මැජික් - සොයන්න ඔබගේ Lucky Number එක

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මැජික් - සොයන්න ඔබගේ Lucky Number එක

    ඔන්න ගොඩක් දවසකින් එළකිරි එක පැත්තෙ අද ආවේ.. (ලොකු නිවාඩුවකින් පස්සේ)..

    මේක පොඩි පහේ මැජික් එකක්...:yes:
    …මෙන්න මේකයි සීන් එක,
    :shocked:
    …

    1. මෙන්න මෙතනින් View attachment Your Lucky Number - by Coolmanaram.zip මේ zip file එක down කරගන්න...;) (zip එකක් තමයි attach කරන්න පුළුවන් :().
    2. Zip file එක Extract කරල ඇතුලේ තියෙන (Your Lucky Number - by Coolmanaram) Excel file එක open කරන්න.
    3. දැන් Excel file එකේ තියෙන ඒවා අනුගමනය කරන්න. .
    සැලකිය යුතුයි :- අපේ Office වල වැඩ කරන යාළුවන්ට තමයි මේ මැජික් එක ගොඩාක් වැදගත්. ;) (එහෙම කිවුවට අනිත් අයත් එකේ නමට ගෙදර කියල දාල බලන්නකෝ )
     

    blue_in_rio

    Well-known member
  • coolmanaram, ඔහොමද යකෝ වැඩ කරන්නේ,නියමයි..!!!! බොරුවට කාලෙ කන එක නවත්වපන්..!!!! Elakiri එක උබට පිස්සු කෙලින්න නෙමෙයි තියෙන්නේ !!!! කීයද දැන් උබට වයස, ලැජ්ජ වෙයන් මිහිහෝ, ලැජ්ජ වෙයන් .... :lol::lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    scurvy, ඔහොමද යකෝ වැඩ කරන්නේ,නියමයි..!!!!

    බොරුවට කාලෙ කන එක නවත්වපන්..!!!!
    oDesk එක උබට පිස්සු කෙලින්න නෙමෙයි පඩි ගෙවන්නේ !!!!
    68 යි නේද උබට වයස, ලැජ්ජ වෙයන් මිහිහෝ, ලැජ්ජ වෙයන් .... :lol::lol::lol:

    ++++++
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එල එල xD

    9Y7qmQ3.png
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    scurvy, ඔහොමද යකෝ වැඩ කරන්නේ,නියමයි..!!!!

    බොරුවට කාලෙ කන එක නවත්වපන්..!!!!
    oDesk එක උබට පිස්සු කෙලින්න නෙමෙයි පඩි ගෙවන්නේ !!!!
    68 යි නේද උබට වයස, ලැජ්ජ වෙයන් මිහිහෝ, ලැජ්ජ වෙයන් .... :lol::lol::lol:

    ++++++

    එල එල xD

    9Y7qmQ3.png

    patta bro.....

    Elakiri...
    11.gif
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බල්ලා මාව උඩගියා යකෝ..
    0002068A.gif
    මොනා උනත් පට්ට... ඕක අපේ බොස් දැක්කා නම් මම තෝව මරනවා....


    000204AE.gif



     
    Last edited: