මැගී කන්න එපා !

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    d63de915-7439-4aea-8765-4f7fad635133.jpg




    මැගී ක්ෂණික නූඩ්ල්ස් අනුභවය නතර කරන ලෙසට ලක්නව් ආහාර සුරක්ෂිතතා හා ඖෂධ පාලන ඒකකය ජනතාවට අනතුරු අඟවයි. ඒවායෙහි මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG) රසායනිකය සහ ඊයම් අනුමත සීමාව ඉක්මවා අඩංගු වී තිබීම ඊට හේතුවයි.

    එහෙත් මැගී නිෂ්පාදක නෙස්ලේ සමාගම එය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ MSG මැගිවලට එක් නොකරන බවයි. MSG අදාළ සාම්පලයෙහි තිබුණේ නම් එය ස්වාභාවික ක්‍රියාවලියක මුලාශ්‍රයකින් සිදුවිය හැක්කක් බවද ඔවුහු කියති. මැගිවල අඩංගු ඊයම් ප්‍රතිශතයද නිරන්තර රසායනාගාර පරීක්ෂණවලට ලක් කෙරේ.

    MSG සෞඛ්‍යයට අහිතකරය. විශේෂයෙන් ළමුන් කෙරෙහි එය දැඩිව බලපායි. මේ සම්බන්ධ පුර්ණ පරීක්ෂණයකට ලක්නව් ආහාර සුරක්ෂිතතා හා ඖෂධ පරිපාලන ඒකකය කටයුතු කරයි. මැගී බලපත්‍රය තහනම් කිරීම සඳහා ඉන්දීය මධ්‍යම අධිකාරියටද වාර්තා කර තිබේ.
     
    • Like
    Reactions: shaminda peiris

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කව්දෝ නුලක් දාලා තිබ්බා නේද MSG කෑවට අවුලක් නැ කියලා
     

    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    apo mata nan oya magi wage noodles dirawanne naha.normal harishchandra noodle eka patta :D halpitine thiyenneth.agunayak naha.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    apo mata nan oya magi wage noodles dirawanne naha.normal harishchandra noodle eka patta :D halpitine thiyenneth.agunayak naha.

    ඇයි උඹට දිරවන්නෙ නැත්තෙ? :oo:
    දෙකේම තියෙන්නෙ පිටි නෙ! :dull:

    එහෙම වෙන්නඩ බෑ! දිරවනවා! :frown: :dull:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    apo mata nan oya magi wage noodles dirawanne naha.normal harishchandra noodle eka patta :D halpitine thiyenneth.agunayak naha.

    දෙකම එකයි යකෝ දෙකම තියන්නේ එකම පිටිය තමයි.

    මමනම් මැගී එක කන්නේ හදන්නේ නැතුව එතකොට මාර රහයි. ප්‍රීමා එකත් නිකන් කනකොට රහයි අනිත් කොම්පැනි වල ඒවානම් නිකන් කන්න බැහැ