
ela. thanks!

Thanxtfs rep+++

Thanxbump puttuwa.

නල හඳයාලු බං කියනනේmal puluttaa

ඔය තියෙනනේ
එ කියන්නෙ Ebay එකේ තියනවා නේ....
මේහෙට ගෙන්න පුළුවන්ද?අවලුත් නැතුව ඇති නේ...
උඹලා කවුරු හරි ගෙනාවොත් කියන්න.

hariyatama hari
na ban. mal pulutta apita awenika maluwek..
meyata kiyanne හඳයා
![]()
machan issara ape gewal paththe podi dola paraka mun hitiya machan 3-4 inches diga ewun. thawa le thiththaya(cherry barb) , thal kossa , kawayya, dandi pethiyo ehema patta widiyata hitiya. minissu kanda uda gas kapala dan a dola para naha ban. mata mara dukai![]()


sure ekatama iri hadayo wennathi mage laga nam un hitiya sahena kal habay tank eke innwada kiyalawath hoyanna ba unඔව් බන්, මාර විදියට දුක හිතෙනවා, ඒව මතක් වෙනකොට, අපේ ගෙවල් ලඟත් පොඩි ඇල පාරක පොඩි මාලු හිටියා, දැන් ඒක කුනු කානුවක් වෙලා,
ඉස්සර ඒකේ හිටියා, කහපාට ඉටි තියන පොඩි මාලු වගයක්, නමනම් දන්නේ නෑ, රෑන් පිටින් ඉන්නේ, ටැන්කි වලට දැම්මට හරි යන්නේ නෑ, ටික දවසකින් මැරෙනවා, පික් එකක් හොයා ගන්න පුලුවන් උනොත් දාන්නම්....![]()

Vatinava macho
rep ++++
Thankyou machanThankyou machanfatta




hariyatama hari
hadayoth warga kipayak innwa iri hadaya,uda hadaya,
meyala tank eke top layer eke jeewath wena maluwek
anith top layer malu warga -gappi,Danio
පික් ටිකක් දාපන් මචන් පුළුවන්නම්.සමහරි උන්ව දැකලා නැහැ හරියට මමත්.

පික් එකක් දාන්න දාන්න..ඔව් බන්, මාර විදියට දුක හිතෙනවා, ඒව මතක් වෙනකොට, අපේ ගෙවල් ලඟත් පොඩි ඇල පාරක පොඩි මාලු හිටියා, දැන් ඒක කුනු කානුවක් වෙලා,
ඉස්සර ඒකේ හිටියා, කහපාට ඉටි තියන පොඩි මාලු වගයක්, නමනම් දන්නේ නෑ, රෑන් පිටින් ඉන්නේ, ටැන්කි වලට දැම්මට හරි යන්නේ නෑ, ටික දවසකින් මැරෙනවා, පික් එකක් හොයා ගන්න පුලුවන් උනොත් දාන්නම්....![]()


ටැන්ක් එකේ ලයිට් එකක් ගැහුව්වොත් මුන්වා පෙන්නෙ නැද්ද නිකන් දිලිසෙන වාගෙ.sure ekatama iri hadayo wennathi mage laga nam un hitiya sahena kal habay tank eke innwada kiyalawath hoyanna ba un![]()

ලංකාවේ කිල්ලි ජාතියක් ඉන්නවා ..බිත්තර ගොඩක් කල් තියෙන.සමහරි කිල්ලී ෆිශ් උන් එක්ක පැටෙලෙනවා.