මා විශ්වාස කරන බුදු දහම!

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    282218671_5488274567883322_5980196891855122334_n.jpg
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    එය එසේමයි Agreed. අප මහා තිලෝගුරු අමා මෑනි සම්මා සම්බුදු රජානන් වහන්සේ සියළුම රාග, දේවේශ, මෝහ ඇතුළු සියළුම සංස්කාර ධර්මයන් නැති කරපු බෝධිය ලගට ගිහින් මගේ දරැවගෙ විභාගෙ පාස් කරලා දෙන්න, මගේ අපල දුරු කරලා දෙන්න කිය කිය යාදිනි කරනවා. මට නොතේරෙන එකම දේ තමයි බුදු දහම කියන දේ මූලිකම හරයවත් ඒ අයට තියෙනවද කියලා. තමන්ගෙ අපල සියල් දුරුවෙනවා ගිහියන්ට පනවපු පන්චසීලය නිවැරදිව රකිනවනම්. ඉන් අනතුරුව ධර්මයේ ගැඹුරට යන්න ඕන එවිට වැටහෙනවා මේ සියලුම දේ අ⁣ප විසින්ම කරන ලද පෙර කර්ම වල විපාක ලෙස අපට පල දෙනවා කියලා. බුද්ධ විෂය, ලෝක විෂය, කර්ම විෂය අචින්ත්‍යයි . සියළුම සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. බුදු දහමෙහි අවසාන ප්‍රතිඵලය වන නිර්වාණය ලබාගන්න අවශ්‍ය මාර්ගයේ ගමන් කරන්න උත්සහ ගන්න. එවිට වැටහෙයි මේ ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙන කාරනාවෙ බරපතල කම.
     
    • Like
    Reactions: DemonAkalanka