මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්&#351

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේජර් ජෙනරාල් ලලිත් ජයසිංහ මොන තරම් උදාර සහ එඩිතර නිළධාරියෙක් ද කියන එක මම පෞද්ගලිකව ම දන්නවා. එව ගේ නිලධාරීන් ට මෙහෙම කරන ව නම් පහල ශ්‍රේණි වල සෙසු නිලයන්ට සිදුවන දේ ගැන කිනම් කතාද?:(:(:(:sorry::sorry::sorry: මේ යුද්ධයේ "මහා වීරයන්" අතර මම ලලිත් ව තියන්නේ අංක 1 පුදේශයේ, එතන මම හුගක් හමුදා නිළධාරින් ව තබන්නේ නෑ(සමාවෙන්න මට!!) දේශපාලකයන් ව නම් කොහොමටත් ම එතන තියන්න මම ලෑස්ති නැහැ.

    මේ දේවලු අප කලකිරවන වැඩ......!!!:(:(:(:(
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා

    ඔවු මචන්....:(
    අද සාමජ ක්‍රමේ අනුව හැමෝම මහා වීරයෝ විදියට පිලිගන්නෙ "බොරු ශෝ එක දෙන අය":sorry:

    ඇත්තම වීරවරු ගැන කතා වෙන්නෙ බොහොම අඩුවෙන්.:sorry:
    එයාල ශෝ එක දෙන්නෙ නැහැනේ....
     
    pra838

    Junior member
  • Apr 6, 2010
    68
    2
    8
    සැමරීම හොදය් ... එත් නාස්තිය සහ අනවශ වියදම් අපරාදේ
    වීරයෝ හිරේ
    තව මොන සමරීම්ද ?
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    ඇත්ත කතාව :)
    :yes:
    සැමරීම හොදය් ... එත් නාස්තිය සහ අනවශ වියදම් අපරාදේ
    වීරයෝ හිරේ
    තව මොන සමරීම්ද ?
    :yes:
    aththa kiyala thiyenne
    :yes:
    තිත්ත ඇත්ත, මචන් මේකට EK එකේ ගොඩාක් අය අකමති වේවි. good post bro +3
    :yes: