මේක ප්‍රියා සූරියසේන මහත්තයා කිව්වට එයා කියන වේගෙත් එක්ක ෆීල් වීම සම්බන්ධව අවුලක් තියෙනවා. ඒත් මේ කොල්ලා කියන විදියට එකේ අමුතුම ගතියක් තියෙනවා. මතක ගොඩාක් මතක් කරන, අමරණීය සින්දුවක්.
ඒ මල් නැතිලු මට උරුම වන්නෙ... එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ..
දෙවියනේ එක්වෙන්න බැයිනම් මුනගස්සන්න එපා...!
වෙන කෙනෙක් අවුරුදු ගාණක් ජිවිතේට එකතු කර මතක, පොඩි කාලෙකින් එකතු කරලා හිතා ගන්න බැරි වේගෙකින් ආයේ නොඑන්නම පොරොන්දු අරන් අපේ ජීවිතෙන් ඈතට යන මිනිස්සු හරිම සුන්දරයි.
එහෙම අය මුණ ගැහුණ, මුණ ගැහිලා අත ඇරුණ උන්ට මේක අධිමාත්‍රාවක්
ලියලා තියෙන්නේ - අජන්තා රනසිංහ | තනුව - මර්වින් පෙරේරා
ජීටි අයියේ මේක Elakiri Talk එකේම තියන්න...
කමෙන්ට් සෙක්ෂන් එකේ පට්ට කමෙන්ට් ටිකක් තියෙනවා. බලාන ගියාම ලංකාවේ උන්ගෙන් 90% බූට් කාපු ඈයෝ
------ Post added on Jun 4, 2022 at 10:00 PM

