මැච් එක ගැන නෙමේ මේ කතාව

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    අද මැච් එක නිසා මේක දන්නා හිතුන,අපේ උන් සෙල්ලන් කරන විදිහ ගැන මාරම දුකක් තියෙන්නේ ඉස්සර නිදිමරාගෙන මැච් බලපු එකෙක් හැටියට
    හැමදේම අවුල් රටක් ක්‍රිකට් විතරක් හොද වෙන්නේ කොහොමද බන්?මුළු සිස්ටම් එකම අවුල්...දැනට ඕක වැඩිය පෙන්නේ නැ,තාමත් රටේ වැදගත් තැන වල ඉගෙනගෙන මහන්සියෙන් ගියපු වයසක සෙට් එක ඉන්නවා,උන්ට පහලින් ඉන්නේ ඔක්කොම එක එකාගේ ගොට්ට අල්ලලා අපු උන්.වරාය,දුම්රිය දෙපාර්තුමේන්තුව හොදම උදාහරණ.ඔය නාකි සෙට් එක දව අවරුදු 5 කින් විතර විශ්‍රාම ගියාම අපි වැටෙන තැන හිතාගන්නවත් බැරි වෙයි,ඊට කලින් කියක් හරි එකතු කරන මෙහෙන් යන එක තමයි හොද,උපරිම තව අවරුද 5-6 තියේවි..
    උබලා මොකද හිතන්නේ,

    බුම්ප් එකකට වඩා වටිනවා උබලගේ අදහස්,කොටගෙන යමු
     
    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    රටේ ඇතිඋන කැරලි වලින් මියගිය ගොඩ දෙනෙක් campus වල ඉගෙනගත්තු ,ඉගෙන ගනිමින් හිටපු පිරිස් හා යම් කිසි උගත් කමක් තිබුන අය.දැන් මේ අඩුවීම එ අයගෙ තියෙන්න තිබුන මැදිහත් බව නෙවෙයිද ??
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,615
    113
    Piliyandala
    බෝට්ටුවක් ගන්න සල්ලි එකතු කරනවා.
    බෝට්ටුව ගත්තු ගමන් සෝමාලියාවට හරි පැපුවා නිව්ගිනියාවට හරි යනවා.
    Qualify match ekak thiyenawa Papuwa ekka

    Kawoth nam sorry.com
     
    • Haha
    Reactions: Roxxy2K

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බෝට්ටුවක් ගන්න සල්ලි එකතු කරනවා.
    බෝට්ටුව ගත්තු ගමන් සෝමාලියාවට හරි පැපුවා නිව්ගිනියාවට හරි යනවා.
    බලපන් ඉතින් සින්හලු යකෝ මේකෙ උන්වත් අරන් පලයන් එකාගේන් ලස්ස 3 ක්වත් ගනින් එහෙ ගිහින් කන්න බොන්න සල්ලිත් එපැයි :lol::lol:
     
    • Love
    Reactions: Roxxy2K

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113

    බෝට්ටුවක් ගන්න සල්ලි එකතු කරනවා.
    බෝට්ටුව ගත්තු ගමන් සෝමාලියාවට හරි පැපුවා නිව්ගිනියාවට හරි යනවා.
    රිවස් එකට බෝට්ටුව පදිමු බන්,අව්ලක් නැ එතකොට...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අද මැච් එක නිසා මේක දන්නා හිතුන,අපේ උන් සෙල්ලන් කරන විදිහ ගැන මාරම දුකක් තියෙන්නේ ඉස්සර නිදිමරාගෙන මැච් බලපු එකෙක් හැටියට
    හැමදේම අවුල් රටක් ක්‍රිකට් විතරක් හොද වෙන්නේ කොහොමද බන්?මුළු සිස්ටම් එකම අවුල්...දැනට ඕක වැඩිය පෙන්නේ නැ,තාමත් රටේ වැදගත් තැන වල ඉගෙනගෙන මහන්සියෙන් ගියපු වයසක සෙට් එක ඉන්නවා,උන්ට පහලින් ඉන්නේ ඔක්කොම එක එකාගේ ගොට්ට අල්ලලා අපු උන්.වරාය,දුම්රිය දෙපාර්තුමේන්තුව හොදම උදාහරණ.ඔය නාකි සෙට් එක දව අවරුදු 5 කින් විතර විශ්‍රාම ගියාම අපි වැටෙන තැන හිතාගන්නවත් බැරි වෙයි,ඊට කලින් කියක් හරි එකතු කරන මෙහෙන් යන එක තමයි හොද,උපරිම තව අවරුද 5-6 තියේවි..
    උබලා මොකද හිතන්නේ,

