





මේ යුද්ධයේ "මහා වීරයන්" අතර මම ලලිත් ව තියන්නේ අංක 1 පුදේශයේ, එතන මම හුගක් හමුදා නිළධාරින් ව තබන්නේ නෑ(සමාවෙන්න මට!!) දේශපාලකයන් ව නම් කොහොමටත් ම එතන තියන්න මම ලෑස්ති නැහැ.



මේජර් ජෙනරාල් ලලිත් ජයසිංහ මොන තරම් උදාර සහ එඩිතර නිළධාරියෙක් ද කියන එක මම පෞද්ගලිකව ම දන්නවා. එව ගේ නිලධාරීන් ට මෙහෙම කරන ව නම් පහල ශ්‍රේණි වල සෙසු නිලයන්ට සිදුවන දේ ගැන කිනම් කතාද?මේ යුද්ධයේ "මහා වීරයන්" අතර මම ලලිත් ව තියන්නේ අංක 1 පුදේශයේ, එතන මම හුගක් හමුදා නිළධාරින් ව තබන්නේ නෑ(සමාවෙන්න මට!!) දේශපාලකයන් ව නම් කොහොමටත් ම එතන තියන්න මම ලෑස්ති නැහැ.
මේ දේවලු අප කලකිරවන වැඩ......!!!![]()



ඇත්ත කතාව![]()

සැමරීම හොදය් ... එත් නාස්තිය සහ අනවශ වියදම් අපරාදේ
වීරයෝ හිරේ
තව මොන සමරීම්ද ?

aththa kiyala thiyenne

තිත්ත ඇත්ත, මචන් මේකට EK එකේ ගොඩාක් අය අකමති වේවි. good post bro +3
