මැච්-එකේ-තිරය-පිටුපස

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :D:D ඌ ටිකක් නාහෙට නාහන සීන් එකක් තියෙන්නේ බන්...

    ගැහුවොත් ගැහුවා වගේ...මහත්මා ලුක් නැහැ අනිත් උන් වගේ...:rofl:

    එකයි ඌව දිරවන්නේ නැත්තේ...එත් දක්ෂතාවේට ගරු කරන උන් මුන්ට දෙවියන්ට වගේ සලකන්නේ..ඉන්දියන් කාරයෝ මූට පන ඇරලා...:yes:

    ඕස්ට්‍රේලියාවේ උනුත් මූට පට්ට රෙස්පෙක්ට්...පොන්ටින් නේ මුන්ගේ කෝච්...ඌ විශේෂයෙන් මුගේ යෝකර් ගැන අරුන්ට කියල දීල තියෙනවා..:yes: ඒ එක්කම උන්ගේ බොලර්ස් ල, බැට්ස්මන් ල මූ එක්ක සෙල්ලම් කරන්න ලැබෙන එකත් උන්ට අවස්තාවක් විදිහට දක්වල තියෙනවා...ලංකාවේ එකෙක් දක්ෂතාවේ නිසා ම මේ තරම් ඌ ගැන ඉහලින් ඌ අමාරුකාරයෙක් කියල සලකල කතා කරනවා මම අහලම නැහැ...:no: මහත්මා සීන් පෙන්නලා ගවුරවේ ගත්තු සංග වගේ උන් ගැනවත් ඔහොම ඔය තරම් උන් තකන්නේ නැහැ...:rofl::P මාලිංග කියන්නේ සිරාම ටැලන්ට් පොරක්... :yes:

    එක වෙලාවක කමෙන්ට් කරන එකත් කියනවා ද ග්‍රේට් මාලිංග කියල :love:....උන්ට දක්ෂයාට තැන දෙනවා...
    :yes:

    කියෙව්වේ නැති උන් කියෝපල්ලා.. මම හැමදාමත් කැමති එකෙක් තමයි මාලිංග :):)
    http://ravaya.lk/?p=32036
    :love::love: