තරංගගේ කැප්ටන්සියට ටීම් එකම කැමති ඇති කියලා මටත් හිතුනා. මැතිව්ස් ලොකු සීන් එකෙන් බන් ඉන්නේ. ඌට ඉන්ජර්ඩ් නොවී මැච් එකක් දිනවන්න බෑ. ලකුනු 60-70ක් ගැහුවා කියන්නේ ටුවර් දෙක තුනක් මිස් කරලා ඌ ගෙදර.

අනිවා...ඌ ලකුණු ගහන්න පුදුම ගේමක් දෙන්නේ..


එක ඇත්ත...මුගේ තියෙනවා රස්තා ටයිප් එක...
යාලුවෝ සෙට් එකක උනත් ඔහොම කියවන්නේ රස්තා ඩයල් එකනේ...තරංගය නම් උන්නත් දාහයි මැරුණත් දාහයි වගේ නේ ඉන්නේ,..හැබැයි ඌ කැප්ටන් කෙනෙක් විදිහට මැතිව්ස් ට වඩා හොදයි..
ටීම් එකේ උනත් අමුතු කික් එකක් පේනවා..බලපන් නැද්ද කියල...මැතිව්ස් නිකන් හිතන්නේ ලෝක යුද්දේ කරනවා කියල වගේ...
ඌ බැට් කරද්දී උනත් එහෙමයි..ෆීල්ඩ් එකේ ඉන්න උනුත් පට්ට dull ඌ ඉන්නකොට .![]()
අනිවා...ඌ ලකුණු ගහන්න පුදුම ගේමක් දෙන්නේ..
ඌ ජීවිතේට ලකුණු 150ක් නම් ගහන්නේ නැහැ...ගැහුවොත් අනිවා මැරිලා වැටෙනවා...
ඌට හැකියාව තියෙනවා...එත් ප්‍රෙෂර් කරගන්නවා ඕනෙවට වැඩිය...ඊයේ මැච් එකේ ඌ හිටියනම් ඕක ඔය විදිහටම නොවෙන්න තිබ්බ සමහරවිට...අර බෝල 30ක විතර ගැප් එක තිබ්බ වෙලාවේ![]()
අනිවා...ඌ ලකුණු ගහන්න පුදුම ගේමක් දෙන්නේ..
ඌ ජීවිතේට ලකුණු 150ක් නම් ගහන්නේ නැහැ...ගැහුවොත් අනිවා මැරිලා වැටෙනවා...
ඌට හැකියාව තියෙනවා...එත් ප්‍රෙෂර් කරගන්නවා ඕනෙවට වැඩිය...ඊයේ මැච් එකේ ඌ හිටියනම් ඕක ඔය විදිහටම නොවෙන්න තිබ්බ සමහරවිට...අර බෝල 30ක විතර ගැප් එක තිබ්බ වෙලාවේ![]()

මෑත කාලෙදි ලංකාවෙන් බිහිවෙච්ච ප්‍රෙශර් එක දරාගෙන මැච් එක දිනවන්න පුළුවන් හොඳම බැටා මැතිව්ස් කියලා මම හිතනවා. ප්‍රෙශර් උන වෙලාවට සංගලා මහේලලාට වඩා හොඳට ප්ලේ කරලා තියෙනවා. තරංගලා කැලේ.
මූගේ තියෙන්නේ බොරු ශෝ එක බන්. එකක් කරලා සීයක ලකුනු දාගන්න හදන ඩයල් එකක්. ඉන්ජර්ඩ් නොවී මැච් එක ගොඩ දැම්මොත් නිකන් හරි නෑ මදිකමක් වගේ ඌට දැනෙනවා ඇති. ඕකා හොඳට ඉන්න කාලෙටත් ලේසියෙන් බෝල් දන්නෙ නෑ පට්ටම මාන්නෙකින් ඉන්නේ. බොරු පඩ ෂෝ දන්න ගිහින් ඕකා ප්ලේස් එක නැති නොකර ගත්තොත් ඇති.
එත් ප්‍රෙෂර් කරගන්නවා වැඩියි හොඳට තියෙන මැචුත්...

ඕකනේ වෙන්නේ...ඌට බැරි කමක් නැහැ...

හිටපන් මැතිව්ස් 150ක් ගහපු දවසට මේක කෝට් කරලා උඹව ලිඳට දානව![]()



ඌට ගහන්න පුළුවන් තමා...එත් ප්‍රෙෂර් කරගන්නවා වැඩියි හොඳට තියෙන මැචුත්...
ඊට පස්සේ පුක හපාගෙන ගහනවා...ඕකනේ වෙන්නේ...ඌට බැරි කමක් නැහැ...
එත් ඌ පට්ට අමාරුවෙන් ගේම දෙනවා වගේ තමා ගහන්නේ...![]()
අහ් ඒ ඌගේ පොඩි රැඟිල්ලක්. ලේසියෙන් දින්නොත් සිංහළුන්ට කික් එකක් නෑනේ. ඌ දන්නවා ලේ ටික වතුර කරලා ආයිත් ලේ කරලා ගන්න.

බැරි වෙලා හරි ඉකවුනොත් තමා සින්හලුන්ගෙන් පුක පලාගන්නේ 
malingaya habai bahala innawa match 1ta. ohoma kiyawanne eka nisa thama. man nan malinagayata kamathi. u kelin katha karanawa kelin wada karanawa. yati kuttu wada na uge