මා වෙනුවෙන්ම නූපන් කුමාරි...

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113


    මේක ප්‍රියා සූරියසේන මහත්තයා කිව්වට එයා කියන වේගෙත් එක්ක ෆීල් වීම සම්බන්ධව අවුලක් තියෙනවා. ඒත් මේ කොල්ලා කියන විදියට එකේ අමුතුම ගතියක් තියෙනවා. මතක ගොඩාක් මතක් කරන, අමරණීය සින්දුවක්.

    ඒ මල් නැතිලු මට උරුම වන්නෙ... එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ..


    දෙවියනේ එක්වෙන්න බැයිනම් මුනගස්සන්න එපා...!

    වෙන කෙනෙක් අවුරුදු ගාණක් ජිවිතේට එකතු කර මතක, පොඩි කාලෙකින් එකතු කරලා හිතා ගන්න බැරි වේගෙකින් ආයේ නොඑන්නම පොරොන්දු අරන් අපේ ජීවිතෙන් ඈතට යන මිනිස්සු හරිම සුන්දරයි.


    එහෙම අය මුණ ගැහුණ, මුණ ගැහිලා අත ඇරුණ උන්ට මේක අධිමාත්‍රාවක්




    ලියලා තියෙන්නේ - අජන්තා රනසිංහ | තනුව - මර්වින් පෙරේරා

    ජීටි අයියේ මේක Elakiri Talk එකේම තියන්න...

    කමෙන්ට් සෙක්ෂන් එකේ පට්ට කමෙන්ට් ටිකක් තියෙනවා. බලාන ගියාම ලංකාවේ උන්ගෙන් 90% බූට් කාපු ඈයෝ
    ------ Post added on Jun 4, 2022 at 10:00 PM
     
    • Like
    Reactions: spunkyisii

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔව්ව ඇහුවාම වෙන්නේ පාරගන්න එක විතරයි
    රිදෙන්නම තියෙනවා මචං
    එක අතකට පෑරෙන එකත් සැනසීමක් නේහ්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,395
    4,627
    113


    චාමර ෆර්නැන්ඩු ආසම කටහඬක්.. මෙයාගේත් කවර්ස් ලස්සනයි ඒ්ත් දැන් මෙයාගේ ඔරිජිනල් විතරයි ඒයාගේ චැනල් ඒකේ දාලා තියෙන්නේ කවර්ස් වෙන අය වෙන වෙන චැනල් වල දාලා තියනවා. රෑකට තනියම ට්‍රිප් යන වෙලාවක.. දිය ඇල්ලක් හරි තේවත්තක රෙස්ට් කරන ගමන් අහන්න ආස කටහඬක්.. නුඹට ඉන්නට තිබුණෘ නම් ඒයාගෙම සිංදුවක්

     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේකේ ෂයිනි කියන එකත් මාරු බං
    මනේජ් සංජය

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    දාලා යන්න එකීයක් ඉන්න එපැයි ඒ හින්දා ඕක ඇහුවට දුක හිතන්නෙ නෑ
     
    • Like
    Reactions: kinkon

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එපා බං.
    මන් වින්ද දුක් දන්නේ මං
    👍
    යාළු වෙන්නම ඕනේ නෑ
    ජිවිතේට ඇවිත් හරි පාර පෙන්නලා, ලස්සන ලෝක මවලා ඒ පාර දිගේ යද්දි එ අය අපෙන් ඈතට ගිය සීන් නැද්ද

    ඒවා නිකන් නින්දෙන් දකින හීණ වගේ අහ්. ගැස්සිලා ඇහැරෙන සීන් මචං

    දාලා යන්න එකීයක් ඉන්න එපැයි ඒ හින්දා ඕක ඇහුවට දුක හිතන්නෙ නෑ
    හ්ම්
    කෙල්ලෙක් වෙන්නම ඕනේ නෑ බන්. යාළුවෙක් විදියට හිටිය කෙනෙක් හරි

    එනිවේ උඹ ලකී ඩෑල් එකක් හරිතෙ
    ------ Post added on Jun 5, 2022 at 12:07 AM
     
    • Like
    Reactions: HKavinda