
tතෝත් නිකන් පැටියා වගේ නේ.. ඌ කෑල්ල දාල ගියා කියල මැරෙන්න හදනව. තෝ අනුන්ගේ බල්ලෙක් ට අඩනව







![]()
apo ow machan.anith ewun wage nemei machan.rotwiller la dukata adanawa.
me ape gedarath innawa.ammai,thaththai tika dawasakata trip ekak giyoth unath aragena ,adanawa enakamma.
bannath adanawa.
habai lokaye inna dangerous ma dogs breed eka.
mama thmai ape ekata bath kawanne.

moo one master dog neda bn.ethkota gdra anik ayata control karnna pluwanda?![]()



ඔය රොට්වයලර් බල්ලො මාර හැගීම් බර සත්තු බං.......
අනික උන්ට අපිව තේරෙනවා.......අපේ හැගීම් හිටං.......
ඔය සත්තු නම් ඇත්තටම නියම සත්තු.......
