ්නයක් නැහැනෙ වෙන කෙනෙක් දුක් වින්දන් සැප වින්දත්.ඔය කියන්නෙ සියල්ල අනිත්‍යයි කියන එකනෙ. ඕක අන් ආගමිකයන් විතරක් නෙවේ බහුතරයක් බවුද්දයනුත් වැරදියට තේරුම ගත්ත දෙයක්. ඉතාම සරලව කියනවනම්:
බුදු ඇසට දැක්ක, මොඩයා ( පෘතක්ජනය ) සත්වයා කියල දකින්නෙ සත්‍ය වශයෙන්ම කොටස් පහක එකතුවක් කියල (රුප, වේදනා, සන්නා, සන්කාර වින්නාන ). ඔය පහට තමයි දර්මයේ සියල්ල කියන්නෙ. මොකද ඔතනින් එපිට කිසිම දෙයක් පෙන්නන බැරි නිසා..
බුදුන් දැක්කා ඔය පහම පර්මනන්ට් එහෙම නැතිනම පවතින දේවල් නෙවේ කියල..තවත් විදිහකින් කිව්වොත් ඔය පහම හේතු නිසා ඇතිවෙලා හේතු නැති වෙනකොට නැති වෙනව කියල. තත්පරකය ලක්ශ කෝටි වාරයක්...අන්න ඒකට තමයි අනිත්‍යයි කියන්නෙ...
ඒ එක්කම, මෙහෙම හේතු මත පදනම් වෙලා සිතිරතාවයක් නැති ඇති නැති වෙන 5 ක පවතින ආත්මයක් කියල පෙන්නන්න දෙයක් නැ කියල කිව්ව. ඔන්න ඕක තමයි අනාත්ම කියන්නෙ..
මේ ආත්මයක් තියෙන්නෙත්, ලබන ආත්මයක් තියෙන්නෙත්, පවතින ආත්මයක් තියෙන්නෙත් මෝඩ කමේ ඉන්න පෘතක්ජනයට තමයි..
මේක තේරෙනවනම් අන්ත් ඒවට පිලිතුරු දිය හැකි.
මගේ දැනුමට අනුවනම්, මේක වැරදි. බුදුන් පෙන්නන්නෙ.. කෙනෙක් කියල පෙන්නන දෙයක් නැ කියල...බවයෙ ගමන් කරන කෙනෙක් ගැන බුදුන් පෙන්නන්නෙ නැ.
------ Post added on Jul 5, 2023 at 9:40 PM
බේසික් ඉගෙනගෙන වරෙං බං. ගොනා කියල පෙන්නන්නෙ නැතුව.ඔවු මාත් හිතාගෙන හිටියෙ ඔය දේ තමයි. ඉතින් එතකොට අකුසල් පල දෙන්නෙ, අපායට/දිවිය ලෝකෙට යන්නෙ වෙනම කෙනෙක්නෙ. මට ප්‍රශ්නයක් නැහැනෙ වෙන කෙනෙක් දුක් වින්දන් සැප වින්දත්.
හැම තප්පරයකදිම කෙනෙක් සම්පූර්ණයෙන් වෙනස් වෙනව නම්, ඒ කියන්නෙ තප්පරෙන් තප්පරේට කෙනෙක්ගෙ ක්ලෝන් එකක් හැදිල, පර්ණ ක්ලෝන් එකනැති වෙනව වගේ දෙයක් නේද? ඔය කියන්නෙ අර එකම ගඟට කෙනෙක්ට දෙපාරක් බහින්න බැහැ කියන එක නේද. එහෙම හිතුවොත්, ඒක පිලිගත්තොත්, ලබන ආත්මෙ නෙමෙයි, හෙට දවස ගැනවත් හිතන්න ඕනෙ නැහැ. මොකද හෙට දවසෙ ඉන්නෙ වෙනම කෙනෙක්නෙ
උබ දන්නවනම් කියපන්කො වටේ යන්නෙ නැතුව බේසිකය. දර්මදානය තමයි උතුම්ම දානය කියල බුදු හාමුදුරුවො කිව්ව නේද?බේසික් ඉගෙනගෙන වරෙං බං. ගොනා කියල පෙන්නන්නෙ නැතුව.
ඔවු මාත් හිතාගෙන හිටියෙ ඔය දේ තමයි. ඉතින් එතකොට අකුසල් පල දෙන්නෙ, අපායට/දිවිය ලෝකෙට යන්නෙ වෙනම කෙනෙක්නෙ. මට ප්‍රශ්නයක් නැහැනෙ වෙන කෙනෙක් දුක් වින්දන් සැප වින්දත්.
