මැච්-සපෝට්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පහුගිය කාලෙ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක බලපුවම පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන.

    පකිස්තානෙ වගේ මුස්ලිම් ටීම් එකක් එංගලන්තෙ ඔස්ට්‍රේලියාව වගේ රටක් එක්ක මැච් එකක් ගහනකොට එළකිරි එකේ කට්ටිය හිතින් හරි සපෝට් කරන්නෙ මොන ටීම් එකටද?

    මමනම් ඒ වගේ වෙලාවට සපෝට් කරන්නෙ පකිස්තානෙට (එහෙම හිතෙනවා ඇත්තෙ තවත් ආසියාතික රටක් හින්ද වෙන්න ඇති ). ඉන්දියාවයි පකිස්ථානෙයි ගහනවනම් ඉන්දියාව දිනනවනම් හොඳයි කියල තමයි හිතන්නෙ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    cricket walata support kara nam hari. udaharanekata kianawa nam me wc eke hondama batsman la 3 dena kauda kiala magen ahuwoth eh ekkenek babar azam. agam, jathi adala na deyak windinna, agaya karanna.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    cricket walata support kara nam hari. udaharanekata kianawa nam me wc eke hondama batsman la 3 dena kauda kiala magen ahuwoth eh ekkenek babar azam. agam, jathi adala na deyak windinna, agaya karanna.

    උඹ වගේ එවුනුත් තාම ඉන්නවා නේද!!!
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම අද මැච් එකේ පක්කො දින්නොත් හොදයි කිව්වට මගේ රේප් කපලා තිබ්බා.
    ක්‍රිකට් වලට සපෝර්ට් කරද්දී දවසින් දවස සපෝර්ට් කරන ටීම් එක වෙනස් වෙනවා :sorry:
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම අද මැච් එකේ පක්කො දින්නොත් හොදයි කිව්වට මගේ රේප් කපලා තිබ්බා.
    ක්‍රිකට් වලට සපෝර්ට් කරද්දී දවසින් දවස සපෝර්ට් කරන ටීම් එක වෙනස් වෙනවා :sorry:

    ඕවා ගණන් ගන්න එපා බන්. දේශමාමක ජාති හිතයිෂී පුත්‍රයෝ මේ ත්‍රෙඩ් එක දැම්මා කියල මගෙත් රෙප් කපල :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕවා ගණන් ගන්න එපා බන්. දේශමාමක ජාති හිතයිෂී පුත්‍රයෝ මේ ත්‍රෙඩ් එක දැම්මා කියල මගෙත් රෙප් කපල :lol:

    අනුකම්පා කරමු :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    පැරදෙන ටීම් එක නිසා අපිට වාසියක් තියෙනව නම්, අනිත් ටීම් එකට සප් කරනවා. එහෙම නැත්නම්, ටූනමන්ට් එක අමතක කරලා රෑන්කින් වලින් හරි යටම ඉන්න ටීම් එක පැරදෙනව නම් කැමති. ලඟම රට, කලාප, ලේ නෑකම් ගැන හිතන්නෙ නෑ.