මා සිත් ගත් කුමරියේ

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මා සිත් ගත් කුමරියේ

    වියලි කතරක වැටුන දිය බිද
    ඔබයි මා සිත් ගත් කුමරියේ
    අදුරු වූ කුස අදුර පලවා
    එළිකලේ ඔබමයි කුමරියේ
    එපා වී අවුල් වූ දිවිය යලි
    හැඩකලේ ඔබමයි කුමරියේ
    මේ ලෙසම මා ළගින් හිද සැමදා
    පහන වේවා මගේ දිවියේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Nice
    m0603.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට ලස්සනයි මචෝ රෙප් 2+
    මේ ලෙසම මා ළගින් හිද සැමදා
    පහන වේවා මගේ දිවියේ:yes::yes::yes: