මැජික් අංක එක-උපන් දිනය කියමු....

gepa

Well-known member
  • මැජික් අංක එක-උපන් දිනය කියමු....

    පියවර-1 උපන් මාසයට 18ක් එකතු කරන්න

    පියවර-2 පිලිතුර 25න් වැඩි කරන්න

    පියවර-3 ලැබෙන අගයෙන් 333ක් අඩු කරන්න

    පියවර-4 ආයෙත් පිලිතුර 8න් වැඩි කරන්න

    පියවර-5 ඒකෙන් 554ක් අඩු කරන්න

    පියවර-6 දැන් ලැබෙන අගය දෙකෙන් බෙදන්න

    පියවර-7 ඒකට ඔබේ උපන් දිනය එකතු කරන්න

    පියවර-8 පිලිතුර 5න් ගුන කරන්න

    පියවර-9 ඒකට 692ක් එකතු කරන්න

    පියවර-10 පිලිතුර 20න් ගුන කරන්න

    පියවර-11 ලැබෙන අගයට ඔබේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම් දෙකෙන් යුත් අගය එකතු කරන්න

    පියවර-12 අවසානයේ ලැබෙන අගය 32940න් අඩු කරලා උපන් දිනය ලබාගන්න


    උදා:පිලිතුර 151188 ආවානම් ඔබ ඉපදී ඇත්තේ වර්ෂ 1988 නොවැම්බර් මස 15 වෙනිදා