    බුම්ප් එකකට වඩා වටිනවා උබලගේ අදහස්,කොටගෙන යමු
    History repeats machan, we’re on the same Merry-go-round.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ෆ්‍රී වෙලාවක පොඩ්ඩක් විස්තරයක් දාපන්,
    මේ පේන්න තියෙන්නේ කාලෙක ඉඳලම වෙනස් පුද්ගලයන් පිරිසක් විසින් කරගෙන ආපු එකම ක්‍රියාදාමයක ප්‍රතිපල. එක එක පාට වල පක්ෂ වල අය ඇවිත් ගෙනියපු එකම ක්‍රමවේදෙක ප්‍රතිපල තමා.
    ගැටලුව සාමාන්‍ය මිනිස්සුත් ඔය system එකෙන් වෙනස් වෙන්න කැමති නැහැ. ඔයා කියන ඔය ආයතන වලට දේශපාලන පත්වීම් වැඩිපුරම දෙන්න පටන් ගත්තේ අසූ ගණන් වල ඉඳලා. අදටත් ඒක වෙනස් වෙලා නෑ.
    ඉතිං නුසුදුස්සෝ තමයි ගොඩක් තැන් වල ලොක්කෝ විදිහටත් ඉන්නේ.
    ක්‍රිකට් වලට වෙලා තියන දේ තමා රටට වෙලා තියෙන්නෙ කියන එක හරි. අපි ක්‍රීඩකයින්ට බනිනවා වගේම තමා දේශපාලකයින්ට බනින්නේ. නමුත් හොඳට හිතලා බැලුවොත් තේරෙයි මේ දේශපාලකයින්ට පුලුවන් උපරිමය තමයි මේ කරන්නේ. මොකද උන් අමුතුවෙන් අසාර්ථක අය නෙවෙයි. අසාර්ථක කෙනා තමා දේශපාලකයා වෙලා තියෙන්නේ. අන්න එතනයි අවුල. මිනිස්සු එක්කෙනෙක් හෝ පක්ෂයක් අල්ලාගෙන බනිනවා මිසක් මේ සමස්තය දිහා බලන්නේ නැහැ.

    මේ කාරනාව සාරාංශයක් විදිහට කිව්වොත්,

    ඇත්තටම වෙන්නේ දේශපාලකයා හොරකම් කරනවා නෙවෙයි, හොරා දේශපාලකයෙක් වීම සහ විශේෂයෙන්ම හොරෙක් නොවෙන අයත් තමන්ගේ බලය පවත්වා ගැනීමට මේ ක්‍රමයට පහසුකම් සැලසීම.

    මේ නිසා තමයි රනිල් හොරෙක් නොවේ කියන අය බටලන්ද, ගෝනවල සුනිල්, මහ බැංකුව, තිලංග සුමතිපාල නොදකින්නේ.
    මහින්ද හොරෙක් නොවේ කියන අය ජොන්ට, ලංසා, තිලංග සුමතිපාල නොදකින්නේ...
    ජවිපෙ හොරු නොවේ කියන අය සංවිධානාත්මක වැඩ වර්ජන, ආයතන සහ විශ්ව විද්‍යාල අඩාල කිරීම් නොදකින්නේ.

