මා සමග සැතපෙන්න (18+) - Lie with me (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මා සමග සැතපෙන්න (18+) - Lie with me (18+)

    මෙන්න මී ළඟ ශෘංගාරාත්මක චිත්‍රපටය "Lie With me (18+) ".
    ලයිලා අධි කාම උන්මාදයෙන් පෙලෙන ගැහැණියකි. ඇය තමාගේ ආශාවන් සන්තර්පනය කර ගැනීම සඳහා නොයෙකුත් පිරිමින් ආශ්‍රය කරයි. දිනක් ඇයට ඩේවිඩ් නම්වූ චිත්‍ර ශිල්පියා මුණ ගැසෙයි. ඇය ඔහු සමග සම්බන්ධතාවයක් පටන් ගනී. ඩේවිඩ්ද ලයිලා මෙන් අධි කාමාශාවෙන් පෙලෙන පුද්ගලයෙකි.
    ඔවුන්ගේ සම්බන්ධතාවය කෙබඳු මුහුණුවරක් ගනීද? චිත්‍රපටය නරඹා පිළිතුර සොයා ගන්න.


    Lie with me - part 1 (direct)
    http://www.megaupload.com/?d=913PRP8F

    Lie with me - part 2 (direct)
    http://www.megaupload.com/?d=OJSO17WY

    Torrent Link (many seeders)

    http://thepiratebay.org/torrent/3582499


     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :P ආයෙ ඉතින් බලන්න දෙයක් නෑ. උබ දුන්නොත් දෙයක් ඉතින් ELAKIRI නේ. ඔන්න in advance රේප් දුන්න හොදේ. දිගටම ඔහොම යමු කොල්ලෝ. ගොඩාක් ස්තුත්යි!:) :) :)
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    :P ආයෙ ඉතින් බලන්න දෙයක් නෑ. උබ දුන්නොත් දෙයක් ඉතින් ELAKIRI නේ. ඔන්න in advance රේප් දුන්න හොදේ. දිගටම ඔහොම යමු කොල්ලෝ. ගොඩාක් ස්තුත්යි!:) :) :)

    තව තියෙනව ඉස්සරහට ඒව. මේ මූවීස් වල තියෙන විශේෂත්වය තමයි මචන්, මේව පෝන් මූවීස් නෙමෙයි. මේව මිනිස් හැඟීම්, ආශාවල් ඉස්මතු කරල පෙන්නන සාමාන්‍ය ජීවිතයේ අපි ඔක්කොම මුහුණ දෙන දේවල් පිලිඹිබු කරන මූවීස්.:P
     
    • Like
    Reactions: chanaka chana