සැපට හිද පසු ආසනේ,
එනකොට මම බස් එකේ..
ආව ඔලුවට අදහසක්,
ලියන්නට හොද කවිපෙලක්.
සටහන් කලොත් හොදයි කොලයක,
වන්නට පෙර අමතක ,
ඒත් නෑ කිසිත් මා අත,
කලා සටහන හිත තුල.
මැකී ගියා මුලු අදහසම,
එනවිටදි මග බස් රථය.
මතක් විය ඒ හිසරදය,,
හැමදාම හිත තෙරපවන.............