    මේකේ නරක මේකයි.
    මේ නිසා අපේ රට යන්නේ ඩිජිටල් සිග්නල් එකක. එක්කෝ 1 එහෙම නැත්තං 0. අසාර්ථක මිනිසුන් නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා ඒකට විසඳුම් දෙන්න කෙනෙක් ඇවිල්ලා රජ වෙලා 1 දාගෙන ආපහු 0ට ගෙනියනවා. ඒක පෙන්නලා තව කෙනෙක් එනවා ආපහු 0 ට යනවා. ඒකයි මම history repeats කිව්වේ.

    මේ ක්‍රමයේ විදිහට නහය ලඟට වතුර එනකං ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
    උදා - කුණු කන්ද නාය යනකම් ඒක විසඳන්න ඕන වුනේ නැහැ. රටේ ලොක්කෙක් මැරෙනකන් රිය අනතුරු අඩු කරන ක්‍රමවේදයක් එන්නේ නැහැ, ඩේට බේස් එකක් හදලා හරි තාක්ෂනය පාවිච්චි කරලා, හරියට vaccine බෙදෙන ක්‍රමවේදයක් හැදෙන්නේ නැහැ, අන්තර්ජාලය නැත්නම් tv එක පාවිච්චි කරලා හරි පාසල් අධ්‍යාපනය ගෙනියන්න ඕන කියල ඔලුවට එන්නේ නැහැ.…

    මේක ඇතුළේ තියෙන්නේ සල්ලි සහ බලය වෙනුවෙන් තියෙන අසීමිත පොරයක්. ඒකෙන් වාසි ගන්න පිරිස රටට, මිනිස්සුන්ට මොකක් වුනත් අවුලක් නැහැ කියන තැන ඉන්නේ. ඒ වගේම බලය ගන්නනං ඕන දෙයක් කරන්න ලෑස්ති පිරිසක් ඉන්නේ.
    ඉතිං ඒ පිරිස බිහි වෙලා ඉන්නෙත් මේ සමාජයෙන්ම තමා . ඒ විදිහට සමාජය එක එක අයට විදිහට mold කරන්නේ ඒ අය හසුරවන media වලින් තමා.
    ඉතින් මේ machine එක හදල තියෙන්නේ pork දාපුවම කොටසකට බොකු බඩවැල්, කකුල්, වලිගෙ ඇතුලු ජරාව ලැබෙන්න, සහ වෙන පිරිසකට sausages ටික ලැබෙන්න.
    ඒ sausages හම්බෙන පිරිස ඒකෙන් පොඩි කොටසක් ලොක්කො කීප දෙනෙකුට feed කළාම ඒක බලාගෙන ඒ ගොල්ලෝ වැඩ කරනවා. මිනිස්සුත් කවදා හරි තමන්ට ඒවා ලැබෙයි කියන හීනෙක ඉන්නවා.

    ඒකයි සර් ෆේල් කියන අය මේ system එක ෆේල් කියන එක ගැන සද්ද නැත්තේ. එක එක කාලෙන් කාලෙට එක එක ප්‍රශ්න highlight වෙන එක විතරයි වෙන්නේ. දැන් ක්‍රිකට් ගොදගත්තොත් අනික් ප්‍රශ්න අමතක වෙනවා. අර මම කලින් කියපු ඩිජිටල් සිග්නල් එක වගේ.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේ ක්‍රමයේ විදිහට නහය ලඟට වතුර එනකං ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
    උදා - කුණු කන්ද නාය යනකම් ඒක විසඳන්න ඕන වුනේ නැහැ. රටේ ලොක්කෙක් මැරෙනකන් රිය අනතුරු අඩු කරන ක්‍රමවේදයක් එන්නේ නැහැ, ඩේට බේස් එකක් හදලා හරි තාක්ෂනය පාවිච්චි කරලා, හරියට vaccine බෙදෙන ක්‍රමවේදයක් හැදෙන්නේ නැහැ, අන්තර්ජාලය නැත්නම් tv එක පාවිච්චි කරලා හරි පාසල් අධ්‍යාපනය ගෙනියන්න ඕන කියල ඔලුවට එන්නේ නැහැ.…

