මැච් වෙන්න අඳිමු. අපේ කොල්ලන්ට ෆැශන් ටිකක&#353

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
අපෝ ඔවු බං. අපේ පට්ට කෙට්ටු කොල්ලොත් ස්ලිම් ෆිට් අඳිනවා, උන් තවත් කැහැට්ටො වගේ පේනවා. ආයෙම මහත ඇඟේ හැඩයක් නැති උන් ඇඟට ඇලෙන්න ටයිට් ෆිට් අඳිනවා. හැපෝ...!! වෙලාවක නූලක් දාන්නම් මේ ගැන...

anee loku deyak ban dala munta kiyala depan kollek andinna oona hati. :yes:
anith eka mehe unge slip fit formal office outfits. :rofl:
patta kathai :lol:
eeya :rofl:
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බී.එම් ඕන නෑ. තමන්ට ගැලපෙන විදියට ඇන්දහම ශේප් බං. පර්සනලිටි එකට ලොකු බලපෑමක් කරන්න පුළුවන් අඳින පලඳින විදියෙන්. එලස්...++

    ලයිෆ් එකේ ප්‍රයෝරිටි ලිස්ට් එකේ ඇඳුම් වලට මම දක්වලා තියෙන්නේ බොහොම අඩු තැනක්.