
buwa, ඔහොමද යකෝ වැඩ කරන්නේ,නියමයි..!!!! බොරුවට කාලෙ කන එක නවත්වපන්..!!!! pakaya එක උබට පිස්සු කෙලින්න නෙමෙයි පඩි ගෙවන්නේ !!!! 5 යි නේද උබට වයස, ලැජ්ජ වෙයන් මිහිහෝ, ලැජ්ජ වෙයන් ....![]()
snoop, ඔහොමද යකෝ වැඩ කරන්නේ,නියමයි..!!!! බොරුවට කාලෙ කන එක නවත්වපන්..!!!! andCompany එක උබට පිස්සු කෙලින්න නෙමෙයි පඩි ගෙවන්නේ !!!! 25 යි නේද උබට වයස, ලැජ්ජ වෙයන් මිහිහෝ, ලැජ්ජ වෙයන්![]()
bump +7
Ade patta. machan
excel dala na ban.. mokakda seen eka
උබ Office එකක වැඩ කරනවනම් තවත් හොදයි මේක .. 
