මැච් එක අතරමග වැස්සොත් - Duckworth-Lewis Calculator

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මැච් එක අතරමග වැස්සොත් - Duckworth-Lewis Calculator

    මැච් එක අතරමග වැස්සොත්....:rolleyes:

    Duckworth-Lewis තමා පිහිටට ඉන්නෙ...:P
    9f42b214-8b40-4a62-95c9-f7fca7f246f8HiRes.JPG


    f1606253d59220efc85d544c8932_grande.jpg


    Logo.png

    Duckworth-Lewis Calculator
    ලකුණු ගාන මෙතනින් බලාගන්න..:)
    http://www.duckworth-lewis.com/CalculatorforT20ODI/tabid/56/language/en-US/Default.aspx

    වැඩේ හොදයි නම් +++:P:D
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පට්ට මචෝ. :love:++
    ඉතින් එක්සෑම් අස්සේ වැස්සොත් ඔය වගේ ලුවිස් එකක් නැද්ද?:P:lol::lol:
     
    • Like
    Reactions: janakacd

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පට්ට මචෝ. :love:++
    ඉතින් එක්සෑම් අස්සේ වැස්සොත් ඔය වගේ ලුවිස් එකක් නැද්ද?:P:lol::lol:

    තියෙනව..........:angry::angry: තොට මම කියන්නෙ නෑ...........
    ගිහින් පාඩම් කරපිය වල් පරය.............
    .:P:P:P
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තියෙනව..........:angry::angry: තොට මම කියන්නෙ නෑ...........
    ගිහින් පාඩම් කරපිය වල් පරය.............
    .:P:P:P

    ටිකක් නැවිල එනවද?:rolleyes:
    හොර වෙදා. :baffled:
    හෙට එක්සෑම්ලු. මේක රිපීට් ලු.:baffled:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    එක දවසෙ මැච් දෙකක් තිබුනම ඔය දෙන්න කොහොමද තැන් දෙකටම යන්නේ.... ඩග්ලස් අය්යයි..ලුවිස් අය්යි... :
    :lol::lol::lol::lol::lol::P:P:P:P:P