පහුගිය කාලෙ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක බලපුවම පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන.
පකිස්තානෙ වගේ මුස්ලිම් ටීම් එකක් එංගලන්තෙ ඔස්ට්‍රේලියාව වගේ රටක් එක්ක මැච් එකක් ගහනකොට එළකිරි එකේ කට්ටිය හිතින් හරි සපෝට් කරන්නෙ මොන ටීම් එකටද?
මමනම් ඒ වගේ වෙලාවට සපෝට් කරන්නෙ පකිස්තානෙට (එහෙම හිතෙනවා ඇත්තෙ තවත් ආසියාතික රටක් හින්ද වෙන්න ඇති ). ඉන්දියාවයි පකිස්ථානෙයි ගහනවනම් ඉන්දියාව දිනනවනම් හොඳයි කියල තමයි හිතන්නෙ.