මැකෝ පක්ෂග්‍රාහී ද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මැකෝ පක්ෂග්‍රාහී ද?

    සමහරු කියනවා මැකෝ පක්ෂග්‍රාහීයි කියලා. වෙන්න පුළුවන්ද? :oo:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මැකෝ ඒ දවස්වල ජනාධිපතිතුමා (මහින්ද මහත්තය) කියන දවස්වලට තමා ඡන්දෙ තිබ්බෙ නම්. (නැකැත් මගුල්) හැබැයි ඉතින් තියන දවසෙ වැදගත් කමක් නැහැනෙ. ඒ නිසා පක්ෂග්‍රාහීම කියන්න බැහැ. පොර සීමාව ඇතුලෙ පීඩනය දරාගෙන වැඩේ කරනවා ඉතිං.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිහත් දිනන පැත්ත දන්නා හින්දා ශේප් එකේ වැඩ කරනවා. පෙරවැරදි හදාගන්න උනත් පුළුවන් නේ එතකොට :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ape lapa kumarata nam oya kagewath sahaya one na. ape 5% tiyenawa e athi. kage hari kunu godak hoyagena awa kiyewwa api giya:D:D:yes::yes::D:D
     
    • Like
    Reactions: sithija.h

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මැකෝ ඒ දවස්වල ජනාධිපතිතුමා (මහින්ද මහත්තය) කියන දවස්වලට තමා ඡන්දෙ තිබ්බෙ නම්. (නැකැත් මගුල්) හැබැයි ඉතින් තියන දවසෙ වැදගත් කමක් නැහැනෙ. ඒ නිසා පක්ෂග්‍රාහීම කියන්න බැහැ. පොර සීමාව ඇතුලෙ පීඩනය දරාගෙන වැඩේ කරනවා ඉතිං.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sithija.h

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සමහරු කියනවා මැකෝ පක්ෂග්‍රාහීයි කියලා. වෙන්න පුළුවන්ද? :oo:

    අපක්ෂපාති මිනිස්සු ලෝකේ කොහෙද ඉන්නේ?