මැජික් අයිස්ක්‍රීම්වල මිනිස් මළ

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මැජික් අයිස්ක්‍රීම්වල මිනිස් මළ

    කාගිල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිනිස් මළ මිශ්‍ර කිතුල් මැජික් අයිස්ක්‍රීම් තොගයක් කෑගල්ල අඹන්පිටියේ වෙලඳසැලක විකිණීමට තබා තියදී මහජන සෞක්ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    එම අයිස්ක්‍රීම් පරීක්ෂා කළ රජයේ රසපරීක්ෂක වරයා කියා ඇත්තේ ඒවායේ මිනිස් මළ ඇති බවයි.

    ඒවා නිශ්පාදනය කලැයි කාගිල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කෑගල්ල මගේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා නියෝග කර තිබෙනවා.

    මේ අනුව සිතාසි නිකුත් කර තිබෙන්නේ ඔවුන්ට ලබන ජූලි 20 වැනිදා කෑගල්ල අධිකරණයේ පෙනී සිටින ලෙසයි

    kauda kegalle indan mewa kewe? :eek::eek:
     
    • Like
    Reactions: epw and gayankuwait

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    yap lokka.. source - gossip9

    මිනිස් මළ නෙමෙයි බන් බැක්ටීරියාවක් තියෙන්නේ ඒක ඔනම ආහරයක ගැබ් වෙලා තියෙනව... හැබැයි නියමිත් ආකාරයට ගබඩා නොකෙරුවොත් (ඒ කියන්නේ කඩෙන් රැට ශීත්කරණය ඕෆ් කලොත්) මෙම බැක්ටීරියාව සක්‍රීය වෙනවා.... ඔන්න ඕකයි ඇත්ත තත්වය....

    ලංකාවේ උන්ගේ උගත්කම නියමෙට පැහැදිලි වෙනවා මේවා දැක්කාම...
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0

    කාගිල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිනිස් මළ මිශ්‍ර කිතුල් මැජික් අයිස්ක්‍රීම් තොගයක් කෑගල්ල අඹන්පිටියේ වෙලඳසැලක විකිණීමට තබා තියදී මහජන සෞක්ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    එම අයිස්ක්‍රීම් පරීක්ෂා කළ රජයේ රසපරීක්ෂක වරයා කියා ඇත්තේ ඒවායේ මිනිස් මළ ඇති බවයි.

    ඒවා නිශ්පාදනය කලැයි කාගිල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කෑගල්ල මගේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා නියෝග කර තිබෙනවා.

    මේ අනුව සිතාසි නිකුත් කර තිබෙන්නේ ඔවුන්ට ලබන ජූලි 20 වැනිදා කෑගල්ල අධිකරණයේ පෙනී සිටින ලෙසයි

    kauda kegalle indan mewa kewe? :eek::eek:

    ado machan sirada seen eka,mara yakkune .mamanam kawe na.
    owa gadana ekekuta mara amaruwak set wenna athi danna thanak nathinisa danna athi:lol::lol::lol:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ekathamae rasa wadi.. :p :p :p :p :p

    මිනිස් මළ නෙමෙයි බන් බැක්ටීරියාවක් තියෙන්නේ ඒක ඔනම ආහරයක ගැබ් වෙලා තියෙනව... හැබැයි නියමිත් ආකාරයට ගබඩා නොකෙරුවොත් (ඒ කියන්නේ කඩෙන් රැට ශීත්කරණය ඕෆ් කලොත්) මෙම බැක්ටීරියාව සක්‍රීය වෙනවා.... ඔන්න ඕකයි ඇත්ත තත්වය....

    ලංකාවේ උන්ගේ උගත්කම නියමෙට පැහැදිලි වෙනවා මේවා දැක්කාම...
    samahara vita wenna eti bun.meeka asiyawe ashcharyane bun