මැග්නයිට්වරුන් ලංකාව කලබයි

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    FB_IMG_1757227329947.jpg


    ඉට්ස් ඔෆීශියල්
    යක්ක පැටව් ගෙ ගැම්ම කොහොමද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,761
    113
    The flag is cringe and the post as a whole is hilarious, especially with that WagonR casually sitting next to it :lol:

    But maybe the author just wanted people to know that even though the AMT Magnite is slow as hell (0-100 in 22 seconds), it can still handle the highest hill a family car would ever need to climb in Sri Lanka

     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    View attachment 256275

    ඉට්ස් ඔෆීශියල්
    යක්ක පැටව් ගෙ ගැම්ම කොහොමද
    generation එකේ අවුලක්ද මන්ද බන්, ගොන් කැරියෝ ටිකට social media validation නැතුව බත් කන්නත් බෑ වගේ. දැන් ඔය වාහනේ චොරයිනම් ඕක විසිකරන්නද උන්? පිස්සු හුකන්නලා බන්. :lol::lol:

    බලපන්කො BYD උන් ටික, කැරිම ක්‍රින්ජ් පොස්ට් තමා දාන්නෙ. :baffled::baffled:

    @Fiona Dabare මෙහෙ වර පොඩි කැරියා, මේ උඹලගෙ superior generation එකේ වැරැද්දක්ද? නැත්තන් අපි වගේ "අංකල්ලා" උඹලට පොඩි කාලේ childhood trauma ඇති කරපු නිසා වෙච්ච abnormality එකක්ද? 🤭 🤭
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    @Fiona Dabare මෙහෙ වර පොඩි කැරියා, මේ උඹලගෙ superior generation එකේ වැරැද්දක්ද? නැත්තන් අපි වගේ "අංකල්ලා" උඹලට පොඩි කාලේ childhood trauma ඇති කරපු නිසා වෙච්ච abnormality එකක්ද? 🤭 🤭

    ඔය අපේ ජෙන් එකේ එකෙක් නෙමෙයි. වයසට වැඩිය බලපාන සාදක ගොඩක් තියෙනවා.
    උදා: @nevermindNevergiveup මුගේ age එකත් GenZ age range එකේ තියෙන්නේ, ඒත් මූව අපි සලකන්නැහැ GenZ විදිහට.

    ඔය පරිනාමය වෙන්න තාම හිතලවත් නැති මිලේනියල්ස්ලා 🥀🥀