    මේවා වෙනස් කරන්න හදන එවුන්ට වෙනස් කරන්න දෙන්නෙත් නෑ බන්. මම කියන්නේ පොලිටික්කෝ ගැන නෙමෙයි mid-level එකේ ඉන්න ඇත්තටම කැක්කුමක් තියෙන තරුණ එවුන් ගැන. තීරණ ගන්න ආයතන වල (gov or semi-gov) ඉන්නවා ගොඩක් mid-level එකේ හොඳ අදහස් තියෙන system එක වෙනස් කරන්න potential එකක් තියෙන එවුන්. හැබැයි උන්ට කිසිම දෙයක් කරගන්න දෙන්නේ නෑ උඩ ඉන්න එවුනුයි, යට ඉන්න එවුනුයි.

    උඩ ඉන්න එවුන් තීරණ ගන්න බයයි, නැත්තන් තමන්ට පහල ඉන්න එවුන්ව highlight වෙනවට කැමති නෑ, එහෙමත් නැත්තන් උන්ගේ පාගා වලට commission වලට කෙළවෙන හින්ද දේවල් වෙනස් කරන්න කැමති නෑ. පහළ ඉන්න එවුන් ඉන්නේ "දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්න" attitude එකේ. උන්ට big picture එක ගැන කිසිම අදහසක් නෑ. මේවා මම පුද්ගලිකව දැකපු දේවල්.

    අන්තිමේදී වෙන්නේ ඕන පුකක් කියල අරුනුත් තියෙන system එකටම එකතුවෙලා ඔහේ පඹයෝ වගේ ලොක්කෝ කියන දේ කරගෙන ඉන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බෝට්ටුවක් ගන්න සල්ලි එකතු කරනවා.
    බෝට්ටුව ගත්තු ගමන් සෝමාලියාවට හරි පැපුවා නිව්ගිනියාවට හරි යනවා.
    ටිකක් ලොකු එකක් ගනීන් අපිටත් සෙට් වෙන්න
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේවා වෙනස් කරන්න හදන එවුන්ට වෙනස් කරන්න දෙන්නෙත් නෑ බන්. මම කියන්නේ පොලිටික්කෝ ගැන නෙමෙයි mid-level එකේ ඉන්න ඇත්තටම කැක්කුමක් තියෙන තරුණ එවුන් ගැන. තීරණ ගන්න ආයතන වල (gov or semi-gov) ඉන්නවා ගොඩක් mid-level එකේ හොඳ අදහස් තියෙන system එක වෙනස් කරන්න potential එකක් තියෙන එවුන්. හැබැයි උන්ට කිසිම දෙයක් කරගන්න දෙන්නේ නෑ උඩ ඉන්න එවුනුයි, යට ඉන්න එවුනුයි.

    උඩ ඉන්න එවුන් තීරණ ගන්න බයයි, නැත්තන් තමන්ට පහල ඉන්න එවුන්ව highlight වෙනවට කැමති නෑ, එහෙමත් නැත්තන් උන්ගේ පාගා වලට commission වලට කෙළවෙන හින්ද දේවල් වෙනස් කරන්න කැමති නෑ. පහළ ඉන්න එවුන් ඉන්නේ "දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්න" attitude එකේ. උන්ට big picture එක ගැන කිසිම අදහසක් නෑ. මේවා මම පුද්ගලිකව දැකපු දේවල්.