හැම තප්පරයකදිම කෙනෙක් සම්පූර්ණයෙන් වෙනස් වෙනව නම්, ඒ කියන්නෙ තප්පරෙන් තප්පරේට කෙනෙක්ගෙ ක්ලෝන් එකක් හැදිල, පර්ණ ක්ලෝන් එකනැති වෙනව වගේ දෙයක් නේද? ඔය කියන්නෙ අර එකම ගඟට කෙනෙක්ට දෙපාරක් බහින්න බැහැ කියන එක නේද. එහෙම හිතුවොත්, ඒක පිලිගත්තොත්, ලබන ආත්මෙ නෙමෙයි, හෙට දවස ගැනවත් හිතන්න ඕනෙ නැහැ. මොකද හෙට දවසෙ ඉන්නෙ වෙනම කෙනෙක්නෙ
හරි ඉතින්, මම කියල කෙනෙක් නෙමේ, මේ අසුරු සැනය ඇතුලෙ ඉන්න ජීවියා (මම කියල හිතා ගන්න පංචස්කන්ධ ගොඩ) නෙමේ නම් ඊලග අසුරු සැනයෙ ඉන්නෙ. පර්මනන්ට් කිසිම දෙයක් නැත්තන්, අනාගතේ වෙන පංචස්කන්ධ ගොඩක් විඳින සැප, දුක ගැන හිතන්නෙ මොකටද?කෙනෙක් ඉන්නව කියල පෙන්න ගන්න බැරි තැන, අපායට හරි, දිවිය ලෝකයට යන කෙනෙක් ගැන කතා කරන්නෙ කොහොමද?
මට ප්‍රශ්නයක් නැහනෙ කියනකොටම..මම කියන කෙනෙක් ඉන්නව කියන මුලාවෙනෙ ඉන්නෙ..ඉතින් මුලාව තුල, දිවිය ලෝකෙ ගියොත් සැපයි, අපායෙ ගියොත් දුකයි. මෙන්න මේ මුලාවෙ තුල ඉදගෙන දුක නැති කරන විදිහ තමයි අනෙත් ආගම් වල පෙන්නන්නෙ.
නැ, මෙතනත් ඔයා කතා කරන්නෙ, තප්පරයක් හරි තුල ඉන්න කෙනෙක් ගැන.. එහෙම දෙයක් දර්මයේ පෙන්නන්නෙ නැ..කලින් මම විස්තර කලා වගෙ.
හරි ඉතින්, මම කියල කෙනෙක් නෙමේ, මේ අසුරු සැනය ඇතුලෙ ඉන්න ජීවියා (මම කියල හිතා ගන්න පංචස්කන්ධ ගොඩ) නෙමේ නම් ඊලග අසුරු සැනයෙ ඉන්නෙ. පර්මනන්ට් කිසිම දෙයක් නැත්තන්, අනාගතේ වෙන ජීවියෙක් විඳින සැප, දුක ගැන හිතන්නෙ මොකටද?
සත්තුත් අපි ඉන්න මුලවෙම තමයි ඉන්නෙ...සත්තු වගේ, මේ මොහොතෙ විතරක් ජීවත් වෙන්න තියෙන්නෙ එතකොට.
ප්‍රශ්නෙ තියෙන්නෙ, අනාගතේදි ජීවියෙක් සැප දුක විඳින්නෙ, කර්මය පඩිසන් දෙන්නෙ, අතිතයේ වෙන සම්පූර්ණයෙන්ම වෙනස් ජීවියෙක් කරපු කියපු දේවල් නිසානෙ. ඒක හෙනම අසාධාරණ දෙයක්නෙ
තත්පරයෙන් තත්පරයට ක්ලෝන් හැදෙන කථාවක් නෙවෙයි කියන්නෙ. හැම මොහොතකම අපි වෙනස් වෙනවා. මම මට මම කියල නම දාගත්තට මීට මොහොතකට කලින් හිටපු මම නෙවේ ඉන්නෙ. මේක කියවන දැන් උබ මේක කියවන්න කලින් මම ලියපු දේ නොදැන හිටපු ඒකා. දැන් මම ලියාගෙන යන දේ දන්න ඒකා. උබට පුළුවන් උනා නම් දැනට තත්පර කීපයකට කලින් හිටපු ඒකාට කථා කරන්න උගෙන් ඇහුවොත් මම ලියල තියෙන්නෙ මොකද්ද කියල ඌ දන්නෙ නෑ. මොකද ඌ කියවල තිබ්බෙ නෑ. දැන් ඒ් හිටියෙ උබද ? නෑ නේද ?ඔවු මාත් හිතාගෙන හිටියෙ ඔය දේ තමයි. ඉතින් එතකොට අකුසල් පල දෙන්නෙ, අපායට/දිවිය ලෝකෙට යන්නෙ වෙනම කෙනෙක්නෙ. මට ප්‍රශ්නයක් නැහැනෙ වෙන කෙනෙක් දුක් වින්දන් සැප වින්දත්.
