මැජික් අයිස්ක්‍රීම්වල කක්කා තිබුනැයි නඩ&

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මැජික් අයිස්ක්‍රීම්වල කක්කා තිබුනැයි නඩ&

    කාගිල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිනිස් මළ මිශ්‍ර කිතුල් මැජික් අයිස්ක්‍රීම් තොගයක් කෑගල්ල අඹන්පිටියේ වෙලඳසැලක විකිණීමට තබා තියදී මහජන සෞක්ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    එම අයිස්ක්‍රීම් පරීක්ෂා කළ රජයේ රසපරීක්ෂක වරයා කියා ඇත්තේ ඒවායේ මිනිස් මළ ඇති බවයි.

    ඒවා නිශ්පාදනය කලැයි කාගිල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කෑගල්ල මගේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා නියෝග කර තිබෙනවා.


    මේ අනුව සිතාසි නිකුත් කර තිබෙන්නේ ඔවුන්ට ලබන ජූලි 20 වැනිදා කෑගල්ල අධිකරණයේ පෙනී සිටින ලෙසයි

    Cargilla%2Bwith%2BShit-%2BPreview.jpg