මැච් එක ඉන්දියාව දිනුවොත්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මැච් එක ඉන්දියාව දිනුවොත්

මම එලකිරි එකෙන් යනවා.ආපහු එන්නේ නෑ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එලකිරි එකේ මහ ලොකු ලංකාවට ආදරේ එවුන් නේද ඉන්නේ. දේශප්‍රෙමි අය.මෙහෙම කියන්න පුලුවන් අය කවුද ඉන්නේ.ඉරොෂන්,දත් කිඹුලා,අරුන ඕන එකෙක් පුලුවන් නම් මෙහෙම කියපන්. ඔන්න මම මගේ චැලෙන්ජ් එක මම බාර ගන්නවා,
 

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ මෙතන දෙක පුන්නේ නැතුව මට මැච් එක බලන්න එලම ලින්ක් එකක් දෙපන් පුලුවන්නම්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014_04_06_174427.png
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම කීවේ මැච් එක ඉන්දියාව දිනුවොත් මම එලකිරි එකෙන් යනවා.ආපහු එන්නේ නෑ කියලා. ඉන්දියාව දිනුවේ නෑ. මට යන්න ඕන නෑ.