මා වෙනුවෙන් මනාප ලබාදුන් ඔබට ප්‍රණාමය

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔයා දාපු හෑම හුයක්ම පට්ට වෑදගත්,,,ඒ හෑම හුයකින්ම අපි දන්නෙ නෑති මොනවම හරි දෙයක් එකතු කෙරගත්තා ජීවිතේට,,,
    මේ තරම් ඉක්මනට කොටු 11 පුරෝගත්ත ඔයාට අපේ ප්‍රරනාමය...
    ෆේක් හදාගෙන තමන්ටම රෙප් දෙන ත්‍රෙඩ් දාල රෙප් ගිගාකන මේකෙ ඉන්න සමහර ගොබිලන්ට ඔයා හොන්ද ආදර්ශයක් නලින් අයියා.....
    ජය වේවා....
     
    • Like
    Reactions: dd nalin

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    හෙ හෙ මම හිතුව අර dd උපුල් කියන කුකුල කියල

    Ela macho REP+++

    ඔයා දාපු හෑම හුයක්ම පට්ට වෑදගත්,,,ඒ හෑම හුයකින්ම අපි දන්නෙ නෑති මොනවම හරි දෙයක් එකතු කෙරගත්තා ජීවිතේට,,,
    මේ තරම් ඉක්මනට කොටු 11 පුරෝගත්ත ඔයාට අපේ ප්‍රරනාමය...
    ෆේක් හදාගෙන තමන්ටම රෙප් දෙන ත්‍රෙඩ් දාල රෙප් ගිගාකන මේකෙ ඉන්න සමහර ගොබිලන්ට ඔයා හොන්ද ආදර්ශයක් නලින් අයියා.....
    ජය වේවා....

    thanks godak santhosai :):)