මැච් එක පැරදුනාට දුකක් නෑ කුකුලනේ......

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මැච් එක පරාද වෙච්ච එක ගැන දුකයි.හැබැයි ඉතින් අවුලක් නෑ. මොකද සහෝදර පකිස්තානෙ දින්න කියන්නෙ අපි දින්න වගේ තමයි. උන් මොනව උනත් මාර ටීම් එකක් ලෝකෙ මම කැමතිම ටීම් එකක් ඉන්දියන් කාරයොත් එක්ක බලද්දි.....
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මැච් එක පරාද වෙච්ච එක ගැන දුකයි.හැබැයි ඉතින් අවුලක් නෑ. මොකද සහෝදර පකිස්තානෙ දින්න කියන්නෙ අපි දින්න වගේ තමයි. උන් මොනව උනත් මාර ටීම් එකක් ලෝකෙ මම කැමතිම ටීම් එකක් ඉන්දියන් කාරයොත් එක්ක බලද්දි.....
    Duka Wawaganna beriwama neda comment eke demme?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    ලපයා ජනාධිපති වෙනකම් තොපිලාට මොන ලෝක කුසලානද ලිංමැඩියනේ.. හොරු සමඟ ලෝක කුසලාන ගන්න පුලුවන්ද ? දසුන් ශානකව එලවන්න පුලුවන් වෙන්නේ ලපයාට විතරයි වගේ මේ යන විදිහට... 🤭
     
    • Wow
    Reactions: garfieldzz

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    Matheeshage Ammata hukanna ekata ochara gahaddi utama denne ai
    Dasun ponnayata gehuweth ne hebei wesige balla aga beraganna onawata ball nokara hitiya
    Kusalaya hitiya nam aduma tharame hariyata ballersla hari manage karanawa,
    Ara paiyata ball karannath be bat karannath be Catch gannath be
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    මැච් එක පරාද වෙච්ච එක ගැන දුකයි.හැබැයි ඉතින් අවුලක් නෑ. මොකද සහෝදර පකිස්තානෙ දින්න කියන්නෙ අපි දින්න වගේ තමයි. උන් මොනව උනත් මාර ටීම් එකක් ලෝකෙ මම කැමතිම ටීම් එකක් ඉන්දියන් කාරයොත් එක්ක බලද්දි.....
    The_Fox_and_the_Grapes.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    Matheeshage Ammata hukanna ekata ochara gahaddi utama denne ai
    Dasun ponnayata gehuweth ne hebei wesige balla aga beraganna onawata ball nokara hitiya
    Kusalaya hitiya nam aduma tharame hariyata ballersla hari manage karanawa,
    Ara paiyata ball karannath be bat karannath be Catch gannath be
    ඔය තැරිදාර වහුකුණු බයි දසුන් ශානක කැප්ටන් වෙලා ඉන්නකම් තොපිලාට ලෝක කුසලාන හීනයක් විතරයි..මීට වඩා හොඳයි ලපයා කැප්ටන් කලානම්.. ක්‍රිකට් බැරිඋනත් නායකත්වයවත් හරියට දේවි..:rolleyes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    ඊලග මැච් ෙසට් එකම දිනන්න ඔ්නද දැන් දන්න එකෙක් කියපන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Duka Wawaganna beriwama neda comment eke demme?
    මොනව කරන්නද ඉතින් මේක අපි ලබා උපන් හැටිනේ. ලබන ආත්මෙවත් නවසීලන්තෙ හරි ඕස්ට්‍රේලියාවෙ හරි එංගලන්තෙ හරි අඩුම තරමෙ බන්ග්ලාදේශෙ හරි ඉන්දියාවෙවත් උපදින්න කියල ප්‍රාර්ථනා කරපන්.........

    paradune na paradewwa
    25+ extras
    :lol::lol:
    ------ Post added on Oct 10, 2023 at 11:03 PM