මැකෝ ගෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මැකෝ ගෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස

මහාමාර්ග අමාත්‍යංශ ‍ලේකම්වරයා හට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඊට අමතරව එවකට රජයේ මහාමාර්ග විෂය භාරව සිටි ඇමැතිවරයාටද ආරාධනා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද දේශප්‍රිය මහතා කීවේය.
මැතිවරණ මහ ‍ලේකම් කාර්යාලයේ දී ඊයේ (3) පස්වරුවේ පැවති මාධ්‍ය උපමාන පිළිබඳව ක්‍රියා කිරීමේ කමිටු රැස්වීමේ දී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය. මැතිවරණ කාලය තුළ මෙවැනි උත්සවයක් පැවැත්වීමෙන් දේශපාලන පක්ෂයකට අසාධාරණයක් සිදුවන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
යම් ලෙසකින් එය සිදු කිරීමට කටයුතු නොකරන්නේ නම් එම උත්සවය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිදු අපේක්ෂකයකු නොමැතිව ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පමණක් එය සිදු කරන ලෙසද තමන් මහාමාර්ග අමාත්‍යාංශ ‍ලේකම්වරයාට දැනුම් දෙන බවද දේශප්‍රිය මහතා කීවේය.
රුචිර දිලාන් මධුශංඛ
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ආරාධනාවක් නියෝගයක් මතින් කරන්නේ කොහොමද. හපෝ මහින්ද හොරාව ඔතනට ගෙන්වන්න එපා. අධිවේගී මාර්ගවලින් කරපු හොරකම් මදිවාටද ඕකව ගෙන්වන්නේ.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද නැත්නම් අධිවේගි මාර්ග කොරයි.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    හයිවේ වලින් හොරා කෑවට කමක් නෑ, මහින්දටත් කතා කරනව නම් හොදයි. ඒත් රෙද්දක් ඇඳන් එයිද දන්නේ නෑ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද නැත්නම් අධිවේගි මාර්ග කොරයි.....



    මහින්ද කොහෙද බන් කරේ. මම මේ මධ්‍යස්තව කතා කරන්නේ. ඔය අධිවේගී මාර්ගය හැදුවේ කොරියන් සමාගමකින්. සියලුම විය පැහැදම් දැරුවේ කොරියන් සමගම විසින්. අපෙන් අය කරන මුදල යන්නේ කොරියන් සමාගමට.

    මහින්ද දෙයක් කලානම් කලේ ඔය පාරට දාන ගල්කැටේ ඉඳල වංචා කරලා හුරගෙන කෑවා. ඔක්කොම සප්ලයි කලේ තමන්ගේ හොරුන්ව දාල. ටෙන්ඩර් වලින් තොරව කොරියන් සමාගමට අනුමැතිය දුන්න. ඒවෙනුවෙන් මහින්ද බිලියන් ගණන් හොරකම් කරන කෑවා.

    අධිවෙගි මාර්ගවලට මුලින්ම අනුමැතිය දුන්නේ සහ එම සමාගම්වලට ආරාධනා කලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. ඔන්න දන්නේ නැතිනම් අදවත් දැනගනින්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11813374_1624796094464114_5271087539894652185_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්ද බල්ලාගේ ආණ්ඩුව තිබ්බ නං මැකෝ මෙහෙම නියෝග දෙයිද
    ගෝට මිනීමරු බල්ලාගේ සුදුවෑන් තමයි හයිවේ එකෙන් එන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113


    බාලසිංහම් ලා කොටි නායකයෝ වෙලා ඉන්න කාලෙම පිටරට ගිහිල්ල එද්දී උන්ට හමුදා ආරක්ෂාව දුන්නේ, කොටින්ට රට වටේ යන්න Air Force Choppers දුන්නෙ, කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කරේ, කොටින්ට පිටරට සල්ලි හම්බෙද්දී දැක්කේ නෑවගේ හිටියේ කවුද?

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නේ කවුද?

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නේ කවුද?

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට අරං ගිහිං දෙන්න රජයෙන්ම ලයිසන් දුන්නේ, කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නේ,කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බීල ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වෙ, දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළේ කවුද?...

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    රජයේ ආයතන 52 ක් පෞද්ගලීකරණය කරේ, IOC ගෙනල්ල CPC එකට Dealer කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න වැඩ කරේ , Trinco oil tank farm එක IOC එකට දුන්නේ, සතොස බංකොලොත් කරලා වික්කේ , කවුද?

    http://www.sundaytimes.lk/040829/ft/1.html

    //quoted//
     

    longmarch

    Member
    Jul 6, 2015
    45
    5
    0

    මහින්ද කොහෙද බන් කරේ. මම මේ මධ්‍යස්තව කතා කරන්නේ. ඔය අධිවේගී මාර්ගය හැදුවේ කොරියන් සමාගමකින්. සියලුම විය පැහැදම් දැරුවේ කොරියන් සමගම විසින්. අපෙන් අය කරන මුදල යන්නේ කොරියන් සමාගමට.

    මහින්ද දෙයක් කලානම් කලේ ඔය පාරට දාන ගල්කැටේ ඉඳල වංචා කරලා හුරගෙන කෑවා. ඔක්කොම සප්ලයි කලේ තමන්ගේ හොරුන්ව දාල. ටෙන්ඩර් වලින් තොරව කොරියන් සමාගමට අනුමැතිය දුන්න. ඒවෙනුවෙන් මහින්ද බිලියන් ගණන් හොරකම් කරන කෑවා.

    අධිවෙගි මාර්ගවලට මුලින්ම අනුමැතිය දුන්නේ සහ එම සමාගම්වලට ආරාධනා කලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. ඔන්න දන්නේ නැතිනම් අදවත් දැනගනින්.

    ඔව්.ඔව් බන් මුගෙන් අහල දැන ගැනීම් ... හැබැයි මේ ටිකේ කරදන කරන් එපා.. පහු ගිය ටිකේ අරමුදලකට අදාර පිණිස හන්දියේ පු * දීල තුවාල වෙලා ගෙදර රෙස්ට් කරනවා ...