හැම තප්පරයකදිම කෙනෙක් සම්පූර්ණයෙන් වෙනස් වෙනව නම්, ඒ කියන්නෙ තප්පරෙන් තප්පරේට කෙනෙක්ගෙ ක්ලෝන් එකක් හැදිල, පර්ණ ක්ලෝන් එකනැති වෙනව වගේ දෙයක් නේද? ඔය කියන්නෙ අර එකම ගඟට කෙනෙක්ට දෙපාරක් බහින්න බැහැ කියන එක නේද. එහෙම හිතුවොත්, ඒක පිලිගත්තොත්, ලබන ආත්මෙ නෙමෙයි, හෙට දවස ගැනවත් හිතන්න ඕනෙ නැහැ. මොකද හෙට දවසෙ ඉන්නෙ වෙනම කෙනෙක්නෙ
හරි, එතකොට කර්මය ඵල දෙන්නෙ කාටද?කිසිම මොහොතක, කෙනෙක්ව පෙන්නගන්න බැරිනම්, අනාගතයේ, වෙන සත්වයෙක් පෙන්න ගන්නෙ කොහොමද?
එතකොට හොඳ භවයක ඉපදෙන්න, එහෙමත් නැත්තන් නිවන් දකින්න අපි කුසල් කරන්න ඕනෙ නේද? ඕක ඔය රොබෝ උදාහරණෙට ගත්තොත්, ඒක හරියට රොබෝට ප්‍රෝග්‍රෑම් කරනව වගෙයි, පෙට්ටි ඔක්කොම පැක් කරේ නැත්තන් ඊලගට ගේන රොබෝ ලවුව පැක් කරෝනව කියල. ඔක්කොම පැක් කරොත් ඊලගට ගේන රොබෝට නිකන් ඉන්න පුලුවන් කියල. එහෙමද?සරල උදාහරනයක් ගන්න... රොබෝ කෙනෙක් ඉන්නව, එයගේ වැඩේ තමයි දවසට පෙට්ටි 100 ක් පැක් කරන එක...මේ රොබෝ මෙහෙම අවුරුදු 50ක් වැඩ කරල කැඩිල යනව... ඉතින් ෆැක්ටරි එකේ අයිතිකාරය අලුතින් හිටිය වගේම රොබෝ කෙනෙක් ගෙනල්ල දානව..මේ අලුත් රොබෝ ට එයාට තියෙන පෙට්ටි 100 ට අමතරව, කලින් රොබෝ හරියට පැක් කලේ නැති පෙට්ටිත් අයෙත් පැක් කරන්න වෙලා..
දැන් ඔතන වැඩ කරන්නේ රොබෝ කෙනෙක් කියල දන්නෙ නැතුව ඇත්ත මනුස්සයෙක් කියල හිතන් ඉන්න කෙනෙකුට කියන්න පුල්වන් ඔයා කිව්ව දේවල්: කලින් කරපු කෙනාගේ දුකත්, අලුත් කෙනාට කර ගහන්න වෙලා...හරිම අසාදාරනයි..
තව කෙනෙක් ඉන්නව..එයා හොදටම දන්නව..එතන ඉන්නේ රොබෝ කෙනෙක් කියල. එයා කියයි ද?
කලින් හිටපු රොබෝ කරපු වැඩ නිසා ඒක ගෙවන්න වෙලා තියෙන්නෙ වෙන රොබෝ කෙනෙකුට, ඒක නිසා දුක වැඩී. ඒක ඒ රොබෝට කරන හරිම අසාඩාරනයක් කියල?
බුදුහාමුදුරුවො එහෙම කිව්වෙ නැහැනෙ. බුදු හාමුදුරුවො කිව්වෙ, සුගතියෙ ඉපදෙන්න, එහෙමත් නැත්තන් අනාගතෙයේ දවසක නිවන් දකින්න පුලුවන් වෙන්න, පින් කරන්න කියල.තත්පරයෙන් තත්පරයට ක්ලෝන් හැදෙන කථාවක් නෙවෙයි කියන්නෙ. හැම මොහොතකම අපි වෙනස් වෙනවා. මම මට මම කියල නම දාගත්තට මීට මොහොතකට කලින් හිටපු මම නෙවේ ඉන්නෙ. මේක කියවන දැන් උබ මේක කියවන්න කලින් මම ලියපු දේ නොදැන හිටපු ඒකා. දැන් මම ලියාගෙන යන දේ දන්න ඒකා. උබට පුළුවන් උනා නම් දැනට තත්පර කීපයකට කලින් හිටපු ඒකාට කථා කරන්න උගෙන් ඇහුවොත් මම ලියල තියෙන්නෙ මොකද්ද කියල ඌ දන්නෙ නෑ. මොකද ඌ කියවල තිබ්බෙ නෑ. දැන් ඒ් හිටියෙ උබද ? නෑ නේද ?
තත්පරයෙන් තත්පරය අපිනෙවේ කියල දැන දැනම අපි අනාගතයකට වෙහෙසනවා. ජොබ් කරනවා අනාගතේ කන්න. අනාගතේ ජීවත් වෙන්න සැලසුම් කරනවා. ඒ්කයි බුදු හාමුදුරුවො කිව්වෙ මම අතඇරල ඒන විදියට ජීවත් වෙන්න. හැමදේම අතහැරල ජීවත් වෙන්න කියල.