BOLFO Powder eka ganin. 100k 120k wage wenne. Badu 2para gaddi makko loweth na.
ගාල විනාඩි 15ක් විතර යනකන් ලෙව කන්ඩ දෙනඩ එපා. පව්ඩර් දාලා ඛෙල්ල ගාවට එනකන් රෙද්දක ඔතල තිබ්බනං හරි.ගොඩක් පොඩි එවුන්ට BOLFO අවුලක් නැද්ද මචන්..
BOLFO Powder eka ganin. 100k 120k wage wenne. Badu 2para gaddi makko loweth na.
ගොඩක් පොඩි එවුන්ට BOLFO අවුලක් නැද්ද මචන්..
ballekge age makko idimen machan E. canis kiyana lede hadenawa
![]()



machan oya eka eka ewa ganna epa vet lagata ekka yanna.injection 2 k thiyenawa. 2nd eka 2 weeks walin gahanna thiyenne.aye kalekata makko enne na.