මැජික් බලන්න එන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    බෝල දෙකට වඩා තියනව.
    එකක් උගේ අතේ . වහද්දි එකක් අතට ගන්නවා . අරිද්දි එකක් ඇතුලට දානව.

    අන්තිමටත් ඌ කප් එක තියද්දි ලොකු ඒවා එක එක දාල තමයි තියන්නේ.
    ලෙමන් එක උස්සල ගන්න එකත් අයිත තියද්දිත් ඇපල් දාල තියන්නේ.

    ඔව් ඉතින්. හැබැයි අන්තිම ටික නම් හිතාගන්න අමාරුයි :baffled:
    අන්තිම ටික ඌ ඇතුලට දාල මෙසේ උඩින් තියන්නේ බන්.
    0:31 ලේමන් දානව, 0:37 ටෙනිස් බොලේ දානව, 0:41 ඇපල් ගෙඩිය දානව.
    ------ Post added on Jan 19, 2023 at 10:06 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Bo_lDvACEAAD8dB.jpg


    Alfred-Borden.jpg
     
    • Like
    Reactions: S_M_S and rukshrulz

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    උබලා පිලිගන්නෙ නෑනෙ මම කියන ඒවා, ඕනිම දෙයක් අතර අපිට නොපෙනෙන/නොදැනෙන කාලයක් තියෙනවා
     
    • Haha
    Reactions: rukshrulz

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඇත්ත කියපන්. උඹත් ඉස්සර මැජික් කරලා තියෙනවා නේද?
    ඔව්.
    අල්ලපු ගෙදර ගෑනිට මැජික් එකක් කරා.
    ඊට පස්සේ ගෑනි බඩ උනාම මිනිහට සප්‍රායිස් කිව්වා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව්.
    අල්ලපු ගෙදර ගෑනිට මැජික් එකක් කරා.
    ඊට පස්සේ ගෑනි බඩ උනාම මිනිහට සප්‍රායිස් කිව්වා
    😯 Let me show you something කියලද පටන් ගත්තෙ?
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    😯 Let me show you something කියලද පටන් ගත්තෙ?
    ඔව්වා අපි දන්නේ නෑ බන්.
    ඔන්න එහෙනම් පටන් ගන්නාවා ආනා රූනා රූන කටුස්සා කියලා පටන් ගත්තා