මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
blush.gif
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ඔය තියෙනනේ:D එ කියන්නෙ Ebay එකේ තියනවා නේ....:Dමේහෙට ගෙන්න පුළුවන්ද?අවලුත් නැතුව ඇති නේ...:Dඋඹලා කවුරු හරි ගෙනාවොත් කියන්න.:D:yes:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :yes::yes:

    machan issara ape gewal paththe podi dola paraka mun hitiya machan 3-4 inches diga ewun. thawa le thiththaya(cherry barb) , thal kossa , kawayya, dandi pethiyo ehema patta widiyata hitiya. minissu kanda uda gas kapala dan a dola para naha ban. mata mara dukai :sorry::sorry::sorry:

    ඔව් බන්, මාර විදියට දුක හිතෙනවා, ඒව මතක් වෙනකොට, අපේ ගෙවල් ලඟත් පොඩි ඇල පාරක පොඩි මාලු හිටියා, දැන් ඒක කුනු කානුවක් වෙලා, :oo:
    ඉස්සර ඒකේ හිටියා, කහපාට ඉටි තියන පොඩි මාලු වගයක්, නමනම් දන්නේ නෑ, රෑන් පිටින් ඉන්නේ, ටැන්කි වලට දැම්මට හරි යන්නේ නෑ, ටික දවසකින් මැරෙනවා, පික් එකක් හොයා ගන්න පුලුවන් උනොත් දාන්නම්....
    :cool:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔව් බන්, මාර විදියට දුක හිතෙනවා, ඒව මතක් වෙනකොට, අපේ ගෙවල් ලඟත් පොඩි ඇල පාරක පොඩි මාලු හිටියා, දැන් ඒක කුනු කානුවක් වෙලා, :oo:
    ඉස්සර ඒකේ හිටියා, කහපාට ඉටි තියන පොඩි මාලු වගයක්, නමනම් දන්නේ නෑ, රෑන් පිටින් ඉන්නේ, ටැන්කි වලට දැම්මට හරි යන්නේ නෑ, ටික දවසකින් මැරෙනවා, පික් එකක් හොයා ගන්න පුලුවන් උනොත් දාන්නම්....
    :cool:
    sure ekatama iri hadayo wennathi mage laga nam un hitiya sahena kal habay tank eke innwada kiyalawath hoyanna ba un:rolleyes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    hariyatama hari
    hadayoth warga kipayak innwa iri hadaya,uda hadaya,
    meyala tank eke top layer eke jeewath wena maluwek
    anith top layer malu warga -gappi,Danio
    :Dපික් ටිකක් දාපන් මචන් පුළුවන්නම්.සමහරි උන්ව දැකලා නැහැ හරියට මමත්.:yes::D
    ඔව් බන්, මාර විදියට දුක හිතෙනවා, ඒව මතක් වෙනකොට, අපේ ගෙවල් ලඟත් පොඩි ඇල පාරක පොඩි මාලු හිටියා, දැන් ඒක කුනු කානුවක් වෙලා, :oo:
    ඉස්සර ඒකේ හිටියා, කහපාට ඉටි තියන පොඩි මාලු වගයක්, නමනම් දන්නේ නෑ, රෑන් පිටින් ඉන්නේ, ටැන්කි වලට දැම්මට හරි යන්නේ නෑ, ටික දවසකින් මැරෙනවා, පික් එකක් හොයා ගන්න පුලුවන් උනොත් දාන්නම්....
    :cool:
    පික් එකක් දාන්න දාන්න..:D:yes:
    sure ekatama iri hadayo wennathi mage laga nam un hitiya sahena kal habay tank eke innwada kiyalawath hoyanna ba un:rolleyes:
    ටැන්ක් එකේ ලයිට් එකක් ගැහුව්වොත් මුන්වා පෙන්නෙ නැද්ද නිකන් දිලිසෙන වාගෙ.:eek::Dලංකාවේ කිල්ලි ජාතියක් ඉන්නවා ..බිත්තර ගොඩක් කල් තියෙන.සමහරි කිල්ලී ෆිශ් උන් එක්ක පැටෙලෙනවා.:D