    අන්තිමේදී වෙන්නේ ඕන පුකක් කියල අරුනුත් තියෙන system එකටම එකතුවෙලා ඔහේ පඹයෝ වගේ ලොක්කෝ කියන දේ කරගෙන ඉන්නවා.
    තිතටම හරි. මම type නොකරපු ටික තමා ඔයා හරියටම කියල තියෙන්නේ. මේක තමා සමාජයේ තියෙන ගැටලුව. මොන තරං හොඳ ක්‍රමයක් තිබ්බත් මේ දේ අපේ මිනිස්සු ගාව තියෙනවා. තමන්ගේ ලොකුකම, පුරාජේරුව, මහන්තත්තකම නඩත්තු කිරීමේ අසීමිත ආශාවක් සහ තමන්ගේ තත්වයට අභියෝගයක් වෙන පිරිස යට කරලා දැමීම තමයි හුඟක් ස්ථර වල තියෙන්නේ. මේක සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, බෞද්ධ, පොහොට්ටු, අලි, ටෙලිපෝන්, සීනු, ජවිපෙ කියල බේදයක් නැහැ හැමෝටම අඩු වැඩි වශයෙන් තියන එකක්.
    මේ සමහර දේවල් ඉතාම subtle මට්ටම් වලටම කාවැදිලා තියෙන්නේ. ඒක හරිම අවාසනාවන්තයි.

    තව දෙයක් තමා මේ පිරිස් අනික් අය පෙන්නලා තමන් සුදනන් කියන ලේබල් එක ගහ ගැනීම. මිලේනියම් සිටි පාවල දීපු එකා 2015 දී සුදනෙක් වෙලා බලය ගත්තා. ඒ වගේම 2015දී එපා කියපු උන් 2020 බලය ගත්තා. දැන් රංජන්ලා වගේ රනිල්ගේ සැලසුම් ක්‍රියාවේ යොදවපු බත්බැලයෝ ආපහු සුදනෝ වෙනවා. මංගලලා රාජිතලා වගේ ඕනෑම දහදුරා වැඩක් කරන්න පුළුවන් උන් කරළියට එනවා. කුඩු දුමියාලා, ජොන්ටලා, නගරාධිපතිලා වගේ කුණු කබල් උඩ ඇවිත් යට යනවා.

    සමස්තය නොදකින එකේ සැබෑ ප්‍රශ්නය මේකයි.

    මිනිස්සු පියානෝ එක ගහන්න එක එක අය වාඩි කරලා බලනවා. හැමෝම ඉඳගන්න කලින් කියන music එක නෙවෙයි ඉන්දගත්තම play කරන්නේ. ප්‍රශ්නත් එක එක වෙලාවට මතු වෙනවා පියානෝ එකේ keys වගේ. එකක් උඩ එනවා එකක් යට යනවා. මිනිස්සු tune එක ඔහේ අහගෙන ඉන්නවා, මේ පියානෝ එක play කරන්නේ මළ ගෙදරක කියල අමතක කරලා.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මැච් බලන එක නැවැත්තුව! ඒ වෙලාව ඉතුරුයි!හැමදාම හද්ද පජාත වෙන ඒක බලාගෙන ඉඳල ඇති වෙලා!
     
    • Like
    Reactions: NRTG and castellain

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    මේ පේන්න තියෙන්නේ කාලෙක ඉඳලම වෙනස් පුද්ගලයන් පිරිසක් විසින් කරගෙන ආපු එකම ක්‍රියාදාමයක ප්‍රතිපල. එක එක පාට වල පක්ෂ වල අය ඇවිත් ගෙනියපු එකම ක්‍රමවේදෙක ප්‍රතිපල තමා.
    ගැටලුව සාමාන්‍ය මිනිස්සුත් ඔය system එකෙන් වෙනස් වෙන්න කැමති නැහැ. ඔයා කියන ඔය ආයතන වලට දේශපාලන පත්වීම් වැඩිපුරම දෙන්න පටන් ගත්තේ අසූ ගණන් වල ඉඳලා. අදටත් ඒක වෙනස් වෙලා නෑ.
    ඉතිං නුසුදුස්සෝ තමයි ගොඩක් තැන් වල ලොක්කෝ විදිහටත් ඉන්නේ.
    ක්‍රිකට් වලට වෙලා තියන දේ තමා රටට වෙලා තියෙන්නෙ කියන එක හරි. අපි ක්‍රීඩකයින්ට බනිනවා වගේම තමා දේශපාලකයින්ට බනින්නේ. නමුත් හොඳට හිතලා බැලුවොත් තේරෙයි මේ දේශපාලකයින්ට පුලුවන් උපරිමය තමයි මේ කරන්නේ. මොකද උන් අමුතුවෙන් අසාර්ථක අය නෙවෙයි. අසාර්ථක කෙනා තමා දේශපාලකයා වෙලා තියෙන්නේ. අන්න එතනයි අවුල. මිනිස්සු එක්කෙනෙක් හෝ පක්ෂයක් අල්ලාගෙන බනිනවා මිසක් මේ සමස්තය දිහා බලන්නේ නැහැ.

