මා සිත් ගත් කුමරියේ
වියලි කතරක වැටුන දිය බිද
ඔබයි මා සිත් ගත් කුමරියේ
අදුරු වූ කුස අදුර පලවා
එළිකලේ ඔබමයි කුමරියේ
එපා වී අවුල් වූ දිවිය යලි
හැඩකලේ ඔබමයි කුමරියේ
මේ ලෙසම මා ළගින් හිද සැමදා
පහන වේවා මගේ දිවියේ

