මැකෝ දෙක පුයි!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මැකෝ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ බලය මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වෙත පවරා අත පිහිදා ගැනීමේ නින්දිත උත්සාහයක් වාර්තාවේ. මැතිවරණ කොමිසමේ අනිත් සාමාජිකයන් දෙදෙනාගෙන් එක අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූල් මෙම ලියවිල්ලට අත්සන් තැබීම තරයේ ප්‍රතික්ශේප කර තිබේ. මැකෝ එහි අනිත් සාමාජික නලින් අබේසේකරට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිටී. රත්නජීවන් හූල්ද ඉල්ලාඅස්වීම සලකා බලන බව වාර්තාවේ. 19 වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමිසම ස්තාපිත කරනු ලැබුවේ එක පුද්ගලයෙකු මත බල කේන්ද්‍ර ගත් වීම වලකා වඩා ස්වාධීන, පාරදෘශ්‍ය මැතිවරණ ක්‍රියාවලියක් ඇති කිරීඑමට වුවත්, මැතිවරණ කොමසාරිස්වරයාම ඊට එරෙහිව යමින් එය කඩාකප්පල් කර නැවතත් එක් පුද්ගලයෙකුට ඒ බලතල සියල්ල පවරාදීමට යන්නේ මහින්ද-සිරිසේන ගේ තක්කඩි ප්‍රජාතන්ත්‍ර-විරෝධී කුමන්ත්‍රනයේම කොටසක්ද ලෙසද යන සැකය මතුවේ.

Mahinda-Dehapriya-1200x1499.jpg

Source
 
Attaboy

Member
Nov 9, 2018
144
14
0
Source :colombotelegraph :lol:

මුන් නේද අර මැකෝට කෝල් කරා කියලා දාලා නෝන්ඩිඋනේඊ නිව්ස් එක්ක.

ඕකට ගූ එන් පී ටෙලි ග්‍රාෆ් කියලා දාන්න කියපන් පොන්ස්
 
Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    යකො ඹය ලබ්බෙ ප්‍රජාතන්ත්‍රවාදය වැඩක් නෑ බන් බඩගිනි මිනිහට කන්න දීපන්.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ Colombo Telegraph කියන බොරු පත්තර කඩමල්ල quote කරන්න එපා.

    වෙන source එකක් දාපන්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :yes::yes:
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
    මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය එස්. රන්ජජීවන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් සඳහන් කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි.

    :cool::cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අගමැති අයින් කලා-ව්‍යවස්තා විරෝදියි, නාගත්තා
    අලුත් අගමැතියෙක් පත් කලා- පිං අගමැතියා! ඓතිහාසික කෙටිම කලක් අගමැති- බුරුංඩි රටෙන් ශුභපැතුමක් ලැබුනා!
    113 තියෙනවා කියලා කෑගැහැව්ව, ඒකත් නෑ , නාගත්තා ආපහු
    පාර්ලිමේන්තුව විසුරුවා හැරියා- ව්‍යවස්තා විරෝදියි- ආයෙත් නාගත්තා
    මැතිවරණයක් කැඳෙව්වා- ඒකත් ව්‍යවස්තා විරෝදියි- නඩු එක පිට එක වැටෙනවා

    අනේ ගොරකයෝ "රජ" වෙලා වෙච්ච වින්නැහිය!
    :D:D:D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    යකො ඹය ලබ්බෙ ප්‍රජාතන්ත්‍රවාදය වැඩක් නෑ බන් බඩගිනි මිනිහට කන්න දීපන්.

    Perfect True. For example------Libiyava----Gadaphi sitina vita ,Prajathravadayak thibune Natha. Namuth Ohu Libiyava ,sukitha Muditha kaleya. Gadhapi varaak, Lankave Bajut eka piyavanndha , idiripath uneya. Batahira Ratavalata meva direvve natthe, Batahira ratavala , poliyata money dena income eka block vena nisaya. EKA NISA ,PLAN EKAKIN GADHAPI MARA DAMMEYA. Dan Gadaaphi Natha. Libiyava poor country ekak bavata path vemin atha. EKA NISA TARGET EKA VENNA ONA, PRAJANTHARAVADAYATA VADA ,MINISUNGE PRASNA SOLVE KIRIMAYA.
     
    ඇත්තටම මේ වගේ මිනිස්සු බිහිකරපු අද්‍යාපන ක්‍රමයට තමයි බනිනින ඕනේ. මීට අවුරුදු 20කට කලින් අපේ රට දකුනු ආසියාවේම තිබ්බ දේශපාලනිකව සංවේදී, ප්‍රජාතන්ත්‍රවාදී ම රාජ්‍යන් අතුරින් එකක්. අද ඉන්නේ ලිබියාවේ ගඩාෆි හොඳයි, ප්‍රජාතන්ත්‍රවාදේ මොකටද කියන "මනුස්ස ශරීර" වල ලැගපු කුම්භාන්ඩයෝ! අනේ රටකට ගිය කල!:(:(:(
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    යකො ඹය ලබ්බෙ ප්‍රජාතන්ත්‍රවාදය වැඩක් නෑ බන් බඩගිනි මිනිහට කන්න දීපන්.

    අපිට කන්ඩ දෙනවා නං,
    අපිට බොන්ඩ දෙනවා නං,
    තව වෙන මොන කෙංගෙඩියද ඕනේ කියන්නේ!
    :D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අගමැති අයින් කලා-ව්‍යවස්තා විරෝදියි, නාගත්තා
    අලුත් අගමැතියෙක් පත් කලා- පිං අගමැතියා! ඓතිහාසික කෙටිම කලක් අගමැති- බුරුංඩි රටෙන් ශුභපැතුමක් ලැබුනා!
    113 තියෙනවා කියලා කෑගැහැව්ව, ඒකත් නෑ , නාගත්තා ආපහු
    පාර්ලිමේන්තුව විසුරුවා හැරියා- ව්‍යවස්තා විරෝදියි- ආයෙත් නාගත්තා
    මැතිවරණයක් කැඳෙව්වා- ඒකත් ව්‍යවස්තා විරෝදියි- නඩු එක පිට එක වැටෙනවා

    අනේ ගොරකයෝ "රජ" වෙලා වෙච්ච වින්නැහිය!
    :D:D:D

    UglyThirstyCommongonolek-small.gif