මා යුදෙව්වකු නොවන්නේ ඇයි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    ඒක මරු




    ඕක එහෙම පොඩි කාලෙ කරපු වැඩක්. :yes:

    මේ වගේ පොඩි පොඩි වැඩ තිබ්බ පොතක් තිබ්බ ඉස්සර එකෙන් බලල කුස්සියෙන් හම්බෙන කෙමිකල් ආදේශ කරගෙන ඔව්ව කරල බලනව. වෙඩි භෙතුත් හදන්න ගියා ස්පෙල් බයින්ඩර් බලල.