මැගී නුඩ්ල්ස් ඇතෙුලේ සැගවුනු කතාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මැගී නුඩ්ල්ස් ඇතෙුලේ සැගවුනු කතාව

    සම්මත ඊයම් ප්‍රමාණය වැඩි බවට රටපුරා දැඩි අර්බුදයකට මුහුණ දීමත් සමඟ සිය ක්ෂණික මැගී නූඩ්ල්ස් නිෂ්පාදන සියල්ල ඉවත් කරගන්නා බව ඉන්දීය නෙස්ලේ සමාගම නිවේදනය කරයි. කෙසේ වුවද සිය නිෂ්පාදන අනතුරුදායක බවින් තොර බව තවමත් කියා සිටින සමාගම නොබෝ දිනකින් යළි වෙළඳපළට පිවිසෙන බවද ප්‍රකාශ කරයි.

    යළි දැනුම්දෙන තුරු ඉන්දියාවේ හමුදා ආපනශාලා දහසකට වැඩි ගණනකින් මැගී නූඩ්ලස් ඉවත් කිරීමට නියෝග කර තිබේ. අනුමත ප්‍රමාණයට වඩා මොනොසෝඩියම් ග්ලූටමේට් සහ ඊයම් අන්තර්ගත බවට පරීක්ෂණවලින් හෙළිවීමත් සමඟ මෙම නිවේදනය නිකුත් කෙරිණ.

    මීට සති දෙකකට පමණ කලින් ගුජරාටි, දිල්ලි සහ ජම්මු හා කාශ්මීර් රජයන් මැගී නූඩ්ල්ස් අලෙවිය තහනම් කළේය. උත්තරප්‍රදේශ් ප්‍රාන්තයේ කළ පරීක්ෂණයකදී නූඩ්ල්ස් වල විෂ රසායන අඩංගු බවට හෙළි වීමත් සමඟ තවත් ප්‍රාන්ත ගණනාවක ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

    බිග් බසාර් හා වෝල්මාට් වැනි මහාපරිමාණ අලෙවිහල්වලින්ද මැගී නිෂ්පාදන ඉවත් කර ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.

    මැගී නූඩ්ල්ස් ප්‍රවර්ධන වැඩසටහන් තමන් මීට වසර දෙකකට කළින් නවතා දැමූ බව බොලිවුඩ් නළු අමිතාබච්චන් ප්‍රකාශ කළේය. තවදුරටත් මෙම සන්නාමය සමඟ තමන්ගේ කිසිදු සබඳතාවයක් නැතැයිද හෙතෙම කියා සිටියි. ඔහු මැගී නූඩ්ල්ස් සන්නාම තානාපතිවරයායි.

    මේ වගේ අපට අහිතකර කැම කොයිතරම් නම් අද වෙළද පලේ තියනවද?. මේ කතාව උනත් ඉන්දියාවෙන් හොයාගන්නකම් ලංකාවෙ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මොනවද කලේ. දරැණුම දේ මේ වගේ කැම ගොඩක් කන්නෙ අපේ දරැ පරපුර. අපි කොයිතරම් සැලකිලිමත් උනත් වැඩක් නැ...
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපේ මහින්ද අප්පොච්චා ගෙනාපු මීට වඩා කොච්චර විෂ අහාර ලංකාවේ මාර්කට් එකේ තියෙයිද ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ මහින්ද අප්පොච්චා ගෙනාපු මීට වඩා කොච්චර විෂ අහාර ලංකාවේ මාර්කට් එකේ තියෙයිද ?

    න්න බලපන් බන් උඔල හිතන විදිය. මෙතන අප්පොච්චල කුඩප්පොච්චල ගැන කතාවක් නෙවෙයි තියෙන්නෙ. උඹත් කැම කඩයක්ද මොකක්ද එකක් නේද කරනව කීවෙ?. හිතපල්ලා මේ ගැන. මහින්දයා විතරක් නෙවෙයි. විවෘත ආර්ථිකේ ආපු දවස්වල ඉදලම බහුජාති්ක සමාගම්වල කැම වර්ග මෙහෙට ගෙනාවා.. ඒත් ඒව පරීක්ෂා කරල බලල මිනිස් ශරීරයට සුදුසුද කියල බලල දෙන්න ක්‍රම වේදයක් තාම සකස් වෙලා නැ.. ඒ ගැනයි මේ කතාව. නින්දෙන් ඇහැරිලා අප්පොච්චව මතක් උනාද උඹට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ මහින්ද අප්පොච්චා ගෙනාපු මීට වඩා කොච්චර විෂ අහාර ලංකාවේ මාර්කට් එකේ තියෙයිද ?

    umba nam pissu porak ban :lol::lol:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නෙස්ට්ලේ කියන්නේ කොහොමත් හොඳ සමාගමක් නෙවෙයි. එයාල සම්බන්දයෙන් ප්‍රශ්න ගොඩක් තියනවා ඔය වගේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලපල්ලකෝ මුන් කන මැගී.....................

    ඒකනේ සුදූ කොහොමද තුන් දෙනා 720 දාල බලහන් නිවාඩු පාඩුවේ :P
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113

    කන්න එපා ප@ ඕවා..
    නෙස්ලේ නම ගෑවිච්ච ඒව ගෙදරට ගන්න එපා

    තෝ රිලවෙක් නෙවේ වහු පැටියෙක්

    kaapan koththumee ikmanata mahath wenta puluwan.​