මැච් එක ගැන හිත හදා ගන්න හේතු ටිකක්...
මැච් එක පැරදිච්ච එක ගැන කට්ටියට තාම දුකයිනෙ... එහෙනම් මේ ටික කියවලවත් හිත හදා ගන්න..
1. කප් එක ගත්තෙ හිත හොද නියම ක්‍රිකටර්ස්ලා ටිකක්...
2. ඉන්දියාවට, පාකිස්තානයට කප් එක ගියෙ නෑනෙ...
3. දිනුවනම් එලි වෙනකොට බඩු මිල වැඩි වෙලා තියෙයි..
4. ලොක්කා ආවොත් ඉතින් අපි පරාදයි..
5. අපි අනු ශූරයෝ වෙනකන් හරි ආවනේ...
Source ; FB1. කප් එක ගත්තෙ හිත හොද නියම ක්‍රිකටර්ස්ලා ටිකක්...
2. ඉන්දියාවට, පාකිස්තානයට කප් එක ගියෙ නෑනෙ...
3. දිනුවනම් එලි වෙනකොට බඩු මිල වැඩි වෙලා තියෙයි..
4. ලොක්කා ආවොත් ඉතින් අපි පරාදයි..
5. අපි අනු ශූරයෝ වෙනකන් හරි ආවනේ...
wishesan indiawata 