    මේ කාරනාව සාරාංශයක් විදිහට කිව්වොත්,

    ඇත්තටම වෙන්නේ දේශපාලකයා හොරකම් කරනවා නෙවෙයි, හොරා දේශපාලකයෙක් වීම සහ විශේෂයෙන්ම හොරෙක් නොවෙන අයත් තමන්ගේ බලය පවත්වා ගැනීමට මේ ක්‍රමයට පහසුකම් සැලසීම.

    මේ නිසා තමයි රනිල් හොරෙක් නොවේ කියන අය බටලන්ද, ගෝනවල සුනිල්, මහ බැංකුව, තිලංග සුමතිපාල නොදකින්නේ.
    මහින්ද හොරෙක් නොවේ කියන අය ජොන්ට, ලංසා, තිලංග සුමතිපාල නොදකින්නේ...
    ජවිපෙ හොරු නොවේ කියන අය සංවිධානාත්මක වැඩ වර්ජන, ආයතන සහ විශ්ව විද්‍යාල අඩාල කිරීම් නොදකින්නේ.

    මේකේ නරක මේකයි.
    මේ නිසා අපේ රට යන්නේ ඩිජිටල් සිග්නල් එකක. එක්කෝ 1 එහෙම නැත්තං 0. අසාර්ථක මිනිසුන් නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා ඒකට විසඳුම් දෙන්න කෙනෙක් ඇවිල්ලා රජ වෙලා 1 දාගෙන ආපහු 0ට ගෙනියනවා. ඒක පෙන්නලා තව කෙනෙක් එනවා ආපහු 0 ට යනවා. ඒකයි මම history repeats කිව්වේ.

    මේ ක්‍රමයේ විදිහට නහය ලඟට වතුර එනකං ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
    උදා - කුණු කන්ද නාය යනකම් ඒක විසඳන්න ඕන වුනේ නැහැ. රටේ ලොක්කෙක් මැරෙනකන් රිය අනතුරු අඩු කරන ක්‍රමවේදයක් එන්නේ නැහැ, ඩේට බේස් එකක් හදලා හරි තාක්ෂනය පාවිච්චි කරලා, හරියට vaccine බෙදෙන ක්‍රමවේදයක් හැදෙන්නේ නැහැ, අන්තර්ජාලය නැත්නම් tv එක පාවිච්චි කරලා හරි පාසල් අධ්‍යාපනය ගෙනියන්න ඕන කියල ඔලුවට එන්නේ නැහැ.…

    මේක ඇතුළේ තියෙන්නේ සල්ලි සහ බලය වෙනුවෙන් තියෙන අසීමිත පොරයක්. ඒකෙන් වාසි ගන්න පිරිස රටට, මිනිස්සුන්ට මොකක් වුනත් අවුලක් නැහැ කියන තැන ඉන්නේ. ඒ වගේම බලය ගන්නනං ඕන දෙයක් කරන්න ලෑස්ති පිරිසක් ඉන්නේ.
    ඉතිං ඒ පිරිස බිහි වෙලා ඉන්නෙත් මේ සමාජයෙන්ම තමා . ඒ විදිහට සමාජය එක එක අයට විදිහට mold කරන්නේ ඒ අය හසුරවන media වලින් තමා.
    ඉතින් මේ machine එක හදල තියෙන්නේ pork දාපුවම කොටසකට බොකු බඩවැල්, කකුල්, වලිගෙ ඇතුලු ජරාව ලැබෙන්න, සහ වෙන පිරිසකට sausages ටික ලැබෙන්න.
    ඒ sausages හම්බෙන පිරිස ඒකෙන් පොඩි කොටසක් ලොක්කො කීප දෙනෙකුට feed කළාම ඒක බලාගෙන ඒ ගොල්ලෝ වැඩ කරනවා. මිනිස්සුත් කවදා හරි තමන්ට ඒවා ලැබෙයි කියන හීනෙක ඉන්නවා.

