මැගී නුඩ්ල්ස් ඇතෙුලේ සැගවුනු කතාව
සම්මත ඊයම් ප්රමාණය වැඩි බවට රටපුරා දැඩි අර්බුදයකට මුහුණ දීමත් සමඟ සිය ක්ෂණික මැගී නූඩ්ල්ස් නිෂ්පාදන සියල්ල ඉවත් කරගන්නා බව ඉන්දීය නෙස්ලේ සමාගම නිවේදනය කරයි. කෙසේ වුවද සිය නිෂ්පාදන අනතුරුදායක බවින් තොර බව තවමත් කියා සිටින සමාගම නොබෝ දිනකින් යළි වෙළඳපළට පිවිසෙන බවද ප්රකාශ කරයි.
යළි දැනුම්දෙන තුරු ඉන්දියාවේ හමුදා ආපනශාලා දහසකට වැඩි ගණනකින් මැගී නූඩ්ලස් ඉවත් කිරීමට නියෝග කර තිබේ. අනුමත ප්රමාණයට වඩා මොනොසෝඩියම් ග්ලූටමේට් සහ ඊයම් අන්තර්ගත බවට පරීක්ෂණවලින් හෙළිවීමත් සමඟ මෙම නිවේදනය නිකුත් කෙරිණ.
මීට සති දෙකකට පමණ කලින් ගුජරාටි, දිල්ලි සහ ජම්මු හා කාශ්මීර් රජයන් මැගී නූඩ්ල්ස් අලෙවිය තහනම් කළේය. උත්තරප්රදේශ් ප්රාන්තයේ කළ පරීක්ෂණයකදී නූඩ්ල්ස් වල විෂ රසායන අඩංගු බවට හෙළි වීමත් සමඟ තවත් ප්රාන්ත ගණනාවක ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
බිග් බසාර් හා වෝල්මාට් වැනි මහාපරිමාණ අලෙවිහල්වලින්ද මැගී නිෂ්පාදන ඉවත් කර ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.
මැගී නූඩ්ල්ස් ප්රවර්ධන වැඩසටහන් තමන් මීට වසර දෙකකට කළින් නවතා දැමූ බව බොලිවුඩ් නළු අමිතාබච්චන් ප්රකාශ කළේය. තවදුරටත් මෙම සන්නාමය සමඟ තමන්ගේ කිසිදු සබඳතාවයක් නැතැයිද හෙතෙම කියා සිටියි. ඔහු මැගී නූඩ්ල්ස් සන්නාම තානාපතිවරයායි.
මේ වගේ අපට අහිතකර කැම කොයිතරම් නම් අද වෙළද පලේ තියනවද?. මේ කතාව උනත් ඉන්දියාවෙන් හොයාගන්නකම් ලංකාවෙ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මොනවද කලේ. දරැණුම දේ මේ වගේ කැම ගොඩක් කන්නෙ අපේ දරැ පරපුර. අපි කොයිතරම් සැලකිලිමත් උනත් වැඩක් නැ...