sure ekatama iri hadayo wennathi mage laga nam un hitiya sahena kal habay tank eke innwada kiyalawath hoyanna ba un![]()
හිටියොත් පික් එකක් දාපං,..

sure ekatama iri hadayo wennathi mage laga nam un hitiya sahena kal habay tank eke innwada kiyalawath hoyanna ba un![]()

Werner’s Killifish(ඉරි හඳයා)
![]()
Werner’s Killifish (Aplocheilus werneri) is Endemic to Sri Lanka. Relatively unfussy. Although it is naturally a predator it will usually accept live, frozen or dried foods in captivity.Males are more brightly coloured, have longer fins and grow larger than females.

මේ වගේ නෙමෙයි බන්,... මට මතක විදියට කලු පාට මාලුවෙක් හොඳට පේන්න කහපාට ඉරි තියනවා,...![]()
tfs bro..
ස්තුතියිbump
මගෙත්My Fav
අනිවා පික් එකක දාන්නහිටියොත් පික් එකක් දාපං,..![]()
TFS >>>
mun african malu wisheshayak kiwwa neda ? appa ehenam me dawaswala ungen eth wela inna eka hondai. den chcken kannnath epa kiyanwa ebola virus eka nisa :/
Thanx machanela machan

මචන්ලා මේ ඉන්නේ ඉරි හඳයා නෙම්ද?
මම කිව්වේ මේ ඉරි හඳයා නේ? මේහෙම හරිද?
![]()
ඉරි හඳයා
![]()
නළහඳයා
බොහො දුරට සමානකම් තියනවා නේ..දේනානගෙම් නේනමුත් වරල් වල වෙනස්කම් ගොඩාරියක් තියනවා නේ
![]()

එහෙමදනළහඳයාගේ උනත් ඔය වගේ ලස්සනට පාට නැහැ බං,.. නිකං මඩ පාටයි,.. ඔලුව ඔඩ තියන සුදු ලපේ තමයි පේන්නේ,..![]()

...ලයිට් වලට ඌව වෙනස් විඳ වලට පෙනවාද දන්නෙ නැහැ..

මචන්ලා මේ ඉන්නේ ඉරි හඳයා නෙම්ද?
මම කිව්වේ මේ ඉරි හඳයා නේ? මේහෙම හරිද?
![]()
ඉරි හඳයා
![]()
නළහඳයා
බොහො දුරට සමානකම් තියනවා නේ..දේනානගෙම් නේනමුත් වරල් වල වෙනස්කම් ගොඩාරියක් තියනවා නේ
![]()