මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Werner’s Killifish(ඉරි හඳයා)

    Iri-Handaya1-600x340.jpg

    Werner’s Killifish (Aplocheilus werneri) is Endemic to Sri Lanka. Relatively unfussy. Although it is naturally a predator it will usually accept live, frozen or dried foods in captivity.Males are more brightly coloured, have longer fins and grow larger than females.
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    මේ වගේ නෙමෙයි බන්,... මට මතක විදියට කලු පාට මාලුවෙක් හොඳට පේන්න කහපාට ඉරි තියනවා,... :rolleyes:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mun african malu wisheshayak kiwwa neda ? appa ehenam me dawaswala ungen eth wela inna eka hondai. den chcken kannnath epa kiyanwa ebola virus eka nisa :/
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Werner’s Killifish(ඉරි හඳයා)

    Werner’s Killifish (Aplocheilus werneri) is Endemic to Sri Lanka. Relatively unfussy. Although it is naturally a predator it will usually accept live, frozen or dried foods in captivity.Males are more brightly coloured, have longer fins and grow larger than females.

    මේ වගේ නෙමෙයි බන්,... මට මතක විදියට කලු පාට මාලුවෙක් හොඳට පේන්න කහපාට ඉරි තියනවා,...
    rolleyes5cz.gif

    මචන්ලා මේ ඉන්නේ ඉරි හඳයා නෙම්ද?
    dull8ay.gif
    confused1bb.gif

    මම කිව්වේ මේ ඉරි හඳයා නේ? මේහෙම හරිද?

    Iri_Handaya.gif

    ඉරි හඳයා

    tn_Apday_u0_copy.gif

    නළහඳයා

    බොහො දුරට සමානකම් තියනවා නේ..දේනානගෙම් නේ
    biggrin9gp.gif
    නමුත් වරල් වල වෙනස්කම් ගොඩාරියක් තියනවා නේ
    biggrin9gp.gif
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    tfs bro..
    biggrin9gp.gif
    cool.gif

    ස්තුතියි
    මගෙත්
    biggrin9gp.gif

    හිටියොත් පික් එකක් දාපං,..
    cool.gif
    අනිවා පික් එකක දාන්න
    yes4lo.gif
    cool.gif

    biggrin9gp.gif
    yes4lo.gif

    mun african malu wisheshayak kiwwa neda ? appa ehenam me dawaswala ungen eth wela inna eka hondai. den chcken kannnath epa kiyanwa ebola virus eka nisa :/
    rofl8yi.gif
    eek4wd.gif
    rofl8yi.gif
    sorry8bj.gif

    biggrin9gp.gif

    ela machan
    Thanx machan:D
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මචන්ලා මේ ඉන්නේ ඉරි හඳයා නෙම්ද?:dull::confused:
    මම කිව්වේ මේ ඉරි හඳයා නේ? මේහෙම හරිද?

    Iri_Handaya.gif

    ඉරි හඳයා

    tn_Apday_u0_copy.gif

    නළහඳයා

    බොහො දුරට සමානකම් තියනවා නේ..දේනානගෙම් නේ:Dනමුත් වරල් වල වෙනස්කම් ගොඩාරියක් තියනවා නේ:D

    නළහඳයාගේ උනත් ඔය වගේ ලස්සනට පාට නැහැ බං,.. නිකං මඩ පාටයි,.. ඔලුව ඔඩ තියන සුදු ලපේ තමයි පේන්නේ,.. :rolleyes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නළහඳයාගේ උනත් ඔය වගේ ලස්සනට පාට නැහැ බං,.. නිකං මඩ පාටයි,.. ඔලුව ඔඩ තියන සුදු ලපේ තමයි පේන්නේ,.. :rolleyes:
    එහෙමද:D
    Aplocheilus dayi නැත්තන්ම Ceylon killifish නේ මේ ඉන්නේ.එ කියනනේ මූට නළ හඳයා නෙමෙයි ද කියනනේ.වෙන මොකක හරි නමක්ද කියෙන්නේ?..:D
    tn_Apday_u0_copy.gif

    උඹ කියන්නෙ මෙයා නෙමෙද බං.පික් එකක් නැද්ද බලන්න:D...ලයිට් වලට ඌව වෙනස් විඳ වලට පෙනවාද දන්නෙ නැහැ..:oo:
    nala_handaya.gif

    මේ ඉන්නෙ නළ හඳයාඳ.නැතිනම් Ceylon Killifish වළම කිට්ටු ප්‍රබේදයක්ද:D
    nalahandaya2.gif

    මූට තව මොකකහරි නමත් තියෙද?:confused:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන්ලා මේ ඉන්නේ ඉරි හඳයා නෙම්ද?:dull::confused:
    මම කිව්වේ මේ ඉරි හඳයා නේ? මේහෙම හරිද?

    Iri_Handaya.gif

    ඉරි හඳයා

    tn_Apday_u0_copy.gif

    නළහඳයා

    බොහො දුරට සමානකම් තියනවා නේ..දේනානගෙම් නේ:Dනමුත් වරල් වල වෙනස්කම් ගොඩාරියක් තියනවා නේ:D

    Aplocheilus dayi
    Steindachner,1929
    Day's killifish
    S: Uda Handaya

    Aplocheilus-dayi.jpg

    Aplocheilus werneri
    Meinken,1966
    Werner's killifish
    S: Iri Handaya

    Werner%27s-killifish-----Aplo.jpg

    • Like
    Reactions: Chrisrg