    ඒකයි සර් ෆේල් කියන අය මේ system එක ෆේල් කියන එක ගැන සද්ද නැත්තේ. එක එක කාලෙන් කාලෙට එක එක ප්‍රශ්න highlight වෙන එක විතරයි වෙන්නේ. දැන් ක්‍රිකට් ගොදගත්තොත් අනික් ප්‍රශ්න අමතක වෙනවා. අර මම කලින් කියපු ඩිජිටල් සිග්නල් එක වගේ.
    තිතටම හරි. මම type නොකරපු ටික තමා ඔයා හරියටම කියල තියෙන්නේ. මේක තමා සමාජයේ තියෙන ගැටලුව. මොන තරං හොඳ ක්‍රමයක් තිබ්බත් මේ දේ අපේ මිනිස්සු ගාව තියෙනවා. තමන්ගේ ලොකුකම, පුරාජේරුව, මහන්තත්තකම නඩත්තු කිරීමේ අසීමිත ආශාවක් සහ තමන්ගේ තත්වයට අභියෝගයක් වෙන පිරිස යට කරලා දැමීම තමයි හුඟක් ස්ථර වල තියෙන්නේ. මේක සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, බෞද්ධ, පොහොට්ටු, අලි, ටෙලිපෝන්, සීනු, ජවිපෙ කියල බේදයක් නැහැ හැමෝටම අඩු වැඩි වශයෙන් තියන එකක්.
    මේ සමහර දේවල් ඉතාම subtle මට්ටම් වලටම කාවැදිලා තියෙන්නේ. ඒක හරිම අවාසනාවන්තයි.

    තව දෙයක් තමා මේ පිරිස් අනික් අය පෙන්නලා තමන් සුදනන් කියන ලේබල් එක ගහ ගැනීම. මිලේනියම් සිටි පාවල දීපු එකා 2015 දී සුදනෙක් වෙලා බලය ගත්තා. ඒ වගේම 2015දී එපා කියපු උන් 2020 බලය ගත්තා. දැන් රංජන්ලා වගේ රනිල්ගේ සැලසුම් ක්‍රියාවේ යොදවපු බත්බැලයෝ ආපහු සුදනෝ වෙනවා. මංගලලා රාජිතලා වගේ ඕනෑම දහදුරා වැඩක් කරන්න පුළුවන් උන් කරළියට එනවා. කුඩු දුමියාලා, ජොන්ටලා, නගරාධිපතිලා වගේ කුණු කබල් උඩ ඇවිත් යට යනවා.

    සමස්තය නොදකින එකේ සැබෑ ප්‍රශ්නය මේකයි.

    මිනිස්සු පියානෝ එක ගහන්න එක එක අය වාඩි කරලා බලනවා. හැමෝම ඉඳගන්න කලින් කියන music එක නෙවෙයි ඉන්දගත්තම play කරන්නේ. ප්‍රශ්නත් එක එක වෙලාවට මතු වෙනවා පියානෝ එකේ keys වගේ. එකක් උඩ එනවා එකක් යට යනවා. මිනිස්සු tune එක ඔහේ අහගෙන ඉන්නවා, මේ පියානෝ එක play කරන්නේ මළ ගෙදරක කියල අමතක කරලා.
    දෙන්නට ගොඩක් ස්තුතියි වටින කාලය අරගෙන අදහස් ටිකක් එකතු කරපු එකට.බලමු අනිත් යට මොනවාද කියන්න තියෙන්නේ කියල.
     
    • Like
    Reactions: castellain